තමිබි නැති නගර කොච්චර

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    තම්බි නැති රැයේ..
    මේ කඳුළු මීදුමේ..
    හැංගිලා හඬන්නෙ ඇයිද..
    ප්‍රථම ප්‍රේමයේ..
     
    • Haha
    Reactions: wqe123 and KDH

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    1743407758019.jpeg

    1743407786558.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ඊශ්‍රයාල වීරෝධී ස්ටිකරයක් අලවා අත්අඩංගුවට පත් තරුණයා වෙනුවෙන් කොම්පඤ්ඤවීදියේ ‍විරෝධතා​

    1 day ago
    protests-on-kampanna-street-in-support-of-the-young-man-arrested-for-pasting-an-anti-israel-sticker

    ගාසාවේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග හෙළා දකිමින් ස්ටිකරයක් ඇලවීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් විසි හැවිරිදි මුස්ලිම් තරුණයා නිදහස් කරන ලෙස ඉල්ලා අද සවස කොම්පඤ්ඤවීදිය පොලිස් මූලස්ථානය අසල විරෝධතාවයක් පැවැත්විණි.