හැම ආගමකම Extremist Group තියෙනවා. උන් බලන් ඉන්නේ රටේ ජාතීන් අතර ආගමික ප්රශ්න ඇති කරවලා උන්ගේ අවශතා ඉටු කර ගන්න එක. මේ සංවිධාන දුප්පත් මිනිස්සු තමා ඉලක්ක කර ගන්නේ තමන්ගේ සංවිධානය ගොඩ නගා ගන්න. මුස්ලිම් සිංහල කියලා වෙනසක් නෑ දෙකේම අන්තවදීන් පිරිලා.. එක කොටසක් වැරැද්දක් කරොත් ඒක යන්නේ හැමෝගෙම පිටින්..
මුස්ලිම් ආගම ගත්තාම ඒ ආගම අදහන රටවල් ගොඩක් තියෙනවා ලෝකයේ.. සමහර රටවල් වලට ඒ ආගම හා සබැඳි නීතී රීතී තියෙනවා.. ඒ නිසා ඒවාට අනුකූලව කටයුතු කරනවා.. උදාහරණයක් ලෙස සෞදිය..
එහේ එහෙම උනා කියලා මෙහේ ඒවා ගේන්න ඕනී නෑ නෙවේ ඒවා ප්රායෝගිකව මෙහේ ක්රියාත්මක කරන්න බෑ.. ඒ රටවල් වල නීතී හොඳයි. වරදට දඩුවම.. ඒක කොච්චර හොඳයි ද..
බුර්කා විතරක් මෙහේ ගෙනත් හරි යන්නේ නෑනේ.. බුර්කාව අරන් එන්නේ මුස්ලිම් දේශපාලන බල්ලෝ.. උන් ආගමටවත් ජාතියටවත් නෙවේ ආදරේ තමන්ගේ දියුණුවට. මෝඩයෝ ටික බා ගත්තාම ලේසියෙන් ජන්දේ දිනන්න පුළුවන් ..
ත්රස්ත්රවාදය පැතීරීම තුල බුර්කාව ප්රධාන අවියක් උනත් , මධ්ය්ස්තව බලන කොට ඒක හොඳ ඇදුමක්.. ලංකාවේ අනිකුත් ජාතින් බටහිර ඇදුම් වලට හුරුවීම නිසා ස්ත්රී දූශන මිනී මැරුම් වැඩීයි.. ඒවා අඩුයි ඔහොම උනාම..
නානසාරයා පොන්නයට ඉස්සර මිනිස්සු මල් තියලා වැන්දේ

අන්තිමට ඌ මයිනාගේ අතකොලුවක් කියලා ඔප්පු උනා..ඔහොම එවුන් හැම ආගමකම ඉන්නවා..
මම දන්න මුස්ලිම් අය ඉන්නවා ගොඩක්.. හරිම හොඳයි .. අපේ එවුන්ටත් වඩා හොඳ ගතිගුණ තියෙන අය ඉන්නවා.. හැම ආගමකම ජාතියකම එහෙම අය ඉන්නවා..
සමහර දේවල් තියෙනවා හොඳ වගේම නරක.
ජන්දේ කොහෙද ප්රශ්න එතන.. බෑනේ කරන්න ඉතින්.. මරා ගන්න ඕනී.. බැලයෝ ටික මරා ගන්නවා ලොකු එවුන් ටික සැප විදිනවා..