ඉගෙන ගත්ත පලියට උගන්වන්න බැ බං.phd කාරයො නම් හැට හුටාමාරක් ඉන්නව ඒඋනාට ලමයෙක්ට හරියට දෙයක් කියලා දෙන්න පුලුවන් ගුරුවරු ඉන්නෙ අතලොස්සක්
එක ඇත්ත,අනික මචං ගොඩක් උන්ට උන් ඉගනගත්තු විශය එක්ක confidence එකක් නැ (කොටින්ම විශය ඇඟේ නැ)වෙලා තියෙන්නෙ ගොඩක් අයට තියෙන්නෙ ප්රැක්ටිකල් දැනුම 0 යි අයිස් පාර ගහන්න ලමයින්ට තග දාන් ඉන්නව
හැබැයි phd එකෙන් පස්සෙ වෙන රටක වැඩ කරලා මෙහෙ ඉන්න අයගෙ මාර knowledge එකක් තියෙනව
දැන් කට්ටිය ටෙක් පැකල්ටි ටිකක් දාගත්තනෙ (සමහර ඒවට විතරයි අදාල හොදේ)එක ඇත්ත,අනික මචං ගොඩක් උන්ට උන් ඉගනගත්තු විශය එක්ක නැ confidence එකක් නැ (කොටින්ම විශය ඇඟේ නැ)


Seems like thatKiyanawidiyata Inna Uganweema![]()
දැන් සමහරක් යුනි වල ඉන්න ලෙක්චර්ස්ල හිටත් ඉන්නෙ උන් තමා ඩෑල් කියලා
ලමයින්ව අනාත කරනව උන්ගෙ ලොකු ලයින් පෙන්නන්න ගිහින්
මේක ප්රයිවට් ගවර්මන්ට් දෙකටම අදාලයි
machan government university wala mehema baninna baha. ehema unoth case. e wagema thani thirana baha. meka ithin muma lokka hinda no action unless UGC involved. mama hitiya colombo university nam ehemayiමේ මිනිස්සු මානසික ලෙඩ්ඩු මචං,මේ වගේ මිනිස්සු නිසා තමයි සමහර ළමයි සිය දිවි නසාගන්නෙ,මුන්ටත් සමහර විට ප්රෙශර් එක ඇති එත් ළමයි මොනවා කරන්නද,එකයි මේ ආයතන දැඩි නියාමනයකට ලක් වෙන්න ඔනේ,රජයේ විශවිද්යල වල මෙහෙම තියනවා කියන එක හිතාගන්න පුලුවන් එත් පෞද්ගලික ආයතන වලත් මෙහෙම වෙනකොට ?? දෙමව් පියෝ මචං ඔවා දන්නෙ නැ නේ එ අය බලන්නෙ කොහෙට හරි දාල උගන්වන්න නේ,අසරණයි එ මිනිස්සු...
Phd නන් දැන් මොනවද මචොං
------ Post added on Nov 14, 2021 at 12:53 PM