තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

Humanoid~

Member
Apr 3, 2012
86
11
0

what are you trying to prove????

මම කියන්න යන්නේ තමිල්නාඩුවේ ප්‍රශ්න ඇති කරගන්නේ අපේ එවුන් ඒකට රිංගලා.අපිම ඇති කරපු ප්‍රශ්නයක් මිසක් වෙන එකක් එහේ නෑ.සිවුරු ඇඳගෙන හෝ සිවෘ නැතිව එහේ යන්න එපා ලැජ්ජවක් තියෙනවනම්.අනිත් එක තමිල්නාඩුවේ දේශපාලකයන් එහේ මෝඩයන්ගෙන් චන්ද ගන්න කරන ව්‍යාපාර ගනන් ගන්නේ නැතිව ඉන්න.උන්ගේ රට ඇතුලේ ඕන දෙයක් කරගත්තාවේ.ඒ වගේම උතුරට දේශපාලන නායකත්වයක් දකුනේන් ලබා දෙන්න ඕනී.දැන් දකුනෙන් ලබා දෙන්නේ මිලිටරි පාලනයක්.ඒක වැරදියි.අනවශ්‍ය දෙයක්.හමුදාවක් ඉන්නේ පාලනය කරන්න නෙවෙයි.යුද්ද කරන්න.,ඒක මතක තියා ගන්න.
 
Humanoid~

Member
Apr 3, 2012
86
11
0
දත් කිඹුලගේ ටිකිරි මොලේ මේ පෝස්ට් එකෙන් පේනවා. තමිල්නාඩුවේ ප්‍රශ්නයට හේතුව අපේ භික්ෂූන් එහෙට රිංගන එක සහ මාලිංගලා සල්ලි හොයන්න දුවන එක.ඒ වගේම අපේ ඇමතිවරු තමිල්නාඩුවේ දේවාල වලට රිංගන එක.මේවා නවත්තපල්ලා.එතකොට ප්‍රශ්නේ ඉවරයි.
 
Humanoid~

Member
Apr 3, 2012
86
11
0
මේක වැරදි.තමිල්නාඩුව කියන්නේ ප්‍රාන්තයක්.ලංකාව කියන්නේ රටක්.ලංකාව තරම් ගූ වෙසිග පුතාල දේශපාලනය කරන රටක් ඉන්දියාවේ නෑ.ඉන්දියාවේ රටේ ලෝක් සභාවේ ඉන්න දේශපාලන මංත්‍රීවරු සහ අගමැතිවරු ඇමතිවරු අපේ රටේ වගේ කැරි බල්ලෝ නෙවෙයි.එහෙ අගමැති හොරකම් කරන්නේ නෑ.මැරකම් කරන්නේ නෑ.ඉන්දියාව තුල ජනගහන පාලනයක් නැතිකම සහ අමානුෂික ධනවාදය නූගත්කම තියෙනවා.
මගේ මේ පොස්ට් එකට රිදිලා දත් කිඹුලා සහ පිරිස මට රින රෙප් දීලා.අයියෝ ලංකාවේ කවද්ද හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නේ.රන්ජන් රාමනායකම කියලා තිබුනා හරක් හොරු, චේන් කඩපු එවුන්,මිනිමරුවො,කුඩු ජාවරම් කාරයෝ,කසිප්පු කාරයෝ ඉන්නේ කියලා.ඕනිනම් හොඳ මිනිස්සු10%ක් ඇති.අනිත් 90%ම කැරි බල්ලෝ.පට්ට හොරු.මිනීමරුවො.ගූ වේසිග පුතාලා.
:D:D:D
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලගේ ටිකිරි මොලේ මේ පෝස්ට් එකෙන් පේනවා. තමිල්නාඩුවේ ප්‍රශ්නයට හේතුව අපේ භික්ෂූන් එහෙට රිංගන එක සහ මාලිංගලා සල්ලි හොයන්න දුවන එක.ඒ වගේම අපේ ඇමතිවරු තමිල්නාඩුවේ දේවාල වලට රිංගන එක.මේවා නවත්තපල්ලා.එතකොට ප්‍රශ්නේ ඉවරයි.
    hok hok....................උඹේ ගොං තකතීරු මොලෙත් පේනව බං.......
    ජෙයලලිතා අයිපීඑල් එන්න එපා කියන්නේ උතුරේ ප්‍රශනය පෙන්නලා.....උතුරේ ද්‍රව්ඩයන්ට අසාධාරනකම් වෙනව කියල සහ යුද අපරාද සිදු වූ බව කියලා......
    නැතුව උඹ කියන රෙද්ද නිසා නෙවෙයි...........
    ප්‍රශනය පො** විදියට ලඝු කරන්න හදන එකෙන් ම පේනව උඹට තියන දේශපාලන දැණුම................ලොල්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනික ප්‍රශනය දිග්ගැස්සෙනව අපේ උන් දුම්මලවරම අතට ගත්තාම..............
    ඔන්න වරායෙ එවුන් ටික තමිල්නාඩුවෙන් ගේන, වන ඒව බෑම, පැටවීම නවත්තන්න හදනවා......

    උද්ගොෂනයකදී ඔහොම කෑගැහැව්වාට ඔය කියපු දෙ ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද.....? කරොත් ඉන්දියාවෙන් බඩු ගෙන්වන මේ ලංකාවේ එවුන්ටම නෙවෙයිද පාඩුව කියලා උන්ට තේරෙන්නේ නැද්ද මන්දා....
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    reputation_neg.gif
    තමිල්නාඩුව‍: එන්නේ... 04-03-2013 04:36 PMyou talking nonsense here.., aren't you?
    reputation_neg.gif
    තමිල්නාඩුව‍: එන්නේ... 04-03-2013 04:10 PMballige putho wadagath widihata katha karanna igena ganin ponna ballo.
    reputation_neg.gif
    තමිල්නාඩුව‍: එන්නේ... 04-03-2013 03:55 PMane huke
    මම මෙතන නොන්සන්ස් කතා කරන්නේ නෑ.මම විතරයි යථාර්තය කතා කරන්නේ.තමිල්නාඩි ප්‍රශ්නයට හේතුව සහ ඒකට තියෙන පැහැදිලි විසඳුමත් මම ලියලා ඇති.
     
    • Like
    Reactions: DJvodka
    Apr 3, 2013
    311
    13
    0
    උතුරු ඉන්දියාවට එන්න පුළුවන්,දකුණු ඉන්දියාවට එන්න බැ.
    මේකෙන් පැහැදිලි වෙන්නේ මන්මෝහන් සින් ගේ නපුන්සක කම..හරියට ඉන්දියාවේ ඇතුලේ තවත් රටක් වගේ ජයලලිතා කෑගහන්නේ ඒ පැත්තට එන්න එපා කියලා...
     
    • Like
    Reactions: DJvodka

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දත් කිඹුලගේ ටිකිරි මොලේ මේ පෝස්ට් එකෙන් පේනවා. තමිල්නාඩුවේ ප්‍රශ්නයට හේතුව අපේ භික්ෂූන් එහෙට රිංගන එක සහ මාලිංගලා සල්ලි හොයන්න දුවන එක.ඒ වගේම අපේ ඇමතිවරු තමිල්නාඩුවේ දේවාල වලට රිංගන එක.මේවා නවත්තපල්ලා.එතකොට ප්‍රශ්නේ ඉවරයි.

    මාර හතරවරන් කතාවක්නේ මේක...... උඹ මේ දවස් වල ටීවී රේඩියෝ පත්තර බලන්නේ නැද්ද බං....? යකෝ අර පට්ට වේසි එකී වටේ ඉන්න සක්කිලි පැටව් ටික එකතු කරගෙන මෙතරම් උඩ පනින්නේ උඹ මේ කියන "අපේ භික්ෂූන් එහෙට රිංගන එක සහ මාලිංගලා සල්ලි හොයන්න දුවන එක.ඒ වගේම අපේ ඇමතිවරු තමිල්නාඩුවේ දේවාල වලට රිංගන එක." කරුණු හින්දද.....? දුකයි බං උඹ ගැන...... හෙන breadtalks දුන්නට උඹට දෙකේ පන්තියේ එකෙක්ට තරම්වත් මොලයක් නෑනේ බං.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ මේ පොස්ට් එකට රිදිලා දත් කිඹුලා සහ පිරිස මට රින රෙප් දීලා.අයියෝ ලංකාවේ කවද්ද හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නේ.රන්ජන් රාමනායකම කියලා තිබුනා හරක් හොරු, චේන් කඩපු එවුන්,මිනිමරුවො,කුඩු ජාවරම් කාරයෝ,කසිප්පු කාරයෝ ඉන්නේ කියලා.ඕනිනම් හොඳ මිනිස්සු10%ක් ඇති.අනිත් 90%ම කැරි බල්ලෝ.පට්ට හොරු.මිනීමරුවො.ගූ වේසිග පුතාලා.
    :D:D:D
    උඹට මම නම් -රෙප් දුන්නෙ නෑ තවම.........:D:baffled:
    හේතුව රිදෙන්න දෙයක් කියල -රෙප් එකක් දෙන්න ඕන දේශපාලන සබුද්ධිකයෙක්ට මිස දේශපාලන මන්ද බුද්ධිකයෙක් ට නොවන නිසා.......
    ඕන නම් ඇඩිමින් ගෙන් අහල බලපං..............
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    hok hok....................උඹේ ගොං තකතීරු මොලෙත් පේනව බං.......
    ජෙයලලිතා අයිපීඑල් එන්න එපා කියන්නේ උතුරේ ප්‍රශනය පෙන්නලා.....උතුරේ ද්‍රව්ඩයන්ට අසාධාරනකම් වෙනව කියල සහ යුද අපරාද සිදු වූ බව කියලා......
    නැතුව උඹ කියන රෙද්ද නිසා නෙවෙයි...........
    ප්‍රශනය පො** විදියට ලඝු කරන්න හදන එකෙන් ම පේනව උඹට තියන දේශපාලන දැණුම................ලොල්
    ඔව්.ඒක එහෙම වෙනවා නේද?ඒකට හේතුව සිවිල් පාලනයක් උතුරෙ නැති එක .මිලිටරි පාලනයක කොහෙද මානව හිමිකම් තියෙන්නේ.යුද අපාරාධ වෙනවා කියලා හමුදා සෙබලුන්ගේ ෆෝන් ක්ලිප් වලින් ලීක් වෙනකොටැහෙම වෙන්නේ නෑ කියලා අඩුම ගානේ විදේශ රටවල මාධ්‍යවේදීන් උතුරට ගෙනියලා ආන්ඩුව ඔප්පු කරලා තියෙනවද? අනිත් එක ජයලලිත මාලිංගලා වගේ බල්ලන්ට අයිපීඒල් තහනම් කරපු එක හොඳයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මෙතන නොන්සන්ස් කතා කරන්නේ නෑ.මම විතරයි යථාර්තය කතා කරන්නේ.තමිල්නාඩි ප්‍රශ්නයට හේතුව සහ ඒකට තියෙන පැහැදිලි විසඳුමත් මම ලියලා ඇති.

    මාර යථාර්තය පට්ට ඈ...... අර වික්‍රමබාහුවා උඹේ නෑදෑයෙක්ද බං.......? :lol::lol::lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට මම නම් -රෙප් දුන්නෙ නෑ තවම.........:D:baffled:
    හේතුව රිදෙන්න දෙයක් කියල -රෙප් එකක් දෙන්න ඕන දේශපාලන සබුද්ධිකයෙක්ට මිස දේශපාලන මන්ද බුද්ධිකයෙක් ට නොවන නිසා.......
    ඕන නම් ඇඩිමින් ගෙන් අහල බලපං..............

    හරියටම හරි කිඹුලෝ...... :yes::yes:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Humanoid

    Try to look at the every angle of the problem, don't stick/stuck to the one end , if so you will judge others with limited resources and end up with having wrong out come.

    PS:Just looking at the one angle of the problem lead you to be a very radical person (anthawadiyek).
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචං හැම දේම බොහොම සරලව පැහැදිලිව ලියල තියෙනවා... ගොඩක් වටින තොරතුරු ටිකක්...
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    මාර හතරවරන් කතාවක්නේ මේක...... උඹ මේ දවස් වල ටීවී රේඩියෝ පත්තර බලන්නේ නැද්ද බං....? යකෝ අර පට්ට වේසි එකී වටේ ඉන්න සක්කිලි පැටව් ටික එකතු කරගෙන මෙතරම් උඩ පනින්නේ උඹ මේ කියන "අපේ භික්ෂූන් එහෙට රිංගන එක සහ මාලිංගලා සල්ලි හොයන්න දුවන එක.ඒ වගේම අපේ ඇමතිවරු තමිල්නාඩුවේ දේවාල වලට රිංගන එක." කරුණු හින්දද.....? දුකයි බං උඹ ගැන...... හෙන breadtalks දුන්නට උඹට දෙකේ පන්තියේ එකෙක්ට තරම්වත් මොලයක් නෑනේ බං.....
    තමිල්නාඩුව උන්ගේ රටේ උඩ පනින එක උද්ඝෝෂන කරන එක උන්ගේ රට ඇතුලේ උන්ට තියෙන අයිතියක්.ඒක හැමදාම වුන එකක්.උන් ගිනි තියාගෙන මැරෙන සීන් පවා වුනා.ඒවා උන්ගේ පොලිටිකල් ප්‍රොපගැන්ඩා.ඒවා ගනන් නොගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.එහෙම නැතිවා උන්ට උඩ පනින්න එපා කියන්න ඉන්දියාවේ මධ්‍යම ආන්ඩුවටවත් අයිතියක් හෝ බලයක් නෑ.නෙදුමරන්ලා බෝට්‍ටුවල නැගලා ලංකාවට එන්න හදනවනම් ඒක ඉන්දියාව නවත්වයි.එහෙම නැත්නම් අපිට නවත්තන්න පුලුවන්.එහෙම නැතිව උන් උන්ගේ ප්‍රාන්තේ උඩ පනින එක නවත්වන්න බෑ.ඕක ටික දවසක් තිබිලා කවුරුත් ගනන් ගන්නේ නෑ කියලා පෙනුනම ඉබේම නැවතෙයි.එහෙම නැතිව අපි ඕක ගනන් අරගෙන සීරියස් ඒවට ප්‍රතික්‍රියා කරනන් ගියොත් ඒක දිගටම තියේවී.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතගයි..!!!!
    මචං ප්‍රශ්නය මිනිස්සුන්ට ඒක තේරෙන්න අරින්නේ නෑ........මොනව හරි රෙද්දක් අවධානෙ ගන්න..........දැන් බලපං මුං ගේ මේ දැයට කිරුළ ගොංපාට් එක.........අර ප්‍රේමදාසගේ උපන්දිනේට නටපු ගම්උදාවට එහා නේ.............

    නමුත් දැං තමිල්නාඩුවෙ තියන ප්‍රශනය මවපු එකක්........මුළු ද්‍රව්ඩ ලෝකයට ම ප්‍රදීපස්ථම්භයක් ව හිටපු ඩොක්ටර් නීලන් තිරුචෙල්වම් ව මැරුව...මේ වේ* පකඩයො කටක් ඇරිය ද?.......
    දැං කෑ ගහන්නේ මුං ගේ කුනු වහගෙන තමිල්නාඩුවෙ මෝඩ සිපයියන්ව චූන් කරල ඡන්ද කඩා ගන්න............

    wadiya liyanna bah putha laptop eke keys godak kadala :)

    pure marx waade praayogikathwaya gana mata wishwasayak na eith sampath wishamathawaya gana hithana kota marxade ta mama ekangai. loke godak prashna athi wela thiyenne sampath hariyata bedila gihin nathi nisa. minissunge athmarthakameethyawaya palanaya kara ganna puluwan nam marxwaadi wada pililiwelakin godak oya apita day today peina prashna adu kara ganna puluwan. marxwade gana wadiyama kiyawala ehema danne nah habai. waradiyata ganna epa me kianne jvp ekewath wasuge wath wikramabahu ge wath boru wame deshapalane gana nevei.
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    ඩයස් කොල්ලා;14731669 said:
    උතුරු ඉන්දියාවට එන්න පුළුවන්,දකුණු ඉන්දියාවට එන්න බැ.
    මේකෙන් පැහැදිලි වෙන්නේ මන්මෝහන් සින් ගේ නපුන්සක කම..හරියට ඉන්දියාවේ ඇතුලේ තවත් රටක් වගේ ජයලලිතා කෑගහන්නේ ඒ පැත්තට එන්න එපා කියලා...
    අයියෝ ඔයා ඉන්දියාවේ ප්‍රාන්තෙක තියෙන බලය දන්නේ නෑනේ.ඉන්දියාවේ ප්‍රාන්ත වලට වෙනම රටක වගේ දේශපාලන සහ ආර්ථික බලයක් තියෙනවා.පොලිස් බලයක් තියෙනවා.හමුදා බලයක් විතරයි නැත්තේ.එහේ අධිකරන පවා ප්‍රාන්ථ වලට අයිති.මනමෝහන්ට ඕකට කරන්න දෙයක් නෑ.එකම දේ මන මෝහන් ඕක ගනන් ගන්නේ නැතිව ඉන්නවා.ලංකාවේ ක්‍රිකටර්ස්ලා අයිපීල් ගහන්න තමිල්නාඩුවට යවන ඒක ඉන්දියාවේ වගකීමක් හෝ උවමනාවක් හෝ ඉන්ටරෙස්ට් එකක් නෙවෙයි.