තම්බී මහින්ද

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මාරා මුස්ලිම් පල්ලි විවෘත කරන්න නොයා හිටියනම් එක මිනිස්සු ඉස්සරහට යන්න බැරි හෙතුවක් වෙන්නෙ කොහොමද?ලොකෙම මාරාට විතරද එහෙම නොගිහින් හිටියම මිනිස්සුන් ඉස්සරහට යන්න බැරි.මාරා යටතෙ මෙ රටෙ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව පෙර නොවි විරු අයුරන් ඉහල යන්නෙ කොහොමද කියලා මට කියන්න පුලුවන් හෙතු ඇතුව.එ ත්‍රෙඩ් එක දෙසැම්බර් නිවාඩු අලලා මම දාන්නම්.අන්තවාදි ආගමක් අදහන තැනක් විවෘත කරන්න යන එක වැරදි.එක නිසා තමා ලොකෙ අනික් අන්‍ය අගමික නායකයො මේ වගෙ වැඩකරන්නෙ නැත්තෙ.

මමනන් මුස්ලිම් පල්ලිය විවෘත්ත කරපු එක ගැන විතරක් හිතල නෙවෙයි ඔය ජනතාව ඉස්සරහට එන්න බෑ කියන කතාව කිව්වෙ. දැන් මෙතන සාරංශය මොකක්ද, හම්බයන්ට නැගිටින්න දෙන්න හොඳ නෑ, උන් රට කනව, උන්ට කිසිම උදව්වක් දෙන්න හොඳ නෑ, උන් සිංහල ජාතිය විනාශ කරනව කියන එකනෙ. දැන් උඹල බලාපොරොත්තු වෙනව රටේ නායකය සිංහලයෙක් ඒ නිසා ඒ මනුස්සය සිංහල මිනිස්සුන්ට, අනිත් ජාතීන්ට වඩා වැඩි තැනක් දෙන්න ඕනෙ කියල. උඹල මුස්ලිම් එවුන් ගැන හිතන විදිහට රටේ නායකයට හිතන්න බෑනෙ. ඒ මනුස්සය රටේ හැම මිනිහටම එක විදිහට සලකන්න ඕනෙ, අරූ සිංහලද මේක දෙමළද මූ මුස්ලිම් ද කියන එක අදාල නෑ. ඉතින් මම කියන්නෙ ඒ විදිහට එක එක ජාතියට රටේ රාජ්‍ය නායකය වෙන වෙන විදිහට සළකල ජනතාව ඉදිරියට යන්න බෑ කියල. කලින් මගෙ පෝස්ට් එකෙන් ඒ අදහස ආවෙ නැත්තන් sorry

මාරාව මුස්ලිම් ව්‍යාපාරිකයොන්ට අහුවෙලා ඉන්නෙ.සල්ලි වලට තියෙන කැදරකන නිසා.

ඔව් මේක වෙන්න පුළුවන්

BTW source එක මොකක්ද???
 
Last edited:

Farook xxx

Member
Apr 2, 2012
88
14
0
මමනන් මුස්ලිම් පල්ලිය ගැන විතරක් හිතල නෙවෙයි ඔය ජනතාව ඉස්සරහට එන්න බෑ කියන කතාව කිව්වෙ. දැන් මෙතන සාරංශය මොකක්ද, හම්බයන්ට නැගිටින්න දෙන්න හොඳ නෑ, උන් රට කනව, උන්ට කිසිම උදව්වක් දෙන්න හොඳ නෑ, උන් සිංහල ජාතිය විනාශ කරනව කියන එකනෙ. දැන් උඹල බලාපොරොත්තු වෙනව රටේ නායකය සිංහලයෙක් ඒ නිසා ඒ මනුස්සය සිංහල මිනිස්සුන්ට, අනිත් ජාතීන්ට වඩා වැඩි තැනක් දෙන්න ඕනෙ කියල. උඹල මුස්ලිම් එවුන් ගැන හිතන විදිහට රටේ නායකයට හිතන්න බෑනෙ. ඒ මනුස්සය රටේ හැම මිනිහටම එක විදිහට සලකන්න ඕනෙ, ඌ සිංහලද දෙමළද මුස්ලිම් ද කියන එක අදාල නෑ. ඉතින් මම කියන්නෙ ඒ විදිහට එක එක ජාතියට රටේ රාජ්‍ය නායකය වෙන වෙන විදිහට සළකල ජනතාව ඉදිරියට යන්න බෑ කියල. කලින් මගෙ පෝස්ට් එකෙන් ඒ අදහස ආවෙ නැත්තන් sorry

ඔව් මේක වෙන්න පුළුවන්

මෙතන මාතෘකාව මුස්ලම් පල්ලිය විවෘත කරපු එක මරා.ඔයා මුලින් එක ගැන විතරක් හිතලා කිව්වෙ නැහැ කියලා කියන්නෙ ඇයි?හා එක පැත්තකින් දාමු.මුස්ලිම් කියන්නෙ අන්තවාදි ආගමක්.එකෙ දෙකක් නැහැ.ඒ වගෙ අන්තවාදින් ගෙ එවා විවෘත කරන්න යන එක වැරදි කියලා මම කියන්නෙ.අනික් දේ ඔයා කියන්නෙ මාරා ගාව සමානාත්මතාව තියෙනවා කියලද?නිකම් විහිලු නොකර හිටු.:D
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හරකො මහින්ද රාජපක්ෂ කියන්නෙ මේ රටේ නායකය, ඒ කියන්නෙ මේ රටේ සෑම පුර වැසියෙක්ගෙම නායකය. ඒ මනුස්සයට එක ජන කොටසකට එක විදිහකටයි, තව ජන කොටසකට තව විධිහකටයි සළකන්න බෑ. උඹ මෙතන internet වීරයෙක් උනාට ඒ මනුස්සය මිනිස්සු ඉස්සරහට යන්න ඕනෙ. උඹට මුස්ලිම් මිනිස්සුත් එක්ක වෛරයක් තිබුනට මහින්ද පලි නෑ මැට්ටො. අනික මේ පෝස්ට් එකේ නියම අරමුන මොකක්ද කියල හිතාගන්න පුළුවන්

    දැන් මොලේ නැති හරක් ටික -රෙප් දීපල්ල. කොන්ද පණ නැති internet වීරයෝ:lol:

    :yes::yes::yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මුස්ලිම් කියන්නෙ අන්තවාදි ආගමක්.එකෙ දෙකක් නැහැ.ඒ වගෙ අන්තවාදින් ගෙ එවා විවෘත කරන්න යන එක වැරදි කියලා මම කියන්නෙ.

    ආන්න උඹ නියම point එකට ආවා. මම කියන්නෙ රටේ රාජ්‍ය නායකය උනහම මෙහෙම හිතල කටයුතු කරන්න බෑ කියල.උඹ කියන්නෙ එතකොට ඔය පල්ලිය විවෘත්ත කරන්න කියල එන්න කියපු මුස්ලිම් එවුන් සෙට් එකට "මුස්ලිම් කියන්නෙ අන්තවාදී ආගමක් ඒ හින්ද මට එන්න බෑ ඔය පල්ලිය විවෘත්ත කරන්න" කියල මරා ට කියන්න කියලද. එහෙම කිව්වොත් මුස්ලිම් සෙට් එකම පහුවදාම පාරට බහී.රටේ කැරලි ඇතිවෙයි, ආයෙ යුද්ධයක් උනත් පටන්ගන්න බැරි නෑ. එහෙම රටේ රාජ්‍ය නායෙකයෙකුට කරන්න බෑනෙ මචං, ප්‍රයෝගිකව හිතපන්කො පොඩ්ඩක් ඔය මොලේ වෙහෙසල:rolleyes:.

    අනික් දේ ඔයා කියන්නෙ මාරා ගාව සමානාත්මතාව තියෙනවා කියලද?නිකම් විහිලු නොකර හිටු.

    මම කියන්නෙ සාමාන්‍ය ජනතාව වන වෙනස් ජාති අතර සමානාත්මතාව ගැන. මරා ගාව ඉන්න මිනිස්සු, ගමේ මිනිස්සු අතරයි සමාන්‍ය ජනතාව අතරයි සමානාත්මතාව ගැන නෙවෙයි :no:

    මෙව්ව ගැන තර්ක කරන්න පුළුවන් රෑ එළි වෙනකන්. ඒත් ඉතින් තේරුමක් නෑ. උඹ දාන දාන පෝස්ට් එකට මම මොකක් හරි තර්කයක් දායි, මම දාන දාන පෝස්ට් එකට උඹ මොකක් හරි තර්කයක් දායි. තේරුමක් නෑ.

    උඹට මුලින්ම post එකේ කතා කරා සැර වැඩිද මන්ද,අවුලක් නෑනෙ;)?
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙතන මාතෘකාව මුස්ලම් පල්ලිය විවෘත කරපු එක මරා.ඔයා මුලින් එක ගැන විතරක් හිතලා කිව්වෙ නැහැ කියලා කියන්නෙ ඇයි?හා එක පැත්තකින් දාමු.මුස්ලිම් කියන්නෙ අන්තවාදි ආගමක්.එකෙ දෙකක් නැහැ.ඒ වගෙ අන්තවාදින් ගෙ එවා විවෘත කරන්න යන එක වැරදි කියලා මම කියන්නෙ.අනික් දේ ඔයා කියන්නෙ මාරා ගාව සමානාත්මතාව තියෙනවා කියලද?නිකම් විහිලු නොකර හිටු.:D

    all religions equally suck.
    a true leader should refrain from taking part in any kind of religious activity.
     
    • Like
    Reactions: James-Bond

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මුන් ඔක්කොම සල්ලි වලට ඔන දෙයක් කරනවා බන්....
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    ආන්න උඹ නියම point එකට ආවා. මම කියන්නෙ රටේ රාජ්‍ය නායකය උනහම මෙහෙම හිතල කටයුතු කරන්න බෑ කියල.උඹ කියන්නෙ එතකොට ඔය පල්ලිය විවෘත්ත කරන්න කියල එන්න කියපු මුස්ලිම් එවුන් සෙට් එකට "මුස්ලිම් කියන්නෙ අන්තවාදී ආගමක් ඒ හින්ද මට එන්න බෑ ඔය පල්ලිය විවෘත්ත කරන්න" කියල මරා ට කියන්න කියලද. එහෙම කිව්වොත් මුස්ලිම් සෙට් එකම පහුවදාම පාරට බහී.රටේ කැරලි ඇතිවෙයි, ආයෙ යුද්ධයක් උනත් පටන්ගන්න බැරි නෑ. එහෙම රටේ රාජ්‍ය නායෙකයෙකුට කරන්න බෑනෙ මචං, ප්‍රයෝගිකව හිතපන්කො පොඩ්ඩක් ඔය මොලේ වෙහෙසල:rolleyes:.

    මම කියන්නෙ සාමාන්‍ය ජනතාව වන වෙනස් ජාති අතර සමානාත්මතාව ගැන. මරා ගාව ඉන්න මිනිස්සු, ගමේ මිනිස්සු අතරයි සමාන්‍ය ජනතාව අතරයි සමානාත්මතාව ගැන නෙවෙයි :no:

    මෙව්ව ගැන තර්ක කරන්න පුළුවන් රෑ එළි වෙනකන්. ඒත් ඉතින් තේරුමක් නෑ. උඹ දාන දාන පෝස්ට් එකට මම මොකක් හරි තර්කයක් දායි, මම දාන දාන පෝස්ට් එකට උඹ මොකක් හරි තර්කයක් දායි. තේරුමක් නෑ.

    උඹට මුලින්ම post එකේ කතා කරා සැර වැඩිද මන්ද,අවුලක් නෑනෙ;)?

    මුස්ලිම් පල්ලිය විවෘත කරන්න ආවෙ නැහැ කිව්වා කියලා මෙහෙ මුස්ලිම් අය කැරලි ගහයි කියලද කියන්නේ.එහෙම වෙන්නෙ කොහොමද?ලංකාවෙ මුස්ලිම් අය ඉන්නෙ සුලු ප්‍රතිශතයක්. ලංකාවට වඩා වැඩි මුස්ලිම් ප්‍රතිශතයක් ඉන්න රටකවත් එහෙම වෙලා නැහැ.මාරාට නොයා ඉන්න තිබුනා.ඔකට නොගියා කියලා කැරලි ගහන්න යන්නෙ අහවල් දෙකටද මුස්ලිම් අය? ඔතන සමානත්වය පිලිබද ප්‍රශ්ණයක් නෙමෙ.මුස්ලිම් අයගෙ සල්ලිවලට යට උන දෙයක් ඕක.