Aneda kiyanne. mun dannawa kagaha lassanata minissu ae pattata ganna hati. thuk lankawa hadanna baha yako. hamaekama palayaw rata koma hariඔව්, තොපිලා මරාගනිල්ලා පාර්ලිමේන්තුවෙ. මුන් හැමඑකාම බලේ ගන්නයි, තියන බලේ රැකගන්නයි බොරුවට ඇණකොටාගන්නවා. මුන් නම් මොනවා හරි කරගනී, අපිට තමයි අන්තිමට ලෙඩකට බෙහෙතක්වත් හොයාගන්න නැතුව මැරෙන්න වෙන්නේ.
![]()
පාලිමන්ට් ඵක තියෙන්නේ හරි වැරැද්ද කථා කරන්න තමා නැතුව ගොළුවෝ වගේ ඉන්න නෙමෙයිනෙ..අැයි වෙන රටවල ඵහෙමද?Aneda kiyanne. mun dannawa kagaha lassanata minissu ae pattata ganna hati. thuk lankawa hadanna baha yako. hamaekama palayaw rata koma hari