තම්බියෙක්

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්

    රනිල් පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්

    අනේ පල යකෝ .
    1a අපි බල ගනනම්

    අනේ පල යකෝ .
    1a අපි බල ගනනම්


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled:
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ඉතින් ශ්‍රි.ල.නී.ප උප සභාපති කොටියෙක් නෙ :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේතරම් ජනතා විරෝධයක් , දූෂණයක් ඒකාධිපතිවාදයක් ගැන රටක් කතාකරන වෙලේ , මහින්දගේ ලඟ හිටපු එවුන් ඒකාගේ පාදඩ කම ගැන පතුරු ගහද්දී
    වසර 20ක් විපක්ශයේ ප්‍රධානම පක්ශය වන එජාපයේ ප්‍රධාන ලේකම් මහින්දට සෙට් වෙනවා.
    ඇඬෙනවා ඕයි අපේ යුඑන්පී ශ්‍රීලංකා දෙපැත්තට බෙදිලා මිනිස්සු කරන මේ රෙද්දේ දේශපාලනය දැක්කම.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මේතරම් ජනතා විරෝධයක් , දූෂණයක් ඒකාධිපතිවාදයක් ගැන රටක් කතාකරන වෙලේ , මහින්දගේ ලඟ හිටපු එවුන් ඒකාගේ පාදඩ කම ගැන පතුරු ගහද්දී
    වසර 20ක් විපක්ශයේ ප්‍රධානම පක්ශය වන එජාපයේ ප්‍රධාන ලේකම් මහින්දට සෙට් වෙනවා.
    ඇඬෙනවා ඕයි අපේ යුඑන්පී ශ්‍රීලංකා දෙපැත්තට බෙදිලා මිනිස්සු කරන මේ රෙද්දේ දේශපාලනය දැක්කම.

    ඇඩිලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,533
    113
    Auckland
    මහින්දයා ඉන්නෙ කැරි අන්තවාදී ජාතිවාදී හම්බයෝ එක්ක, කබීර් හශීම් කියන පොර ජාතිවාදි බල්ලෙක් නෙවේ, උබලගෙ පැත්තෙ තමා ඒකුන් ඔක්කොම ඉන්නෙ ජිහාඩ් කාරයෝ කොටි කුඩ්ඩො මැරයො මිනි මරුවො ඔක්කොම හැතිකරේ ඉන්නෙ උබේ පැත්තෙ
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකිකයන්ගේ පක්ෂයක්.සිංහලයන් බහුතරය වුනත් සුලු ජාතිකයන්ට ඉඩක් එක්සත් ජාතික පක්ෂය තුල තියෙනවා.හුඟක් වෙලාට යූන්පි එකේ සභාපති දෙමල ජාතිකයෙක් සහ ලේඛම් මුස්ලිම් ජාතිකයෙක් පත් කරගන්න අවස්ථා තියෙනවා.1995ට කලින් ලංකාවේ හිටපු මුස්ලිම්වරුන් සේරම යූන්පි එක ඔවුන්ගේ පක්ෂය ලෙස සැලකුවා.සිංහලයන්ට අයිති පක්ෂයක ඔවුන් කොටසක් වෙලා හිටේ.1995 මුස්ලිම් කොංග්‍රස් එකක් හදාගෙන ටිකක් අයින් වුනා.නමුත් මුස්ලිම් බහුතරය තවමත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා.

    :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ