රත්තරං;15654451 said:මම ලෝකේ වෙනසක් කරපු සෑහෙන ප්‍රොජෙක්ට් ගොඩක වැඩකරලා තියෙනවාමචන්. කලින් මම L&T, G4S, Alstom (sub) ත් වැඩකලා. කියන්න ගිහාම හිතන්නේ පොර ටෝල්ක් කියලනේ. ඊට පස්සේ මෙතන ඉන්න උන්ට ඇපොයිමන්ට් ලෙටර් ස්කෑන් කරලා දාන්න ඕනේ වෙනවනේ.
මම හුගාක් ම කරන්නේ OCS (SCADA/ ERTU/ PRTU) .OCS= ඔපරේශන් කන්ට්‍රෝල් සිස්ටම්. ඒවා මෙට්‍රො ඉදන් ATC දක්වාම පොදුයි
ඒකයි කිව්වේ ඕනෑම ප්‍රශ්නයක් අහපන් පැහැදිලි සිංහලෙන් උත්තර දෙන්නම් කියලා
දැන් මාතෘකාට එමු. ට්‍රෑම්ප් කියන්නේ මෙට්‍රො කියන්නෙයි දෙකක්. ට්‍රෑම්ප් වලට ඩ්‍රැයිවර් කෙනෙක් ඉන්නවා, විදුලියෙන් දුවන්නේ.. එච්චර තමා
මෙට්‍රො කතාව එතනින් එහාට හුගාක් සංකීර්නයි
අර කොස්සෙන් ගහන කතාව,
ඔය මෙට්‍රො හරි ට්‍රෑම්ප් හරි දුවන්න පවර් ඕනේනේ. ඉතින් ඔය පවර් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඕවර් හෙඩ්. ඔය ලංකාවේ ට්‍රෑම්ප් වල තිබිලා තියෙන්නෙත් ඒකේම සරල ක්‍රමයක්. මේ තියෙන්නේ ඕවර් හෙඩ් පවර් ගන්න මෙට්‍රො එකක්
![]()
අනිත් එක තමා තර්ඩ් රේල් කියන්නේ. ඒ කියන්නේ තුන්වෙනි රේල් එකකට + ඩීසී වෝල්ටේජ් එකක් දීලා රෝද ගෑවෙන රේල් දෙකම 0 කරනවා, ලෝකේ හුගාක් නවීන රේල්වේ මේ ක්‍රමය පාවිච්චි කරනවා. හැබැයි කෝච්චිය ලෙසටම ඩිසයින් කරන්න ඕනේ, නැත්නම් ඇතුලේ ඉන්න උන අවන් එකේ දැම්මා වෙනවනේ, ඒ කියන්නේ කැබින් බුගි වලින් අයිසොලේට් වෙන්න ඕනේ, මෙන්න මේ ජාතියේ කොච්චි හදන්න ලෝකේ ප්‍රමුක තැනක ඉන්නේ සුෆ්ෆෝ සහ කින්කි ශාරියෝ(ඔය කින්කි ශාරියෝ කියන්නේ ජපන් මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ගෲප් එකේ කොමැනියක් ) සුෆ්ෆෝ මතක විදිහට ප්‍රංශ බඩු. මෙන්න තර්ඩ් රේල් මෙට්‍රො එකක්
![]()
ඔය කහපාට එක තර්ඩ් රේල් එක.
![]()
ප්‍රොජෙට් එකේ ඉන්ස්ටලේශන් ඉවරකරලා අපි බැහැලා ටෙස්ටින් කමිශනින් කරනකොට ඒක කාලය අරන් කරන වැඩක්. ඉතින් ඔෆිස් එකේ හුගාක් වෙලාවට කරන්නේ රන් කලාට පස්සේ ඔබ්සවේශන් වලට කට ඇරන් තේ බිබී බලන් ඉන්න එක තමා. අන්න ඒ නිසා තමා එලකිරියෙම පදිංචි වෙලා ඉන්නේ පැය 24ම. මොකෝ එහෙම නැතුව ලග ඉන්න එකා එක්ක කියෝ කියෝ ඉන්න බෑනේ බන්. හැම වෙලේම ලැප් එකට එබිලා ඔබ ඔබා ඉද්දි හයර් මැනේජ්මන්ට් එකත් සතුටුයි, මමත් සතුටින්, එලකිරියටත් වැඩක් වෙනවා මටත් වැඩක් වෙනවා.. කාලෙත් ගෙවෙනවා

.