what are you trying to prove????
මම කියන්න යන්නේ තමිල්නාඩුවේ ප්‍රශ්න ඇති කරගන්නේ අපේ එවුන් ඒකට රිංගලා.අපිම ඇති කරපු ප්‍රශ්නයක් මිසක් වෙන එකක් එහේ නෑ.සිවුරු ඇඳගෙන හෝ සිවෘ නැතිව එහේ යන්න එපා ලැජ්ජවක් තියෙනවනම්.අනිත් එක තමිල්නාඩුවේ දේශපාලකයන් එහේ මෝඩයන්ගෙන් චන්ද ගන්න කරන ව්‍යාපාර ගනන් ගන්නේ නැතිව ඉන්න.උන්ගේ රට ඇතුලේ ඕන දෙයක් කරගත්තාවේ.ඒ වගේම උතුරට දේශපාලන නායකත්වයක් දකුනේන් ලබා දෙන්න ඕනී.දැන් දකුනෙන් ලබා දෙන්නේ මිලිටරි පාලනයක්.ඒක වැරදියි.අනවශ්‍ය දෙයක්.හමුදාවක් ඉන්නේ පාලනය කරන්න නෙවෙයි.යුද්ද කරන්න.,ඒක මතක තියා ගන්න.




