අපේ ජීවිතේ අපි හැමෝටම නොයෙක් වර්ගයේ හීන තියෙනවා, ආසාවන් තියෙනවා, මෙහෙම තිබ්බොත් හොදයි, අරහෙම තිබ්බොත් හොදයි, මට මේ දේ ලබාගන්න ආසයි , අර දේ ලබාගන්න අසයි වගේ නොයෙකුත් අසාවන් හීන පොදි බැදගෙන ජීවත්වෙනවා.
ඒත් අපි හැමෝටම ඒ දේවල් ලබාගන්න බැරි හේතු ගොඩක් තියෙනව , මුලිකම දේ මුදල්. පොඩි ගණන් නෙමෙයි ලොකු ප්රමාණයකින් මුදල්.
ඉතින් මටත් ගොඩක් වෙලාවට මේ විදිහට හීන , අසාවන් තියෙනවා වගේම තමයි, පොඩ්ඩක් ඒ ගැන මනෝපරක් ගහල පොඩිවට ආතල් එකකුත් ගන්නවා.
මම ඉතින් අහන්නේ මෙහෙම දෙයක්, අපි හිතමු තමුන්ට ලැබෙනවා රුපියල් මිලියන 50ක් , හම්බෙන්නේ කොහොමද කියන එක අදාළ නැහැ. තමුන්ගේ අතේ මේ තියෙන මිලියන 50න් , තමුන් මොනවා කරන්නද හිතන්නේ, ප්ලෑන් කරන්නේ, කට්ටියම කියමු බලන්න. මුලින්ම මම කියන්නම්කෝ ,
මම නම් කරන්නේ මුලින්ම , නිස්කලංක පැත්තකින් අක්කර කීපයක ඉඩමක් ගන්නවා, අරගෙන හදනවා ගෙයක් , ගොඩක් ලොකු එකක් නෙමෙයි උපරිම උනොත් තට්ටු 2ක් වගේ , ඒක modern design එකට හදනවා, හදලා antique බඩු වලින් ලස්සනට interior design කරනවා. ඊට පස්සේ garden එක ලස්සනට තණකොළ , ලොකු ගස් වවනවා, ඊට අමතරව හැම ජාතියකම පලතුරු ගස් වගේම වටිනා කියන ගස් වවනවා. මුළු ගෙදරම IOt වලින් වැඩ කරන්න centralized system එකක් හදනවා වගේම off grid solar system එකකට attach කරනවා. ඊට පස්සේ වාහන දෙකක් වගේ ගන්නවා , එකක් car එකක් අනික SUV type එකක්. ඉතුරු සල්ලි වලින් monthly 2 - 3 මිලියන් වගේ income එන මොකකට හරි යොදනවා. දැනට ඔහොම තමා මගේ මනෝපාරේ ආතල් එක.
දැන් කට්ටියම කියමු බලන්න.

ගොඩක් දවස්වලට උදේ නැගිටිද්දි මීදුම