ඉතිං ඒක තමා කිව්වෙ. පිට සත්තුන්ට වඩා ගෙදර සතාට බැඳෙනව වගේ පිට ලමයින්ට වඩා තමන්ගෙ ලමයට බැඳෙනව. තමන්ගෙ කියන විශ්වාසය විතරයි වැදගත් වෙන්නෙ. ඉස්පිරිතාලෙදි මාරු වෙලා වෙන කාගෙ හරි ලමෙක් ආවත් හිතං ඉන්නෙ තමන්ගෙ ලමය කියල නං බැඳීමේ වෙනසක් වෙන්නෑ.

තමන්ගෙ ජාන පතුරන්න තියෙන ආසාව වෙන්න බැරිද?ලමයාව තව ලමයෙක් හදන්න ලොකු කලොත් තමයි ලයින් එක පවත්ව ගන්න පුලුවන්..
මගේ කියන හැගීම තමයි
ඊට වඩා දෙයක් තියනවා බන්...
"අම්ම මාව බිහි කරලා මාව ලොකු කරන්න ගොඩක් කැපවීම් කරාපු නිසා මම අම්මර ආදරෙයි" වගේ , කෙනෙක් තමන් බිහි කරපු දරුවට ආදරේ වෙන්න හේතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ එක වාක්යකින්...
ඊට වඩා දෙයක් තියනවා බන්...
"අම්ම මාව බිහි කරලා මාව ලොකු කරන්න ගොඩක් කැපවීම් කරාපු නිසා මම අම්මර ආදරෙයි" වගේ , කෙනෙක් තමන් බිහි කරපු දරුවට ආදරේ වෙන්න හේතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ එක වාක්යකින්...

ජිව විද්යාත්මකව අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට පොඩි කාලේ සෙනෙහස රැකවරණය දෙන විදියටයි හැදිලා තියෙන්නේ. සත්තු උනත් එහෙමනේ. අතීතයේ ඉදන්ම එහෙම තමා
ඒත් දැන් වෙනකොට ආගම, සංස්කෘතිය, සමාජීයය වශයෙන් දෙමාපිය දුදරු බැදීම ඔලුවේ ප්රෝග්රෑම් කරවලා තියෙන්නේ
le badimane ban,![]()
le badimane ban,![]()

ලේ බැඳීම නං ලමය මාරු වුන ගමං වෙනසක් දැනෙන්න ඕනෙ එහෙම වෙන්නෑනෙ. ලේ අදාල නෑ feelings විතරයි අදාල වෙන්නෙ 
ඉස්පිරිතාලෙන් ඉපදුන කාලෙම වෙන කෙනෙක්ගෙ ලමෙක් මාරු වෙලා ආවත් තමන්ගෙ ලමය කියල හිතාගෙන ඉන්න තාක් කල් බැඳීමට බලපෑමක් වෙන්නෑලේ බැඳීම නං ලමය මාරු වුන ගමං වෙනසක් දැනෙන්න ඕනෙ එහෙම වෙන්නෑනෙ. ලේ අදාල නෑ feelings විතරයි අදාල වෙන්නෙ
![]()

මම හොයන්නේ ඔය feeling එකට බලපාන rationale එක...
feeling එක ඇති වෙන්න හේතුව විදිහට ඉතිං natural selection එක ගන්නයි වෙන්නෙ වෙන කරන්න දෙයක් නෑ. උඹ හොයන්නෙ ඒ feeling එක එන්න මිනිස්සු හිතන්නෙ කොහොමද කියල නං උත්තරයක් හම්බවෙන එකක් නෑ 
feelings වලට rationale එකක් තියෙන්නෙ කොහොමද බංfeeling එක ඇති වෙන්න හේතුව විදිහට ඉතිං natural selection එක ගන්නයි වෙන්නෙ වෙන කරන්න දෙයක් නෑ. උඹ හොයන්නෙ ඒ feeling එක එන්න මිනිස්සු හිතන්නෙ කොහොමද කියල නං උත්තරයක් හම්බවෙන එකක් නෑ
![]()

උබ හිතල බලපන් අපි කරන ඕනෑම දෙකට හේතුවක් තියනවා, වචනෙන් විස්තර කරන්න පුලුවන් ,,,![]()
හේතුවක් තියෙනව කියන්නෙ මොන වගේ හේතුවක්ද ? evolutionary reason ? cultural reason ? monetary reason ?
ලමයි හදන එකටත් හේතුවක් තියෙනව තමා. ප්රධාන වශයෙන් evolutionary.
කන්නේ --> බඩගිනි නිසා
නිදාගන්නේ --> නිදිමත නිසා
මගේම ළමයෙට ආදරේ කරන්නේ ??
බඩගින්න feeling එකක්
නිදිමත feeling එකක්
ආදරේ feeling එකක්.
කෑම ක්රියාවක්
නිදාගැනීම ක්රියාවක්
ඒ වගේ ආදරේ කියන feeling එක නිසා තමන්ගෙ ලමයව බලාගන්නව, උගන්නනව, ඕනෙ දේවල් අරං දෙනව etc
එහෙම විශේෂ ආදරයක් ඇතිවෙන්නේ කොහොමද කියන එකයි ප්රශ්නේ... සමහරු කියන්නේ ඉපදුනු ගමන් බබාව අතට ගත්තම හරි අමුතු හැගිමක්/ආදරයක් ඇති උනා කියල.. එක උනත් ඇති වෙන විදිය හරි පුදුමයි...
විශේෂ කෙල්ලෙක්ව දැක්කම ක්ෂණික ආසාවක්/ආදරයක් ඇති වෙන්නේ ඒ කෙනාගේ තියන features වලට තමන් කැමති නිසා, තමන් හැමදාම කැමති වෙලා හිටපු දේවල් ඒ කෙල්ලගේ තියන නිසා වෙන්න පුළුවන්...
එත් උබ කියනවා වගේ තමන්ගේ ඉස්පිරිතාලේදී දරුවාව මාරු උනත් අර කියන ආදරේ ඇති වෙනවනේ... ඒ කියන්නේ තමන් වගේ පෙනුමක් තියන නිසා වත් , තමන්ගේ සුවදක් එන නිසා වත් නෙමෙයි නේ..
බඩගින්න නිදිමත වගේ feelings වගේ තමන්ගෙ ලමය ගැන එහෙම හැඟීමක් ඇති වුනේ නැත්තං මිනිස්සු වඳ වෙලා යනව. ඉතිං අපිව එහෙම වෙන්න program වුනා බඩගින්න වගේ විශේෂ feeling එකක් ඇති වෙන්නෙ කොහොමද ? නිදිමත වගේ feeling එකක් ඇති වෙන්නෙ කොහොමද ? ඒ වගේ අපිව තමන්ගෙ (කියල විශ්වාස කරන) ලමයට ආදරේ හිතෙන්න hardwired වෙලා තියෙන්නෙ. ඒක ඉතිං තර්කානුකූලව පැහැදිලි කරන්න බෑ ඇයි මට මෙහෙම හිතෙන්නෙ කියල.බඩගින්න නිදිමත වගේ feelings වගේ තමන්ගෙ ලමය ගැන එහෙම හැඟීමක් ඇති වුනේ නැත්තං මිනිස්සු වඳ වෙලා යනව. ඉතිං අපිව එහෙම වෙන්න program වුනා



සමහර විට තාත්ත කෙනෙක් වෙන්න ඕනේ ඇති ඕකට හේතුව තේරුම් ගන්න.. අන්දයන්ට පාට කියන්න බෑ වගේ.. තාත්ත කෙනෙක් නොවුන කෙනෙක්ට තේරුම් ගන්න බැරුව ඇති...
oxytocin,dopamin flux වෙනවලු new born baby ව දැක්කම...
ඒ කියන්නේ ළමයි හදන්නේ chemical high එකක් ගන්න...
putting someone through hell , just to get high...![]()
එහෙනං සෙල්ලං කරන්නෙත් කෙමිකල් හයි එකක් ගන්න film බලන්නෙත් කෙමිකල් හයි එකක් ගන්න. ඒ උඹ කියන්නෙ සතුට දැනෙන විදිහ බං 
නෑ යකෝ නෑ හයියෝ උඹ සේරම පටලෝගෙනඑහෙනං සෙල්ලං කරන්නෙත් කෙමිකල් හයි එකක් ගන්න film බලන්නෙත් කෙමිකල් හයි එකක් ගන්න. ඒ උඹ කියන්නෙ සතුට දැනෙන විදිහ බං
![]()
