තමාට එස්.එම්.එස් මනාප එවූ තරුණයාට සුරේන්ද&#353

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    තමාට එස්.එම්.එස් මනාප එවූ තරුණයාට සුරේන්ද&#353

    images.jpeg
    සිරස සුපර් ස්ටාර් දෙවන අදියරත් සමගින් ජනප්‍රියත්වයට පත්වූ තරුණ ගායක සුරේන්ද්‍ර පෙරේරා ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනාව මත ලබන 27 වනදාට පෙර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගකොට ඇත.ඒ දඹුල්ල හෝටලයකදී සිදුවූ ගැටුමකදී වෙඩි තැබීමට උත්සාහ කිරීමේ ඇතිවූ සිද්ධියක් මතයි. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. සුරේන්ද්‍ර පෙරේරා සහ ඔහුගේ යහළුවන් ඇතුළු පවුලේ උදවිය 12 දෙනෙකු පමණ පසුගියදා සිගිරිය බැලීමට විනෝද චාරිකාවක් ගොස් ඇති අතර රාත්‍රී කාලයේ දඹුල්ලේ හෝටලයක් ඉදිරිපිට වාහනය නවත්වා හෝටල් හිමිකරුගෙන් හෝටලයේ මත්පැන් පානය කිරීමට අවසර ඉල්ලා ඇත.


    එම ඉල්ලීම හෝටල් හිමියා විසින් ප්‍රතික්ෂේපකොට ඇති අතර සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස හෝටල යෙන් ආහාර ඇනවුම් කොට වාහනය තුලට වී මත්පැන් පානයකොට ඇත.එහිදී තවත් තරුණයෙක්ද එම හෝටලයට පැමිණ ඇති අතර වාහනයේ සුරේන්ද්‍ර පෙරේරා සිටිනු දැක ඇත.සුරේන්ද්‍රගේ රසිකයෙකු වූ ඔහු වහා ගොස් සුරේන්ද්‍ර හමු වී තමාද ඔහුට එස්.එම්.එස් මනාප ලබාදුන් බව පවසා අතට අත දී ඇත.එහිදී කෝපයට පත් බීමතින් සිටි සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස විසින් එම තරුණයාට පහරදී ඇත.


    හෝටලයේ ඇති පුටු මේස පිගන් පෙරලා දමමින් සුරේන්ද්‍ර ඇතුළු පිරිස විසින් එම තරුණයාට පහරදීම සිදුකොට ඇත.මෙම ගැටුම මැඩපැවැත්වීමට දඹුල්ල ප්‍රදේශවාසින් ද මැදිහත්වී ඇති අතර එවිට සුරේන්ද්‍ර හෝටලයෙන් පිටතට පැමිණ තමා සතුව ඇති ගිනි අවියක් ගෙන අහසට වෙඩි තබා ඇත.මේ සිද්ධියත් සමග ප්‍රදේශවාසින් විසින් මේ පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලිකොට කොට ඇත.සිද්ධියේ බරපතලකම වටහාගත් සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස වෑන් රියෙන් පලා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

    ඊයේ දිනයේදී (22) පැමිණිල්ලට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී සුරේන්ද්‍ර පෙරේරාගේ නම පොලිස් පැමිණිල්ලෙන් කිසියම් බලපෑමක් මත ඉවත්වී තිබුන අතර ඔහු සමග සිටි අනෙක් පුද්ගලයින් පමණක් අධිකරණයට ඉදිරිපත්කොට ඇත. එහිදී පොලීසියෙන් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්නකොට ඇත්තේ සුරේන්ද්‍ර පෙරේරාට ගිනිඅවි ළඟතබාගැනීමට හැකියාවක් තිබුණේ කෙසේද යන්නයි. එහිදී පොලීසියෙන් පවසා ඇත්තේ සුරේන්ද්‍ර පෙරේරා සතුව තිබී ඇති ගිනිඅවිය බලපත්‍රයක් සහිත එකක් බවය.


    මහේස්ත්‍රාත්වරයා අනතුරුව පවසා නියෝගකලේ ගායකයින්ට ගිනිඅවි ළඟතබාගැනීමේ හැකියාවක් නොමැති බැවින් ලබන 27 වනදාට පෙර සුරේන්ද්‍ර පෙරේරා එම අවියද සමගින් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසයි. පහරදීමට ලක්වූ සුරේන්ද්‍රගේ රසිකයා සමන් මධුශාන් සෝමරත්න නම් තරුණයා මේවනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තූ.. නොදකින් තුප්පැහි බල්ලා..:angry::angry::angry:. ආපු හැටි මතක නැහැ මුන්ට :frown:, දැන් ඉතින් පු* ඉරාගෙන එස්.එම් .එස් ගහපු එවුනුත් පු* පොලොවේ ගහගනිල්ලා.. :angry:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    වැරදි වැඩ ගොඩයි.පුද්ගලයෙක්ට පහර දිම.ගිනි අවි ලඟ තබා ගැනිම.හොටලයේ බඩු වලට හානි කිරිම.බිමතින් රිය පැදවිම. මෙයාගේ පසුබිම එච්චර හොඳ නැහැනේ බලාගේන ගියාහම.
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    මුගේ කොමත් ගානට වෑඩි.හිගා කාකා හිටපු හෑටි ඩෑන් මතක නෑ
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    බලපත්‍රයක් තිබ්බ නිසා එච්චරම අවුලක් වෙන එකක් නැහැ
    මල්ලි ගායකයන්ට වෙපන් ලයිසන් ලංකාවේ දෙන්නේ නැත.පහරදිම වගේ දෙවල් සති 3ටවත් හිරේ යවන්න පුළුවන්.තව වෙඩි තැබිමට උත්සහ කරලා තියනවා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Apooo SIRASA mudunin genapu Star lata mokuth kiyanna epa... Sirasa nethnam lankawata sadhacharayak, kalawak nethi ratak wenawane... Apo ekatanam mokuth kiyanna giya...
     
    Nov 21, 2011
    51
    32
    0
    මල්ලි ගායකයන්ට වෙපන් ලයිසන් ලංකාවේ දෙන්නේ නැත.පහරදිම වගේ දෙවල් සති 3ටවත් හිරේ යවන්න පුළුවන්.තව වෙඩි තැබිමට උත්සහ කරලා තියනවා.
    ගායකයෙක්? දන්නෙත් අද:lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Apooo SIRASA mudunin genapu Star lata mokuth kiyanna epa... Sirasa nethnam lankawata sadhacharayak, kalawak nethi ratak wenawane... Apo ekatanam mokuth kiyanna giya...

    Moda talks denna epa ban, eka ekage personal attitudes walata sirasa monwa karannada? issella hoyala balapan, oya wage harakta weapons dunna eka kawda kiyala,
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara


    ඔය මැතක ඉඳං එන සුපර් ස්ටාර්ලාද,තරුණ සෙවා සභාවෙන් පැයු තරුද වඩාත් දිදුලන්නෙ බලන්න
     

    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    sms කරපු එඋන්ට හොදම වැඩේ.......... මටනම් ඕකුන් එකෙක්වත් පෙන්නන්න බෑ............ ගුණමකුවෝ.......
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගායකයෙක්? දන්නෙත් අද:lol:
    උඹ එච්චරටම මූ ගැන දන්නේ නැද්ද :lol: .. එකනේ කියන්න ඔයා මෙයා ගැන දැන ගත්තෙත් දඹුල්ලෙ මෙයා නටපු තොවිලෙන් පස්සේ:lol:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැල්ලෙ මිනිහෙක්නේ බං උපාසකය වගේ හිටියට