තියුණු අසිපතක සෙවන යට
තමිළිනිගේ 'තියුණු අසිපතක සෙවන යට' කියන පොත කියෙවුව.
ඒකෙ කිසිම තැනක සිවිල් මිනිස්සුන්ට බෝම්බ ගැහුවා කියලවත් අහිංසක මිනිස්සුන්ව කපල කොටලා මැරුවා කියලවත් නෑ. හරි පුදුමයි!
මම කවදාවත් හිතුවේ නෑ කොටි ත්‍රස්තවාදීන් ගැන පොතක් ලියන්න පුළුවන් කියල සිවිල් මිනිස්සුන්ගෙ ඝාතන ගැන ලියන්නෙ නැතුව. මම පොත ගත්තෙත් එයාල ඒ ඝාතන මොන විදිහටද සාධාරණීකරණය කරන්නෙ කියල බලන්න.
පොත ඕන අය PM එකක් දාන්න.