මෙහෙම වුනා වෙන්නත් බැරි නෑ.
Public statement: දැවැන්ත මූල්‍ය වංචාවකට අහු වුනා. මට දැන් සල්ලි නෑ. මං අසරණයි. බදු ගෙවාගන්න බෑ. අහිංසකයි.
Personal agenda: Money laundering/undial කරන කීපදෙනෙක් සෙට් කරගෙන අතිශය රහසිගතව තමන්ගෙ සල්ලි රටින් එලියට ඇදගන්නවා. ඉන් පස්සෙ උන් සමඟ කිසි ගණුදෙනුවක් කතාවක් නෑ. ඔය ඉහතින් කීව type public statement එකක් දෙනවා public media වලට.
Easy money

No tax. හම්බ කරපු හැටි ඔප්පු කරන්න ඕනත් නෑ.