තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දත් කිඹුලගේ ටිකිරි මොලේ මේ පෝස්ට් එකෙන් පේනවා. තමිල්නාඩුවේ ප්‍රශ්නයට හේතුව අපේ භික්ෂූන් එහෙට රිංගන එක සහ මාලිංගලා සල්ලි හොයන්න දුවන එක.ඒ වගේම අපේ ඇමතිවරු තමිල්නාඩුවේ දේවාල වලට රිංගන එක.මේවා නවත්තපල්ලා.එතකොට ප්‍රශ්නේ ඉවරයි.

    කොහෙ ඉදලා ආව ලිං මැඩියෙක්ද මේ. මේ වගේ ජනප්‍රිය සටන්පාඨ වල එල්ලෙන එවුන් හොදයි තමිල්නාඩුවටම. අනේ හරකෝ ඔය ප්‍රශ්ණෙ ඇති වුනේ උඹ කියන ගොං තර්කය හින්දද? මේ ඊයෙ පෙරේදා වෙනකම් අවුරුදු සිය ගාණක් තිස්සෙ අපේ හුමුදුරුවරු තමිල්නාඩුව හරහා වන්දනාවෙ ගියෙ නැද්ද? ඇමතිවරු එහෙ ගියෙ නැද්ද. ඊට කලින් අයිපිඑල් ගියෙ නැද්ද?

    යකෝ මැතිවරණයක් ලංවෙනකොට උන් ජාතිවාදී ජනප්‍රිය සටන්පාඨයක් හොයාගන්නවා. මොකද එහෙ ඉන්න නූගත් අන්ත මෝඩ දෙමල හැත්ත ඔය ලණු ගිලිනවා. මේ දවස්වල අන්තර්ජාතික වශයෙනුත් ජනප්‍රිය සටන්පාඨයේ උන් එල්ලිලා ඉන්නෙ.
    උන් ලංකාවෙ දෙමෙල්ලු ගැන දුක් වෙන්න ඉස්සර ගූනාඩුවේ අපාදුක් විදින දෙමෙල්ලු ගැන හිතන්න එපායෑ. උන් බඩගින්නෙ පාරෙ බුදියං මැරෙනවා.
    මේක තනිකරම බයිස්කෝප් කරයෝ දෙන්නගෙ හෙලුවැලි බයිස්කෝප් එකක්. ජන්දෙ ඉවරවුනාම සෝඩා බෝතලේ වගේ ඔක්කොම ඉවරයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Humanoid~
    user_offline.gif

    Member
    reputation_neg.gif


    Posts: 81
    Join Date: Apr 2012

    මචන් මෙ වගෙ දෙශපාලන හාල්පාරු අනාතයෙක් එක්ක කතා කරන්න එක ගෑන මම නම් දොස් කියන්නෙ උබට මචන්,,මෙ වගෙ හාල් කෑලි එක්ක කතාවට යන්න එපා,,තමන්ගෙ ඈත්ත නමින් එන්න බෑරි "පොලොස් කොට්ටොරුවො" එක්ක මොන කතාද මචන්,,උබෙ වටිනා කාලය වෙන වෑඩකට යොදොපන්,,





    මාත් කිව්වා මූට. :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම දකින්නේ ජයලලිතා ලංකාවේ ඉන්න මාලිංගලා වගේ බල්ලන්ට අයි.පී.එල් තහනම් කරපු එක හොඳ දෙයක්.මුන්ට මුලු ඉන්දියාවම ඕකට එන එක තහනම් කරන්න ඕන.එහෙ ගිහින් සල්ලි පෙරේත කමේ අන්තිමට මෙහේ ඇවිල්ලා මේ රටෙත් ක්‍රිකට් වැනසෙනවා.ලංකාවේ ආන්ඩුවට අයිපීඑල් යවන එක තහනම් කරන්න කොන්දක් නෑ.නමුත් ජයලලිතා කරපු වැඩේ හොඳයි. තමිල්නාඩුව වගේම අපේ ලංකාවෙත් වැඩ බැරි ටාසන්ලා ඉන්නේ දේශපාලනයේ.හොඳම් වැඩේ තමයි උන්ව ගනන් ගන්නේ නැතිව ඉන්න එක.සිංහල අය මොන බබ්ම්බුවකටද තමිල්නාඩුවට රිංගන්නේ.දෙමලු පාරේ රෙන ඒවා බලන්නද? වැරද්ද තියෙන්නේ අපේ මිසක් එහේ නෙවෙයි.අපේ එවුන්ට තමිල්නාඩුව නැතිව ජීවත් වෙන්න පුලුවන්.

    සංගා කියපු කතාව උඹ ඇහුවද? රජය යන්න එපා කිවුවේ නැත්තේ මේක රටවල් දෙකක් අතර තියෙන ප්‍රශ්නයක් නොවන හින්දා. අනික ජෑලලී ට පුලුවන් උනේ තමිල්නාඩුවට එන එක නවත්තන්න විතරයි. එත් ඉන්දියාවට එන එක නවත්තන්න බැරිඋනා. සංගා කිවුවා වගේ ක්‍රීඩාවට දේශපාලනේ වැදගත් නෑ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    WELL SAID bro!!!!!... Can't give reps this time....sorry...:sorry::sorry:
    That's OK buddy! Thanks!!
    First we should have a clear pic. on what's going on & what are the targets of our enemies. They want another tamil bloodshed, that's why they acting the bull there. If we get the underlying genuine causes, we can act accordingly, & wisely manage the crisis.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    We should report united nations, jeneewa commitee about that tamilnadu tamils have no foods, cloths, toilets, water .
     

    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    Tamil Nadu possesses the second largest economy (2012–13) among states in India after Maharashtra.[1][2] It is the second most industrialised state next to Maharastra.[3][4] As of 2010–11 Tamil Nadu had a Per Capita GDP of $1,622, the sixth highest in India. Tamil Nadu's gross state domestic product for the year 2011–2012 was 4.28 trillion (short scale) or $145,868 Million. The state has shown a growth of 9.4% in the year 2011–2012. Tamil Nadu is the most industrialised state in India.
    According to the 2011 Census, Tamil Nadu is the most urbanised state in India (49%), accounting for 9.6% of the urban population while only comprising 6% of India's total population. Service contributes to 45% of the economic activity in the state, followed by manufacturing at 34% and agriculture at 21%. Government is the major investor in the state with 51% of total investments, followed by private Indian investors at 29.9% and foreign private investors at 14.9%. Tamil Nadu has a network of about 113 industrial parks and estates offering developed plots with supporting infrastructure.[5] It has been ranked first by the Economic Freedom Rankings for the States of India[6]
    Automotive
    Main article: Automobile industry in Chennai
    Many heavy engineering and manufacturing-based companies are centred in and around the suburbs of Chennai (nicknamed by some, "The Detroit of Asia") [4]. Global vehicle manufacturing giants like Hyundai, Ford, BMW, Mitsubishi, Komatsu, Nissan-Renault, Daimler Trucks, Caterpillar Inc., Caparo and Michelin as well as domestic heavyweights like Madras Rubber Factory (MRF), TI cycles of India, Ashok Leyland, Royal Enfield, Mahindra & Mahindra, TAFE Tractors and The TVS Group (TVS) have manufacturing investments in Chennai. Everything from automobiles, railway coaches, battle-tanks, tractors, motorbikes and heavy vehicles are manufactured in Tamil Nadu. Heavy Vehicles Factory in avadi was established in 1965. A large number of auto component industries are present around Coimbatore & Erode cities. Namakkal district has emerged as one of the transportation hubs of the TN State. About 40 per cent of the trucks operated in the State are from Namakkal and the district, noted for truck body building, has over 18,000 trucks, including 3,000 tankers and 2,500 trailers, with an annual addition of approximately 500 trucks. Karur is known for its bus body building industries where most of the buses used in south India are manufactured. Over 11.2% of the S&P CNX 500 conglomerates have corporate offices in Tamil Nadu.
    තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ දෙවැනිතම විශාලතම ආර්ථිකය සහ ඉන්දියාවේ දෙවනිතම කාර්මිකරණය වුන ප්‍රාන්ථයක්.ඒ වගේම ටාටා,ලේලන්ඩ් සහ ඉන්දියන් සුපිරිතම මෝටර් රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පවා එහෙලු තියෙන්නේ.ලංකාව වගේ චීනෙන් ගෙනෙල්ල ඇසම්බල් කරන ඔලාන්ට් එකක් නෙවෙයි.ඒක පූරණ වාහන නිෂ්පාදනය කරන එකක්.තමිල්නාඩුව ලංකාව වගේ ලෝකයට ණය වුන ප්‍රාන්තයක් නෙවෙයි.ඉන්දියාවේ නාගරීකරනය වුන වැඩිම ප්‍රතිශතයක් ඉන්න ප්‍රාන්තයත් තමිල්නාඩුව.චෙන්නයි කියන්නේ කොලඹ වගේ තිස් ගුනයක් විශාල නගරයක්.ඒ කියන්නේ එහේ අර්ථිකය එහේ ඉන්න නලුවො අපේ හොර දේශපාලක යන්ට වඩා හොඳට හසුරුවලා තියෙනවා.තමිල්නාඩුවේ තියෙන එකම ප්‍රශ්නය නූගත්කම සහ සම්පත් බෙදී යාමේ විෂමතාවය.ඒකට හේතුව ඉන්දියාවේ තියෙන තිරිසන් අමානුෂික ධනවාදය.මානුෂික ධනවාදයක් එහේ නෑ.ධනපතියන් සහ තාමිල්නාඩු ආන්ඩු අතිශයින්ම පොහොසත්.දිලින්දන් ඉන්න එක ඇත්ත.නමුත් තමිල්නාඩු ආර්ථිකය නම් හොඳයි.ඒක නිසා බොරු ගොඩක් දාගන්නේ නැතිව,යථාර්තය සහ සත්‍යයම අවබෝධ කරගන්න.අපේ ක්‍රිකට්ර්ස්ලත් එහේ ගුටි කක යන්නේ හුඟක් සල්ලි හම්බ වෙන නිසා.අනිත් එක තමිල්නාඩුවේ ඉන්න සාමන්‍ය දෙමල මිනිසුන් අහිංසක සහ හොඳ අය.ඒ වගේම මෝඩයන්.ලංකාවේ වතු දෙමලු වගේ.මුස්ලිම්ස්ලා වගේ කපටි අය නෙවෙයි.මම හුඟක් තමිල්නාඩු දෙමල අයට කතා කරලා තියෙනවා.ඒ අයට ලංකාවේ ප්‍රශ්නය වැදගත් නෑ.දේශපාලකයන්ට විතරයි වැදගත්.ඒ වගේම හොඳ මිනිස්සු කියලා හිතෙනවා.ඔවුන් තුල අපි ගැන යම් වැරදි අවබෝධයක් ඇති.ලංකාවේ දෙමල අයට වඩා ඉන්දියන් දෙමලු හොඳයි.
     

    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    තවත් වසරකින් තමිල්නාඩුව මෙන් ම මුළු මහත් ඉන්දියාවම මැතිවරණ වලට මුහුණපායි. තමිල්නාඩු ප්‍රාන්තයේ බලය ලබා ගැනීමට නම් ද්‍රවිඩයන් දිනා ගත යුතුය. .ද්‍රවිඩයන් මුහුණ දෙන එදිනෙදා දෛනික ප්‍රශන විසදනවාට වඩා, අදාල නොවන කරුණක් කෙරෙහි ඔවුන් යොදවා, කැළඹිල්ලක් හරහා බලය ඩැහැගැනීම වඩා ලාබදායකය. ප්‍රාන්තයේ ප්‍රශ්න ගොඩ ගැසී තිබෙන අතර, ජෙයලලිතා සහ කරුණානිධි යන දෙදෙනාටම අතිශය බරපතල දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒවා ඇවිස්සුනොත් ඔවුන් දෙදෙනාටම යන එන මං නැති වන බව දෙදෙනා ම දනිති
    මේකත් වැරදියි.තමිල්නාඩු ප්‍රාන්තයේ බලය ජයලලිතාට 2017 වෙනකම් තියෙනවා.2017 වෙනකොට තමයි ඊලන්ග මැතිවරනය එන්නේ.2015 ඉන්දියන් මැතිවරණය හුඟක් වෙලාවට ජයලලිතා සහ භාරතීය ජනතා පක්ෂය දිනනවා.භරතීය ජනතා පක්ෂය ආවහම ලංකාවට හුඟක්ම පීඩනයක් එල්ල වෙනවා.
     

    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    දත් කිඹුලා මෙතන හරියට කරුනු දන්නේ නැතිව ලියපු ගොන් ලිපියක් තියෙන්නේ.ඩෙන්ටිස්ට් කෙනෙක් වුනත් එච්චර මොලයක් තියෙන බුවෙක් නෙවෙයි කියලා දැන් ඉතාම පැහැදිලියි.මේ ලිපියෙන් ගන්න කිසිම වැදගත් දෙයක් මට පේන්නේ නෑ.මේකට රෙප් දෙන එවුන් දැක්කම එලකිරි එකේ තමිල්නාඩුවටත් මෝඩයන් ඉන්න බවනම් පේනවා.
    :D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරක් සමග වාදයට නොයන ලෙස කීපදෙනෙක් ම ඉල්ලා තිබුණු බැවින් මෙහි සිටින රට හරක් සමග මම වාදයට නොයමි................

    ඔන්න ඊයෙ ඉදන් ඉල්ලපු -රෙප් එක නම් දුන්නා නම්-ගම් ඇතුවම...........
     
    Last edited:
    • Like
    Reactions: blacktulip

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113

    [/FONT] [FONT=&quot]ජෙයලලිතා නම් හිටපු අනියම් බිරිය මෙන්ම කරුණානිධි නම් දූෂිත වසලයා ද මේ කරන්නේ සිය නොහැකියාවේ සෙළුව වසා ගැනීමයි. අවාසනාව නම් ඉන්දීය මධ්‍ය ආණ්ඩුවට ද මේ බල්ලන් බැද දැමීමට නොහැකි වීමය. ඒ ඉන්දියන් ව්‍යවස්ථාවේ හැටිය. ලංකාවට ෆෙඩරල් දෙන්නට උඩ පනින රිලවුන් මෙය බලාගත යුතුය. අධික බලයක් සහිත ඕනෑම ප්‍රාන්තයකට මධ්‍ය ආණ්ඩුව අපහසුතාවයට පත් කල හැකි බවට මේ හොදම නිදසුනය.


    :yes::yes:
    13වන සංශෝධනේ ඒ විදියටම ක්‍රියාත්මක කළානම් ලංකාවටත් ඔය ටිකම වෙනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:
    13වන සංශෝධනේ ඒ විදියටම ක්‍රියාත්මක කළානම් ලංකාවටත් ඔය ටිකම වෙනවා.
    ඕක සදුන් මේකෙ ඉන්න සමහරි අර්ධමනුස්සයන්ට තේරෙන්නෙ නෑනේ බං........
    උතුරට අහවල් එක දීපං ....මිලිටරි එපා.......ලොල්.......යුද්ධයක් කරල ටික කාලයයි තිම කොටි අවතාර තියනව කියල මේ අ.හු.වේ.පු. ලට තේරෙන්නේ නෑ.............
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    [FONT=&quot]


    [/FONT]
    [FONT=&quot]ලංකාවට ෆෙඩරල් දෙන්නට උඩ පනින රිලවුන් මෙය බලාගත යුතුය. අධික බලයක් සහිත ඕනෑම ප්‍රාන්තයකට මධ්‍ය ආණ්ඩුව අපහසුතාවයට පත් කල හැකි බවට මේ හොදම නිදසුනය.[/FONT]
    [FONT=&quot] [/FONT]
    :yes::yes::yes::yes::yes::yes::yes: 7+
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Humanoid

    Umba methana nayata kahinawa (myt be you are one of the NGO guy who already has name in the NGO pay list:P )

    kisima therumak nathi wachana godak purawapu umbagae his adhas makae thiyennae. umba danna kengediyak naha
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa