තම්බී ගැන දැනගන්න.

Mancheter

Active member
  • Oct 1, 2019
    310
    230
    43
    නෑ මචන් මම සිරාවට කීවේ මම ඉස්සර මුස්ලින් කඩ වලට එහෙම ගියේ නෑ මම් මාවනැල්ලේ ඒත් දැන් එහෙම නෑ.මට සිංහලෙන් ඉස්ලාම් ගැන කියවන්න වෙබ් සයිට් එකක් වගේ තියේනම් දෙන්නකෝ
    Muslim Aya ekata innakota anith jatheen asra karanne nehe. Town Wala shop ekka kiwoth kiyanne muslim ekak Gena witharai
    E kiyanne internal politics wage (office Wala Inna muslim un Friday mosque yanawa set wela ,aye wena un ekka set wenne nehe )
    Oka thama loku prasne apita thiyena .
     
    • Like
    Reactions: jennt

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Muslim ayata middle east wala godak job opportunities thiyenwa neda
    Me paththe supiri gewal thiyenne muslim ayata
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Muslim Aya ekata innakota anith jatheen asra karanne nehe. Town Wala shop ekka kiwoth kiyanne muslim ekak Gena witharai
    E kiyanne internal politics wage (office Wala Inna muslim un Friday mosque yanawa set wela ,aye wena un ekka set wenne nehe )
    Oka thama loku prasne apita thiyena .
    Umba kamathi nam. Ara video eke comment ekak daapang.

    Man ekata video ekak karannam.
    Oka pahadala
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    තම්බිලා දුක්ගන්නේ
    පල්ලි හදන්ටා
    පල්ලි හදන්ටා
    පල්ලි ගොඩක් හදන්ටා
    මුස්ලිම් උන්ට වඩා සිංහලු පන්සල් බුදු පිළිම හදනවා
    හන්දියක් ගානේ බුදු පිළිම හදනවා ලොකුවට කිසිම තේරුමක් නැතිව
    ගලක් කන්දක් පෙන්න බැහැ බුදු පිළිමයක් ගහනවා
    පාර මැද බෝ ගස් හිටවලා ඉඩ අහුරනවා
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Muslim ayata middle east wala godak job opportunities thiyenwa neda
    Me paththe supiri gewal thiyenne muslim ayata


    Nehe machan.
    Middle east evunta sinhala muslim kiyala nehe
    Middle east wala 75% inne hindu indian evun

    Middle east evun muslim kiyala wishesa kisima selakillak nehe.

    Mokada mama middle east hitiya.
    Un satha pahakata ganag ganne nehe.
     
    • Like
    Reactions: Yakka putha

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    මම හිතුවේ ඡන්දෙකට දින ඇවිත් කියලා... :lol: :lol:

    ලන්කාවෙ බහුතර මුස්ලිම් උන් අහින්සක ඉකමනට ඇන්දෙන මෝඩයො.
    රිසානව මතකනේ, මැද පෙරදිග උන්ට මෙහෙ මුස්ලිම් උන් අඩු කුලේ.
    ඔනේ වෙන්නේ වලන් හොදන්නයි, රෙද්ද උස්සන්නයි, මරාගේන මැරෙන්නයි
    සිoහජාතියෙන් සදා ආරක්ශාව තියෙනවා සියලු සුලු ජාතීන්ට.
    යුද්දකාලේ කොලබින් 30%+ දෙමල මිනිස්සු කියලා ඔය ත්‍රස්තවාදෙට ජනවාර්ගික් ගැටුම් කියන මිනිස්සුන්ට මතක නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Anna hari
    Maath kanawa bang.

    Bbs eken une. Nikan hitapu unuth jaathiwadi karapu eka.

    Man igena gaththe sinhala un ekka. Baudda iskoleka.
    I had lots of budhdist friends. lost most of them after bbs incident.

    Now they are back.
    But they still have some sort of a grudge.

    I want to get rid of it.

    Ekai im trying this
    නැගෙනහිර පැත්තෙ වෙන දේවල් ගැන අදහසක් තියෙනවද? කල්මුනේ එහෙම ටවුන් එක සම්පූර්ණයෙන්ම අරාබිය වගේ කරල තියෙන්නෙ ඇයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    ඇයි උත්තර අවශ්‍ය.

    නැගෙනහිර පැත්තෙ වෙන දේවල් ගැන අදහසක් තියෙනවද? කල්මුනේ එහෙම ටවුන් එක සම්පූර්ණයෙන්ම අරාබිය වගේ කරල තියෙන්නෙ ඇයි.

    මේ වගේ එන්ටයිටල්ඩ් ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා උඹ 🙂.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඇයි උබල බල්ලො ගෙවල් වල ඇති කරන්නෙ නැත්තෙ

    Onna honda prashnayak

    Mama ballek athikaranawa. Ape appachchi ballek athi kala.

    Muslim godak un hithan inne ballo athi karana eka thahanam kiyala.

    Namuth middle east wala ehema one tharam gedara ballo athi karanwa.

    Muslim evun godak research karanawa adui. Kiyapu de ehemmma piligannawa. Ekai aula.

    Ballo athi karanna puluwan
    Mage cousin gawa pitbull kenek innawa.

    Man gawa wal ballek hitiya.
    Ape allapu gedarath pitbul kenek hitiya.

    Machan.

    Mata hithenawa video ekakkinma uthhara denna.
    Man elakiri eka tag karala video ekak hadannam

    Reply karalama atha ridenawa.

    😂😂😂
    ------ Post added on Apr 17, 2023 at 1:19 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඇයි උත්තර දෙන්නෙ.




    මේ වගේ එන්ටයිටල්ඩ් ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා උඹ 🙂.
    ඌ ආවෙ දුර්මත දුරුකරන්නනෙ ඉතින් මම මේ මගෙ දුර්මත ටික දුරුකරගන්නව.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    Naha machan.
    Api extremists lata kamathi nehe.

    Oya bomba scene eken passe. Apima thama kiwwe oya kaalakanni tika thahanam karanna kiyala.

    Umbala hithagena inna widiha thama ohoma
    Namuth api kemathi naha me rata athule wairayak hadala minissu ekenika diha wapara widihata balanawata.

    Apith oya asad saalitawath. Hakeemtawath sathapahakata ganag ganne nehe.

    Un thama me rate kalakannima muslim evun.
    umbala kamathi nathi unata unwa public wiwechanaya karanne naha.. our brother kiyala uwa rakinawa..
    anna ethanai umbalata kela wenne..

    umbalage mulu religion ekatama bad mark ekak thiyenne oya umbalage extremist lata umbalagen kisima danena wiwechnayak nathi nisai..
    umbalage muslim community eka athule umbala chora wei kiyala hithala umbala kata wahan innawa..
    oya hethuwa nisa thama anthimata muslim extremist la ratawal yatath karana level ekata enne..
    75% extreme nathi unata un extremeist lata public wirudda nathi nisa 100% muslims la kiyanne anik jathinta tharjanayak..
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඌ ආවෙ දුර්මත දුරුකරන්නනෙ ඉතින් මම මේ මගෙ දුර්මත ටික දුරුකරගන්නව.
    Yes please.
    I love to answer all of them.

    Please comment them.

    I will answer everything.

    Umbalata puluwanda umbalage prashna ethana comment karanna.

    Ethakita mata one by one.
    Answer karanna puluwan comment eka tag karala
    ------ Post added on Apr 17, 2023 at 1:24 PM
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මුස්ලිම් උන්ට වඩා සිංහලු පන්සල් බුදු පිළිම හදනවා
    හන්දියක් ගානේ බුදු පිළිම හදනවා ලොකුවට කිසිම තේරුමක් නැතිව
    ගලක් කන්දක් පෙන්න බැහැ බුදු පිළිමයක් ගහනවා
    පාර මැද බෝ ගස් හිටවලා ඉඩ අහුරනවා
    ඉංගිරිසින්ගෙ 1892 ආඥ පනතට අනුව වුවත් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීමට රජයෙන් අවසර ගන්න ඕන නැහැ. ඉන්දියවෙන් නම් අවසර ගන්න අවශ්‍ය ම නැහැ. කොහොමටත් ලංකා භූමිය ම බුදුන් වහන්සේට පූජා කළ භූමියක්.



    1892 ආඥා පනතට අනුව වුවත් බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඉදි කිරීමේ දී ආණ්ඩුකාරයාගේ (රජයේ) අවසර ගන්න ඕන. ඔය උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ නොවන සිද්ධස්ථාන අනවසරයෙන් ඉදි කරන අයට ඒ මතක් කර දෙන්න ඕන. 1892 ආඥා පනත කගේත් දැන ගැනීම පිණිස නැවත පළ කරනවා. එය තවමත් වලංගු බව අවධාරණය කරන්න ඕන.



    "As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    පල්ලි වලින් දෙමවුපියෝන්ට බල කරනවා.. උනුත් හිතන්නේ නැතුව ඒවම කරනවා...
    2009 වගේ කලස් ආවා මුස්ලිම් කෙල්ලෙක්, ඩෙනිම ඇදල, ටිකක් දිග ටිසර්ට් එකයි ඔලුවට නිකන් රෙදි කැල්ලක් වගේ ගෙන.. ලගකදී දැක්ක, ඩොක්ටර් කෙනෙක් ද කොහේ වෙලා, හැබැයි ගෝනි බිල්ලෙක් වගේ කළු ඇදගෙන...තව ඩොක්ටර් කෙනෙක් ඉන්නවා, fb එකේ ෆැමිලි ෆොටෝ දානකොට වයිෆ්ට මල් මල් දාන...එක නිසා අධ්‍යාපනයම කියන්න අමාරුයි..
    දේශපාලනයත් ලොකුවටම මේකට හේතුවක්... අරාබියෙන් සල්ලි ගන්න මෙහෙ ප්‍රසන මතු කරනවා වෙන්න පුළුවන්... 1960 කාලේ සිංහල දෙමල අර්බුදෙකට පාර එළිකර වගේ.

    මම දකින විදිහට මුස්ලිම් වර්ග තුනක් ඉන්නවා...
    ඉස්ලාම් ආගම විදිහට අරගෙන අතල් එකේ ඉන්න උන්...
    ජීවිතේම අල්ලා තම කියල හිතන ඉන්න හබ්බ ගොබ්බ සෙට් එක.. ගොඩක් උන් ඕපන් ගන්දසර්...
    ඔය දෙකටම නැති සෙට් එකක්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Yes please.
    I love to answer all of them.

    Please comment them.

    I will answer everything.

    Umbalata puluwanda umbalage prashna ethana comment karanna.

    Ethakita mata one by one.
    Answer karanna puluwan comment eka tag karala
    ------ Post added on Apr 17, 2023 at 1:24 PM
    👇👇
    නැගෙනහිර පැත්තෙ වෙන දේවල් ගැන අදහසක් තියෙනවද? කල්මුනේ එහෙම ටවුන් එක සම්පූර්ණයෙන්ම අරාබිය වගේ කරල තියෙන්නෙ ඇයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    හැම ආගමකම Extremist Group තියෙනවා. උන් බලන් ඉන්නේ රටේ ජාතීන් අතර ආගමික ප්‍රශ්න ඇති කරවලා උන්ගේ අවශතා ඉටු කර ගන්න එක. මේ සංවිධාන දුප්පත් මිනිස්සු තමා ඉලක්ක කර ගන්නේ තමන්ගේ සංවිධානය ගොඩ නගා ගන්න. මුස්ලිම් සිංහල කියලා වෙනසක් නෑ දෙකේම අන්තවදීන් පිරිලා.. එක කොටසක් වැරැද්දක් කරොත් ඒක යන්නේ හැමෝගෙම පිටින්..

    මුස්ලිම් ආගම ගත්තාම ඒ ආගම අදහන රටවල් ගොඩක් තියෙනවා ලෝකයේ.. සමහර රටවල් වලට ඒ ආගම හා සබැඳි නීතී රීතී තියෙනවා.. ඒ නිසා ඒවාට අනුකූලව කටයුතු කරනවා.. උදාහරණයක් ලෙස සෞදිය..

    එහේ එහෙම උනා කියලා මෙහේ ඒවා ගේන්න ඕනී නෑ නෙවේ ඒවා ප්‍රායෝගිකව මෙහේ ක්‍රියාත්මක කරන්න බෑ.. ඒ රටවල් වල නීතී හොඳයි. වරදට දඩුවම.. ඒක කොච්චර හොඳයි ද..

    බුර්කා විතරක් මෙහේ ගෙනත් හරි යන්නේ නෑනේ.. බුර්කාව අරන් එන්නේ මුස්ලිම් දේශපාලන බල්ලෝ.. උන් ආගමටවත් ජාතියටවත් නෙවේ ආදරේ තමන්ගේ දියුණුවට. මෝඩයෝ ටික බා ගත්තාම ලේසියෙන් ජන්දේ දිනන්න පුළුවන් ..

    ත්‍රස්ත්‍රවාදය පැතීරීම තුල බුර්කාව ප්‍රධාන අවියක් උනත් , මධ්‍ය්ස්තව බලන කොට ඒක හොඳ ඇදුමක්.. ලංකාවේ අනිකුත් ජාතින් බටහිර ඇදුම් වලට හුරුවීම නිසා ස්ත්‍රී දූශන මිනී මැරුම් වැඩීයි.. ඒවා අඩුයි ඔහොම උනාම..

    නානසාරයා පොන්නයට ඉස්සර මිනිස්සු මල් තියලා වැන්දේ 🤣 අන්තිමට ඌ මයිනාගේ අතකොලුවක් කියලා ඔප්පු උනා..ඔහොම එවුන් හැම ආගමකම ඉන්නවා..

    මම දන්න මුස්ලිම් අය ඉන්නවා ගොඩක්.. හරිම හොඳයි .. අපේ එවුන්ටත් වඩා හොඳ ගතිගුණ තියෙන අය ඉන්නවා.. හැම ආගමකම ජාතියකම එහෙම අය ඉන්නවා..

    සමහර දේවල් තියෙනවා හොඳ වගේම නරක.

    ජන්දේ කොහෙද ප්‍රශ්න එතන.. බෑනේ කරන්න ඉතින්.. මරා ගන්න ඕනී.. බැලයෝ ටික මරා ගන්නවා ලොකු එවුන් ටික සැප විදිනවා..
     
    • Like
    Reactions: aneasarayana