මාතියා සිගාර් රිවිවී ශෝ එකක් කරන්නලු යූටියුබ් එකේ.
මෙහේ කට්ටිය ඕව ගැන දන්නේ නැති නිසා ඒක බලයි ලු.
ඊටපස්සේ එහෙමම සිගාර් බිස්නස් එකකුත් පටන් ගත්ත නන් හොද ගානක් හොයන්න පුළුවන් ලු කට්ටිය ගනීලු