තමුසෙලාට ඕනිනම් විශ්වවිද්‍යාලයක් දාගන්නවා

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මොකක්ද යකෝ ඔය යුනි එක අදමයි ඇහුවේ.?

    ඒ කාලේ අපේ එක ලෙක්චර් හුත්තෙක් හිටියා කොරෙක්.කැරියා කෙල්ලන්ගෙන් කිසි අමාරු ප්‍රශ්නයක් අහන්නේ නෑ ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් , එවැලුවේෂන් වලදි.කෙල්ලෝ උන් ඔක්කෝටම A+ to B

    කොල්ලන්ගෙන් රෙෆරන්ස් බුක් එක ඉල්ලලා තියෙන්නේ කොහෙද අහලා ඊට පස්සේ තියෙන පේජස් වල දේවලුත් අහනවා.අපි සේරම රෙෆරන්ස් බුක් අරන් එන්ඩ ඕනේ ෆිසිකලි.කොල්ලන්ට තියෙන්නේ උපරිම c,c-.කොල්ලන්ගෙන් 80%ක් ෆේල්.ලොන්තේ පඩ තියෙන්නේ උකන්නගේ කොල්ලොන්ගේ එවැලුවේෂන් වලදි.තඩි ගොන් ප්‍රශ්න අහන්නේ.

    මට අම්මප ඇත්තමයි ඔය කැරියා ආයේ හම්බුනොත් ඊළඟ කකුලත් කොර කරලා තමයි පස්ස බලන්නේ.:angry:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    දැන් කට්ටිය ටෙක් පැකල්ටි ටිකක් දාගත්තනෙ (සමහර ඒවට විතරයි අදාල හොදේ)
    ගිහින් බලපන්කො උන්ට තියෙන සබ්ජෙක්ට් ලෙචාලා කැමති ඒවා තමා කරන්නෙ
    ටෙක් කරන උන්ගෙන් බහුතරයක් නම් අනාත වෙනව :dull:
    අපි නං ගොඩ ගියා මචං ටෙක් කරලා . දැන් හොද ජොබක් කරගෙන ඉන්නවා :)
     
    • Like
    Reactions: Master malli

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,824
    21,144
    113
    adala nene
    අපි නං ගොඩ ගියා මචං ටෙක් කරලා . දැන් හොද ජොබක් කරගෙන ඉන්නවා :)
    සංතෝසයි
    අයි ටී සයිඩ් එකෙන් නේද යන්නෙ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,824
    21,144
    113
    adala nene
    mama kiyanne meyaa gena thamai :P Undergraduate lata seratama deela thibba kiyala aranchi vunaa. Nikan umbe name ekath e wage. Umba nemei neda? :rolleyes:
    මම නෙමෙයි යකෝ මගේ නම වගේ එකක් තියෙන්නෙ :rofl: :P
    අදාල පුද්ගලයව දන්නව හුග කල් ඉදන් හිතාගන්න පුලුවන් ;)
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,852
    2,683
    113
    Kadawatha, Sri Lanka
    මම නෙමෙයි යකෝ මගේ නම වගේ එකක් තියෙන්නෙ :rofl: :P
    අදාල පුද්ගලයව දන්නව හුග කල් ඉදන් හිතාගන්න පුලුවන් ;)
    Umba Bandarawela da? Research Supervisor vidiyata ganna epaa kiyala loku recommendation ekak aava :P