තම්බියෙක් ලියපු සින්දුවක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113


    maxresdefault.jpg


    බලපන් සිංහලු තම්බියෙක් වෙලත් මුගේ lyrics.
    සහරාන්ලා ඉන්න රටේම තමයි මේ වගේ සුපිරි වැඩ්ඩොත් ඉන්නේ. :love: :love: :love:


    සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
    නුඹ කොයි තරම්‌ සුවඳද මගෙ සිත ගාව

    දෑ කුල සිරිත්‌ සිටි සඳ මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින්‌ හැමදාම

    නෑඹුල්‌ පැතුම්‌ අහසට නැග රහසේම
    දිලිසෙන්නේද පුරපස දී සඳපාන

    ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑක
    දියවී ගිහින්‌ රැඳුණේ තරු ඇස ගාව

    සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
    නුඹ කොයි තරම්‌ සුවඳද මගෙ සිත ගාව

    දෑ කුල සිරිත්‌ සිටි සඳ මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින්‌ හැමදාම

    ළය මත පිපුණු උණුසුම්‌ සුසුමක සුවඳ
    සෝදා හල හැකිද ගැරහුම්‌ රළ ගාව

    කඩඉම ළඟ ඉඳන්වත්‌ නුඹ හැමදාම
    මට අත වනාපන්‌ නළියන නල සේම

    සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
    නුඹ කොයි තරම්‌ සුවඳද මගෙ සිත ගාව

    දෑ කුල සිරිත්‌ සිටි සඳ මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින්‌ හැමදාම

    @Kalegana @Rahula Kasun
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    මුස්ලිම් අය ලියපු සිංහල සින්දු ගොඩක් තියනව බං

    මෙතන විශේශත්වේ මචන් මුගේ සිංහල භාශා දැනුම සහ එහි හැසිරවීම :yes:

    "නෑඹුල්‌ පැතුම්‌ අහසට නැග රහසේම
    දිලිසෙන්නේද පුරපස දී සඳපාන

    ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑක
    දියවී ගිහින්‌ රැඳුණේ තරු ඇස ගාව"
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    Talent එක තමයි. BnS ලාගේ සින්දු ගොඩක් කියලා ඇති. උන්මාදිනී හැංගුන එක විතරයි මතක
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පලවෙනි පාරට සනත් ජයසූරියගේ මැච් එකක් බලලා බලපන්කො මූ තට්ටයෙක් උනාට ගහන පාරවල් කිව්වා වගේ. :lol::lol:
     
    • Wow
    Reactions: KrishanL89