ඔය ඉන්නෙ KIU එකේ CEO ජගත් සෙනවිරත්න,මිනිහාගේ Clip එක Leak උන ගමන් KIU එකේ YT එකේ තව Clip එකක් එයලම දැම්මා ඔක සාධාරණියකරනය කරලා,මේ වගේ බුරු පුතාලා මමත් දැකලා තියනවා,මේ මිනිස්සු රෝගියෝ මේ මිනිස්සු නිසා තමයි ගොඩක් ළමයි සවුත්තු වෙන්නෙ,මේ හාදයෝ හිතාගන ඉන්නෙ සියල්ල දත් කෙරුමෝ කියලා.......සමහර ළමයි ඔහොම උනාම ප්රෙශර් එක දරාගන්න බැරුව සිය දිවි නසාගන්නවා,එච්චරටම දරුණු කෙස් වෙනවා මේ සම හරක් ගේ කතා නිසා.
ඔන්න KIU දාපු එක