තම්බි කොල්ලෙක් මට අද කියනවා

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මාතියා සිගාර් රිවිවී ශෝ එකක් කරන්නලු යූටියුබ් එකේ.
    මෙහේ කට්ටිය ඕව ගැන දන්නේ නැති නිසා ඒක බලයි ලු.
    ඊටපස්සේ එහෙමම සිගාර් බිස්නස් එකකුත් පටන් ගත්ත නන් හොද ගානක් හොයන්න පුළුවන් ලු කට්ටිය ගනීලු:rofl:
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒකත් මරු හැබැයි
    කරන්න පුළුවන් නම් මරු.
    ඒත් කරන්න බෑනේ

    ඔන්න හුත්තො බිස්නස් අයිඩියාස්.හොඳ හෝ නරක.

    මුස්ලිම් මනුස්සයට ගරු කරපන්
    පොඩි කොල්ලෙක් බන් අවුරුදු 20ක 22ක.
    මම බොනවා දැකලා ඌ කිව්වේ.
    ඒ උනාට එහෙම සිගාර්ස් ගෙනල්ලා කමර්ශලි විකුණන්න බෑ බන්.
    එහෙනම් හොරාට කරන්න ඕනේ.
    ------ Post added on Jan 25, 2023 at 6:35 PM

    mulinma puke arinne tobacco company eken ewilla.
    සිගරට් බොන උන් මේවා බොන්නේ නෑ බන්.
    වැඩේ තියෙන්නේ ඕක කරන්න හෙන අමාරුයි
    ------ Post added on Jan 25, 2023 at 6:35 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    කරන්න පුළුවන් නම් මරු.
    ඒත් කරන්න බෑනේ

    පොඩි කොල්ලෙක් බන් අවුරුදු 20ක 22ක.
    මම බොනවා දැකලා ඌ කිව්වේ.
    ඒ උනාට එහෙම සිගාර්ස් ගෙනල්ලා කමර්ශලි විකුණන්න බෑ බන්.
    එහෙනම් හොරාට කරන්න ඕනේ.
    ------ Post added on Jan 25, 2023 at 6:35 PM

    සිගරට් බොන උන් මේවා බොන්නේ නෑ බන්.
    වැඩේ තියෙන්නේ ඕක කරන්න හෙන අමාරුයි
    ------ Post added on Jan 25, 2023 at 6:35 PM
    Issara arpico eke genawane.ekek wath ganne ne.eka hinda genne netuwa athi dan.hebei dan genz ekata nan mokak hari karala denna puluwan wei fb eke demoth.legal side eka balapan
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Issara arpico eke genawane.ekek wath ganne ne.eka hinda genne netuwa athi dan.hebei dan genz ekata nan mokak hari karala denna puluwan wei fb eke demoth.legal side eka balapan
    කීයටද බන් ඕවා ගෙනල්ල දෙන්නේ.
    ඔය මම ගෙනල්ලා තියෙන කොහිබා එහෙම එක සිගාර් එකක් රුපියල් 5500 වගේ වෙනවා.
    එහෙනම් එකක් 7500ටවත් දෙන්න ඕනේ.
    ගනීද බන් මිනිස්සු ඒ ගානට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    කීයටද බන් ඕවා ගෙනල්ල දෙන්නේ.
    ඔය මම ගෙනල්ලා තියෙන කොහිබා එහෙම එක සිගාර් එකක් රුපියල් 5500 වගේ වෙනවා.
    එහෙනම් එකක් 7500ටවත් දෙන්න ඕනේ.
    ගනීද බන් මිනිස්සු ඒ ගානට.
    Beri wena ekak ne cuban ewa nan.but mona nadu wateida danne tobbaco sell karnawa kiyala.liscene side eka balanna wenawa
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Beri wena ekak ne cuban ewa nan.but mona nadu wateida danne tobbaco sell karnawa kiyala.liscene side eka balanna wenawa
    බලමුකෝ මම ශේප් එකේ හොයලා බලන්නන්.
    යුටියුබ් හුත්තවල් නං කරන්න නෑ බන් කැමරාවක් ඉස්සරහට වෙලා සුරුට්ටු උර උර ඉන්න විලි ලැජ්ජාවේ බෑ.:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    බලමුකෝ මම ශේප් එකේ හොයලා බලන්නන්.
    යුටියුබ් හුත්තවල් නං කරන්න නෑ බන් කැමරාවක් ඉස්සරහට වෙලා සුරුට්ටු උර උර ඉන්න විලි ලැජ්ජාවේ බෑ.:rofl:
    Oya kata hari deepan free genz kellekta insta danna kiyala
     
    • Like
    Reactions: preamble

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    බලමුකෝ මම ශේප් එකේ හොයලා බලන්නන්.
    යුටියුබ් හුත්තවල් නං කරන්න නෑ බන් කැමරාවක් ඉස්සරහට වෙලා සුරුට්ටු උර උර ඉන්න විලි ලැජ්ජාවේ බෑ.:rofl:
    ezgif-4-8b5eab5bc2.gif

    ලැජ්ජ නහරේ කපපන්. මේ පිංතුරේ නිකන් දැම්මේ. @scurvy ක#ට ගනන් පුරුදු වෙන එකක්
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ezgif-4-8b5eab5bc2.gif

    ලැජ්ජ නහරේ කපපන්. මේ පිංතුරේ නිකන් දැම්මේ. @scurvy ක#ට ගනන් පුරුදු වෙන එකක්
    අඩෝ මට ඕවා කරන්න බෑ බන්:rofl:

    Oya kata hari deepan free genz kellekta insta danna kiyala
    පොඩ්ඩක් බලන්න ඕනේ තමයි ඒ ගැනත් හිතකා
    ------ Post added on Jan 25, 2023 at 9:29 PM

    ඉන්ශ අල්ලා...
    අල්හම්දුල්ලිල්ලා.
    ------ Post added on Jan 25, 2023 at 9:29 PM
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මාතියා සිගාර් රිවිවී ශෝ එකක් කරන්නලු යූටියුබ් එකේ.
    මෙහේ කට්ටිය ඕව ගැන දන්නේ නැති නිසා ඒක බලයි ලු.
    ඊටපස්සේ එහෙමම සිගාර් බිස්නස් එකකුත් පටන් ගත්ත නන් හොද ගානක් හොයන්න පුළුවන් ලු කට්ටිය ගනීලු:rofl:
    Ithin aththane yako. Business mind
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    cigar karana business eka nam hoda wedak wage.. ganna aya ganiy...
    ලොකු කොන්ටිටීස් ගේන්න බෑ බන්.
    අනික එකම එකාට ගොඩ ගොඩ ගේන්නත් බෑ.
    මේ පාර මම ගෙනාවේ 105.
    එක පාරක් 150ක් ගෙනල්ල ලෙඩක් වැටුනා.