තම්බියෙක් සිංහල බෞද්ධයන්ට දෙසයි!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    මූ මේ තම්බියා කියලා චැනල් එකක් දාගෙන මුල් views ටික ගන්න යන්නේ.
    දැන් ඉතින් අපේ උන් ගිහින් රචනා ලියයි..
    සමහර විට මූ සිංහල එකෙක් වෙන්න පුලුවන්. ;-)
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මූ මේ තම්බියා කියලා චැනල් එකක් දාගෙන මුල් views ටික ගන්න යන්නේ.
    දැන් ඉතින් අපේ උන් ගිහින් රචනා ලියයි..
    සමහර විට මූ සිංහල එකෙක් වෙන්න පුලුවන්. ;-)
    මචං මුගේ මොනටයිසිස් ඔන් වෙලා තියෙන්නේ කොහොමද?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මූ මොන තම්බියෙක්ද බං, උඩු රැවුල්ත් වවාගෙන, ඇ යන්නත් හරියට කියනවා.

    පොන්න සිංහලයෙක්ම තමයි, සමාජෙ හදන්න Innovative වැඩක් කරන්න හිතලා උගෙ පුංචි මොලේ හැටියට..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මූ මේ තම්බියා කියලා චැනල් එකක් දාගෙන මුල් views ටික ගන්න යන්නේ.
    දැන් ඉතින් අපේ උන් ගිහින් රචනා ලියයි..
    සමහර විට මූ සිංහල එකෙක් වෙන්න පුලුවන්. ;-)

    Mahinda sulaga 2 😂😂😂
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,112
    22,203
    113
    ගම මහනුවරයි
    1664731139587.jpeg
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කාලෙන් කාලෙට ආතල් දෙන්න කවුරුහරි එකෙක් එනවම තමයි 😂
     
    • Like
    Reactions: mmrizmy

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    One Gallface paththe friday giya nam balaganna tibba sinhala api koi taram ponna welada kyla,. e wagema kari thambi ganui lamainui ragana hatiyata arabic countries waladi un apita wali dala puke ari.
    Sinhaluu lobai. Salli ekathu karala karala davasaka merila yanawa. Anatha life.
     
    • Haha
    Reactions: talkingtom

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මචං මුගේ මොනටයිසිස් ඔන් වෙලා තියෙන්නේ කොහොමද?
    youtube monetization ඔන් උණත් නැතත් Ads Play වෙනවා Video වල
    Yotube එකෙන් Notice එකක් දාලා කියලා තිබුණා Ads Play කරනවා කියලා monetization නොවුන චැනල් වලත්