මහින්ද and Muslims

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙන් බොදු බල සේනාව මුස්ලිම් උන්ට විරුද්ධ වෙනවා, මහින්ද මෙහෙන් මුස්ලිම් පල්ලි ඕපන් කරනවා

    971293_576045102447577_160795243_n.jpg



    President Mahinda Rajapaksa who opened the renovated Jumma Mosque building at Seenawatte, Aluthgama last morning greeting the crowd on arrival. Ministers Rajitha Senarathna, Rohitha Abeygunewardene, Deputy Minister Abdul Cader, MPs A.H.M.Azwer, M.S.M.Aslam and Advisor to the President Abdul Cader Masoor Moulana were also present.

    Picture by Sudath Silva
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මහින්ද #ක දුන්නට ගෝටා වැඩේ දෙනවනේ බං, මහිදට කවදාවත් ගෝටට උඩින් යන්න බෑ.
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    president hatiyata eyaata baa jathi waadi widiyata thirana ganna ee nisa ee wage dekata aradana labunaama yanna wenawa.... ratak palanaya karaddi ehema thamai api hithana tharan lesi naa....
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනික බං මහින්ද මාමා open කරපු මොකක්ද බං සාර්ථක වුනේ,
    වරාය, ගුවන් තොටුපල, විදුලි බලාගාර, බලන්න ගිය මැච් ටික.:sorry::sorry:

    මම හිතන්නේ මාමත් දන්නවා ඒ සීන් එක ඒක හින්දා පැනගෙන යනවා ඕවට.

    :oo::oo::baffled::baffled::baffled::lol:
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    අනික බං මහින්ද මාමා open කරපු මොකක්ද බං සාර්ථක වුනේ,
    වරාය, ගුවන් තොටුපල, විදුලි බලාගාර, බලන්න ගිය මැච් ටික.:sorry::sorry:

    මම හිතන්නේ මාමත් දන්නවා ඒ සීන් එක ඒක හින්දා පැනගෙන යනවා ඕවට.

    :oo::oo::baffled::baffled::baffled::lol:
    :lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif

    මහින්ද මාමා gana hodata dannawa neeada..elakiri