තමාගේ ම සිරුර කයි

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    තමාගේ ම සිරුර කයි

    ගැහැනු ඇලි සර්පයෙක් තමාගේ ම සිරුර කා දමයි

    Snake-eats-itself-626x380.jpg


    ජල බඳුනක් තුළ දඟර ගසා සිටි ගැහැනු ඇලි සර්පයෙකු සිය සිරුර ආහාරයට ගන්නා ආකාරය දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

    අවවාදයි! මෙම දර්ශන නැරඹීමෙන් ඔබට අපහසුතාවක් ඇති විය හැකි ය.



    සාමාන්‍යයෙන් කුඩා සත්ත්වයින් ආහාරයට ගන්නා බටහිර හොග්නෝස් විශේෂයට අයත් මෙම ඇලි සර්පයා ඉහත දර්ශනය අනුව සිය සිරුරේ වළිග කොටස ආහාරයට ගනී.

    සර්ප විශේෂඥයින් පවසන්නේ, මෙවැනි හැසිරීම්, තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා රෝගාතුර වූ සත්ත්වයින් තුළ දක්නට හැකි බව ය.

    බටහිර හොග්නෝස් විශේෂයට අයත් මෙම සර්ප විශේෂය උතුරු අමෙරිකාවේ තැනිතලා බිම්වල, කැනඩාව සහ මෙක්සිකෝවේ ජීවත් වේ.



    Source - newsfirst
     
    • Like
    Reactions: BlueWave

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hamuduru kenek TV banata kiwwa--- MALA PERETHAYA---kiyana buthayath thamangema sirura food valata gannavalu. Poddak hithala baluwoth, thamange family, thamange ----, thamange----, Minissu atharath innavane MALA PERETHAIN.