තමාගේ ම සිරුර කයි
ගැහැනු ඇලි සර්පයෙක් තමාගේ ම සිරුර කා දමයි
ජල බඳුනක් තුළ දඟර ගසා සිටි ගැහැනු ඇලි සර්පයෙකු සිය සිරුර ආහාරයට ගන්නා ආකාරය දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
අවවාදයි! මෙම දර්ශන නැරඹීමෙන් ඔබට අපහසුතාවක් ඇති විය හැකි ය.
සාමාන්‍යයෙන් කුඩා සත්ත්වයින් ආහාරයට ගන්නා බටහිර හොග්නෝස් විශේෂයට අයත් මෙම ඇලි සර්පයා ඉහත දර්ශනය අනුව සිය සිරුරේ වළිග කොටස ආහාරයට ගනී.
සර්ප විශේෂඥයින් පවසන්නේ, මෙවැනි හැසිරීම්, තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා රෝගාතුර වූ සත්ත්වයින් තුළ දක්නට හැකි බව ය.
බටහිර හොග්නෝස් විශේෂයට අයත් මෙම සර්ප විශේෂය උතුරු අමෙරිකාවේ තැනිතලා බිම්වල, කැනඩාව සහ මෙක්සිකෝවේ ජීවත් වේ.
Source - newsfirst

just a dream 