"තමුන්නාන්සේ කතානායක නෙවෙයි ටොම් පචයෙක්" - ඔය පුටුවට නිග්‍රහ කරන්න එපා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    "හරි හරි අපි ඕක ගැන තව දුරටත් කතා නොකර ඉමු"

    කතානායක Dead 😂

    • Haha
    Reactions: shenat

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඔය චොකානායක කියන එකා රාජපක්‍ෂලාගේ වලං ගෝදන එකෙක්. ඔය කතාව ඕකා නොකිව්වා නම් අර අර්ශස් හැදිලා දගලන බොරුලුගොඩ දිනේෂ් කියන අනෙක් රාජපක්‍ෂ අපුල්ලන්නා නිහඩව සිටීද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    ඔව්, තොපිලා මරාගනිල්ලා පාර්ලිමේන්තුවෙ😡. මුන් හැමඑකාම බලේ ගන්නයි, තියන බලේ රැකගන්නයි බොරුවට ඇණකොටාගන්නවා. මුන් නම් මොනවා හරි කරගනී, අපිට තමයි අන්තිමට ලෙඩකට බෙහෙතක්වත් හොයාගන්න නැතුව මැරෙන්න වෙන්නේ.😑😞
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව්, තොපිලා මරාගනිල්ලා පාර්ලිමේන්තුවෙ😡. මුන් හැමඑකාම බලේ ගන්නයි, තියන බලේ රැකගන්නයි බොරුවට ඇණකොටාගන්නවා. මුන් නම් මොනවා හරි කරගනී, අපිට තමයි අන්තිමට ලෙඩකට බෙහෙතක්වත් හොයාගන්න නැතුව මැරෙන්න වෙන්නේ.😑😞
    Aneda kiyanne. mun dannawa kagaha lassanata minissu ae pattata ganna hati. thuk lankawa hadanna baha yako. hamaekama palayaw rata koma hari
     
    • Sad
    Reactions: Stimulus mind

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Aneda kiyanne. mun dannawa kagaha lassanata minissu ae pattata ganna hati. thuk lankawa hadanna baha yako. hamaekama palayaw rata koma hari
    පාලිමන්ට් ඵක තියෙන්නේ හරි වැරැද්ද කථා කරන්න තමා නැතුව ගොළුවෝ වගේ ඉන්න නෙමෙයිනෙ..අැයි වෙන රටවල ඵහෙමද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Nakiyo wire maru wela baila kiyawala natte idan goma gagannawa

    P.S Sajith kiyana ekage aggressive gathiya balapan karima moda uddachcha ekek, Ranilath kochchara naheta ahan nathi ekek unata ohoma tone eken enne na..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,965
    113
    ප*යාගල
    sorry.com
    effort of this lady :sorry:
    1650449427818.png