තමිළිනිගේ පොත

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තියුණු අසිපතක සෙවන යට

    vuBhf68.jpg

    තමිළිනිගේ 'තියුණු අසිපතක සෙවන යට' කියන පොත කියෙවුව.

    ඒකෙ කිසිම තැනක සිවිල් මිනිස්සුන්ට බෝම්බ ගැහුවා කියලවත් අහිංසක මිනිස්සුන්ව කපල කොටලා මැරුවා කියලවත් නෑ. හරි පුදුමයි!

    මම කවදාවත් හිතුවේ නෑ කොටි ත්‍රස්තවාදීන් ගැන පොතක් ලියන්න පුළුවන් කියල සිවිල් මිනිස්සුන්ගෙ ඝාතන ගැන ලියන්නෙ නැතුව. මම පොත ගත්තෙත් එයාල ඒ ඝාතන මොන විදිහටද සාධාරණීකරණය කරන්නෙ කියල බලන්න.

    පොත ඕන අය PM එකක් දාන්න.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588

    සිවිල් මිනිස්සුන්ගෙ කකුල්වලට වෙඩි තියන්න බෑ කියල විදුෂා අඬපු සීන් එකක් විතරයි නෙහ් තියෙන්නේ :lol:

    මෙයා දේශපාලන අංශෙ නෙ ඉඳල තියෙන්නෙ ඉතිං සිවිල් මිනිස්සු මරන්න යන්න නැතුවැති
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිවිල් මිනිස්සුන්ගෙ කකුල්වලට වෙඩි තියන්න බෑ කියල විදුෂා අඬපු සීන් එකක් විතරයි නෙහ් තියෙන්නේ :lol:

    මෙයා දේශපාලන අංශෙ නෙ ඉඳල තියෙන්නෙ ඉතිං සිවිල් මිනිස්සු මරන්න යන්න නැතුවැති

    :yes: :yes: එහෙනම් උඹත් කියවල තියනවා. එල එල!!
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    Machanla, me pothen ena salli okkoma yanne Maharagama Apeksha cancer hospital ekata. Eka nisa podi ganak deela potha aranma kiyawala balapan. Nikan e books share karawanna epa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Machanla, me pothen ena salli okkoma yanne Maharagama Apeksha cancer hospital ekata. Eka nisa podi ganak deela potha aranma kiyawala balapan. Nikan e books share karawanna epa

    අහ්... එහෙම සීන් එකක් තියනවද? මම දැනගන හිටියෙ නෑ. මන් හිතන්නෙ පොත 500 ට අඩුයි.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිවිල් මිනිස්සුන්ගෙ කකුල්වලට වෙඩි තියන්න බෑ කියල විදුෂා අඬපු සීන් එකක් විතරයි නෙහ් තියෙන්නේ :lol:

    මෙයා දේශපාලන අංශෙ නෙ ඉඳල තියෙන්නෙ ඉතිං සිවිල් මිනිස්සු මරන්න යන්න නැතුවැති

    කකුල් වලට වෙඩි තියන්න දුක නිසා ඔලුවටම තියල දැම්මලු
     
    • Like
    Reactions: Indika Buddika

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ලංකාදීප දියතෙ ගියා නේද මේ කතාව