තම්බි විනාසයි. ලංකාව අල්ලයි ප#

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,405
    5,112
    113
    මත් රකුසාගෙන් අපිව බේර ගන්න නාමල් සර්
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    උබ දැකල නැත්තන් අයිස් ගහන පොඩි උන්, බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරනයට ගිහින් බලාගනින් ඕව සුලබ සිදුවීම් වහන් වහන් උන්නට..
    Mn ne kiwwe ne bn, mn kiwwe me interview eka scripted kiyala hitenawa kiyala.

    ey ban me erozan ta education or knowledge kiyala deyak nedda..
    Tawama podi ekek wage. Hema dema akurak nera pehedili karala kiyala denna ona 🥲
    ------ Post added on Dec 14, 2022 at 11:21 PM
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Muslim thama.mage godak Muslim kello friendsla innawa. Oya widiha thama sinhala accent eka . Tamil ayage accent eka Oita wada thick.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    voice change app ekakin hadala wage netha ... Derana gu product ekak wenna athi ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,100
    113
    ආශ්චර්යමත් රටක
    [SIZE=]එහෙනම් උන්ව අල්ලපන් තොරතුරු හෙලිකරල එහෙම නැතුව රාජපක්ශ බයිලෙ ගහල පොඩි උන්ට අයිස් ගහන්ඩ උඩගෙඩි දෙන්ඩ එපා..,14 උන් අයිස් ගහනව කියන්නෙ ජිවිතේම ඉවරයි[/SIZE]

    තොරතුරු හෙළිකරල අල්ලන්න යනකොට හෙලිකොප්ටරෙන් මයිනෙක් ඇවිත් බාධා කරනවනේ. ඌට එන්න එපා කියන්න බෑද
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පාසල් ළමයි අයිස් ගහන එක දේශපාලනීකරනය කරන්ඩ තරන් තොපි පොන්නයොනෙ , නොදකින් පොන්න රැල පරපුරක් වැනසුනත් රජපක්ශ රාජපක්ශ ඊයා .
    Ow ban.. Rajapaksa thamai ice/kudu lansawa helicopter eken awilla ibala beragaththe? Mathaka nadda? 😉
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ow ban.. Rajapaksa thamai ice/kudu lansawa helicopter eken awilla ibala beragaththe? Mathaka nadda? 😉
    අයිස් කුඩු බේර ගත්තනම් නඩු දාපන්කො පොන්නයි කියෝ කියෝ ඉන්නෙ ඇයි????
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    Scripted da kiyala hitenawa antima tika ahanakota.
    interview eka nam scripted tama. grade 9 lamayek anika ice walata addict wuna kenek oya wage hodata katha karanna widiyak na. withdrawl tiyeddi. a natath. habai scn eka aththa. ice kiyanne jaraawa. hoda hash tikak kush tikak gahala athal eke hina wela kaala beela inne nathiwa owa gahala kela wenawa kiyane itin dukama tama
     
    • Like
    Reactions: BadBlueGenius

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මතකනේ එදා කුඩු අල්ලන්න පැන්නම සුපර් මෑන් ඇවිත් බේරාගත්තා.

    කුඩු බේරාගත් පියා - කුපියා

    mr-lansa-colombo-telegraph1.jpg
     
    • Love
    Reactions: BadBlueGenius

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ගහනවනම් ගහල මැරිද්දෙන් මෝඩ හැත්ත..ඵක ඵකා කිව්ව ඒව අපි කරානම් අපි මැරිල ගොඩක් කල්.තමන්ගේ ලයිෆ් ඵක තමන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි උන් ඉක්මණටම මැරිලා යන ඵක රටටත් හොඳයි..ඕකුන් බලන්නේ හැමදේම කරල වෙන උන්ට වැරදි පටවන්න..අනේ හුකේ අපි නොදන්න ලංකාවේ උන්...අාතල් ලු නින්ද යන්නෙත් නෑලු..🤣🤣🤣🤣🤣කණ පැලෙන්න දෙන්ඩ ඕන පොඩි පරට්ටියොන්ට ගොන් වැඩ කරල දැන් වෙන වෙන උන් අල්ලනවට.