මගේ බොස් මාව තමිල්නාඩුවේ ටුවර් එකක් එක්කන් යනවා කිවා. බොස් ගේ වයිෆ් දෙමල. ගෙවල් තමිල්නාඩුවේ චෙන්නායි ටවුන් එකේලු. මගේ ඩ්රයිවින් ලෑයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න කිවුවා. බෝස්ගේ ගෙදර මාස 4 වත් ඉන්න වෙනවා. මොකද බොසා එහෙ නවතිනවා ටික කලක්. බොස්ට ඉන්දියන් ඩ්රයිවර් ලට වඩා මාව ෂුවර් ලු.
මට ප්ලේන් එකේ යන්න බයයි බන්. ඉංග්රීසි නැතුව කොහොමද කෑම වත් ඉල්ලන්නේ. ප්ලේන් එකේ ටොයිලට් එකේ වතුර නැතිලු . ඇත්තද මචන් ?
මට පර්ස්පෝර්ට් එකක් නැහැ. එක ගන්න කීයක් විතර යයි ද?



