තමිල්නාඩු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
airindia_reuters_360_3.jpg

මගේ බොස් මාව තමිල්නාඩුවේ ටුවර් එකක් එක්කන් යනවා කිවා. බොස් ගේ වයිෆ් දෙමල. ගෙවල් තමිල්නාඩුවේ චෙන්නායි ටවුන් එකේලු. මගේ ඩ්‍රයිවින් ලෑයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න කිවුවා. බෝස්ගේ ගෙදර මාස 4 වත් ඉන්න වෙනවා. මොකද බොසා එහෙ නවතිනවා ටික කලක්. බොස්ට ඉන්දියන් ඩ්‍රයිවර් ලට වඩා මාව ෂුවර් ලු.

මට ප්ලේන් එකේ යන්න බයයි බන්. ඉංග්‍රීසි නැතුව කොහොමද කෑම වත් ඉල්ලන්නේ. ප්ලේන් එකේ ටොයිලට් එකේ වතුර නැතිලු . ඇත්තද මචන් ?

මට පර්ස්පෝර්ට් එකක් නැහැ. එක ගන්න කීයක් විතර යයි ද?
 
577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචං මේ account එක කී දෙනෙක් use කරනවද , මම කලින් thread එකක දැක්කා උඹ singapore ගියා කියලා තිබුණා.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඔයා නේද antibss කියන්නේ ? ඉස්සර ගොන් ආතල් ත්රෙඩ්ස් දාන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං වතුර නැත්තං යනකොට බාල්දියක් පුරෝල වතුර අරං පලයං යන උන්ට කිලෝ කීයක්ද මන්ද වෙනකං ගෙනියන්න දෙනවනෙ වතුර බාල්දියක් එච්චර බර නෑනෙ :baffled: :baffled:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතිං වතුර නැත්තං යනකොට බාල්දියක් පුරෝල වතුර අරං පලයං යන උන්ට කිලෝ කීයක්ද මන්ද වෙනකං ගෙනියන්න දෙනවනෙ වතුර බාල්දියක් එච්චර බර නෑනෙ :baffled: :baffled:

    හැලෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් ද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචං මේ account එක කී දෙනෙක් use කරනවද , මම කලින් thread එකක දැක්කා උඹ singapore ගියා කියලා තිබුණා.

    ටඋකන්න අනේ මන්දා මූ කාලය හරහා යන එකෙක්ද මන්දා තව වෙලාවක කියනවා ගැමි බත් කඩේ නංගි උයල දුන්න බත් කනවා කියල :lol: :P
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    ටඋකන්න අනේ මන්දා මූ කාලය හරහා යන එකෙක්ද මන්දා තව වෙලාවක කියනවා ගැමි බත් කඩේ නංගි උයල දුන්න බත් කනවා කියල :lol: :P

    Thawa dawasak daala thibba boss gana warnayak gahala US company ekak bossa harima hodai langa gedarak sudda karala deela Benz ekak genna gena gedara awith kiyala :baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ටඋකන්න අනේ මන්දා මූ කාලය හරහා යන එකෙක්ද මන්දා තව වෙලාවක කියනවා ගැමි බත් කඩේ නංගි උයල දුන්න බත් කනවා කියල :lol: :P

    Thawa dawasak daala thibba boss gana warnayak gahala US company ekak bossa harima hodai langa gedarak sudda karala deela Benz ekak genna gena gedara awith kiyala :baffled:

    me fake hadan enne GTRZ :rolleyes:

    site eke traffic wedi karaganna :baffled:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඉතින් බෝට්ටුවේ පලකො. ඇති වෙනකම් වතුර තියෙනවා මග දිගට .... වැඩි දුරකුත් නැනේ බන් ...