තම්බියෙක්

upCountry

Member
Nov 12, 2014
484
86
0
පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ නව මහ ලේකම් ලෙස පත් කර ඇත.

අඩෝ ලංකාවේ විශාලම පක්ෂයේ මහලේකම් තම්බියෙක් .
1a සිංහලයෙක් නැද්ද මහලේකම්ට දන්ට :no::no::no:.

 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රනිල් පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    machan bodu bale wage aye jathi wade awussanda epa. ratata adare karana minissu one.. muslim sinhala kiyala bedayak wadak na methanata.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්

    ethakota mahindage paththe inna meya thambiyek nemeyida?


    SLMC061013.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    A. L. M. Athaullah

    Basheer Segudawood

    Rishad Bathiyutheen


    Faizer Mustapha

    A.R.M.Abdul Cardar

    M. L. A. M. Hisbullah

    Rauff Hakeem

    me kattiya inne UNP ekeda?:P
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්දයා සිංහල මිනිස්සු මරපු කොටි ඒක්ක කරට අත දාගෙන ඉද්දි ඒවා හරි ... :angry::angry::angry::angry:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    A. L. M. Athaullah

    Basheer Segudawood

    Rishad Bathiyutheen


    Faizer Mustapha

    A.R.M.Abdul Cardar

    M. L. A. M. Hisbullah

    Rauff Hakeem

    me kattiya inne UNP ekeda?:P

    උබ මුන්ව සමාන කරන්නෙ පක්ෂයේ මහලේකම් තනතුරටද???? තම්බියෙක් විපක්ෂ නායක කරත් අවුලක් නෑ වගේ උබලටනම්...
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මහින්දයා සිංහල මිනිස්සු මරපු කොටි ඒක්ක කරට අත දාගෙන ඉද්දි ඒවා හරි ... :angry::angry::angry::angry:

    1a ne gon wasse 1a wardi.u wardi kiyala unp unth ahema kalama harida.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ නව මහ ලේකම් ලෙස පත් කර ඇත.

    අඩෝ ලංකාවේ විශාලම පක්ෂයේ මහලේකම් තම්බියෙක් .
    1a සිංහලයෙක් නැද්ද මහලේකම්ට දන්ට :no::no::no:.


    එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකිකයන්ගේ පක්ෂයක්.සිංහලයන් බහුතරය වුනත් සුලු ජාතිකයන්ට ඉඩක් එක්සත් ජාතික පක්ෂය තුල තියෙනවා.හුඟක් වෙලාට යූන්පි එකේ සභාපති දෙමල ජාතිකයෙක් සහ ලේඛම් මුස්ලිම් ජාතිකයෙක් පත් කරගන්න අවස්ථා තියෙනවා.1995ට කලින් ලංකාවේ හිටපු මුස්ලිම්වරුන් සේරම යූන්පි එක ඔවුන්ගේ පක්ෂය ලෙස සැලකුවා.සිංහලයන්ට අයිති පක්ෂයක ඔවුන් කොටසක් වෙලා හිටේ.1995 මුස්ලිම් කොංග්‍රස් එකක් හදාගෙන ටිකක් අයින් වුනා.නමුත් මුස්ලිම් බහුතරය තවමත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    උබලා දැක්කද අර and company එකේ My3 හිටපු එකාත් ජන්දේට ඉල්ලනවා..විමල්ගේ ගෝලයෙක් එක්ක ඇව්ල්ලා හිටියෙ..:rolleyes:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේක උපක්‍රමයක්.සිංහල එකෙක් දැම්ම ගමන් මහින්දා කෝටී ගානක ඔෆර් එකක් ඌට දෙනවා ඊලඟ එකත් ගන්න.නමුත් තම්බියෙක් දැම්මම තම්බියා ආන්ඩුවට ගියා කියලා වාසියක් ආන්ඩුවට නෑ.මොකද තව සිංහල චන්ද කැඩෙනවා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මුස්ලිම් උනාට හොඳ වැඩක් කරන්න පුළුවන් සිංහල හොඳට දන්න මනුස්සයෙක්. සන්තෝසයි මේ දේට. උඹලා දැන් ඉස්සර තිස්සට, කැටගොඩට බැනලා බැනලා දැන් ඔලුව උඩ තියාගෙන ඉන්නවා නේද? ලැජ්ජයි බන් උඹලා ගැන
    :rofl::rofl::rofl:
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    fb එකෙ එතකොට ek එකෙ තම්බි මෛත්‍රිට සහය. ඉතින් unp එකෙ උන් මහලෙක්ම් තබ්බියෙක් උනාම මොකද?
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    උබලා දැක්කද අර and company එකේ My3 හිටපු එකාත් ජන්දේට ඉල්ලනවා..විමල්ගේ ගෝලයෙක් එක්ක ඇව්ල්ලා හිටියෙ..:rolleyes:

    දැක්කා.මොකද්ද නම
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ මුන්ව සමාන කරන්නෙ පක්ෂයේ මහලේකම් තනතුරටද???? තම්බියෙක් විපක්ෂ නායක කරත් අවුලක් නෑ වගේ උබලටනම්...

    නේ මේ නිකම් බයිලා නොගහ පලයන් බන් යන්න, මම ඔය පක්ෂ 2ක් එකටවත් කැමති නැහැ. දෙගොල්ලොම හොරු. කාලකන්නි. එත් උබල මහින්ද ්කියන්නේ බෙලි ගෙඩියෙන් උපන්න පත්තිනි අම්ම කියනවා වගේ ටෝක්ස් දෙන්න එපා.

    Faizer Mustapha
    M. L. A. M. Hisbullah
    Rauff Hakeem
    Rishad Bathiyutheen

    තොපේ මහා හොරා හොදම ඇමතිකම් දීල තියෙන්නේ මුන්ට
    කරුණට දීලා තියෙන්නේ :D:D මොකද්ද.