තමුසෙලාට ඕනිනම් විශ්වවිද්‍යාලයක් දාගන්නවා

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    දවසක් මට Fluid Mechanics ගානක් හදලා එවන්න කියලා මගේ නැන්දාගේ පුතා එවලා තිබුනා මටත් හදාගන්න බැරුවා තටම තටම Phd එකක් කරමින් හිටිය ජුනියර් ලෙක්චරයෙක් හම්බවෙන්න ගියා එ හාදයා ගාන දැකලා අයියෝ මේක පොඩි ගානක් නේ කියලා මාව වටේ යවලා Pdf දෙකක් Pen එකට දාල දුන්නා ගිහින් බලාගන හදන්න කියලා,වැඩ බැරි ටාර්සන්ලා දැන් ඉන්නෙ...ලොකු කතාවක් කෙටියෙන් කිව්වෙ,එදා මම දැනගත්තා මුං උගන්වන්නෙ තනිකරම කටපාඩමෙන් කියලා (බොහෝ අය)
    සිංහලු දන්නේ නෑ කියන්න මාර බයයි සහ ලැජ්ජයි
     
    • Like
    Reactions: 001flyD

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Yako mehema katha karanna puluwanda. kohe da me?
    මොකෙක්ද යකෝ ඌ. කොහෙද කැම්පස් ?
    upadi kada bn ohoma thama
    Wtf is this? මේ යකාගේ කිසිම professional ගතියක් නෑනේ? මේ වගේ උන් management එකේ ඉන්න තැනකට ළමයි යවනවද බන්?
    upadi kada ne bn ekai
    සල්ලි ගෙවලා ඉල්ලන් කනවා:lol::lol:
    hodawade bn okuntanam
    Ado ape Government uni ekaka sir kanake apita kawadawath prashanyak ahuwama mehama kiyala na bung.

    Aiyth welawata wada karapu supirima set ekake hitiya ape faculty ekee nam

    Academic pathen, job, higher studies pathen ona help ekake dunna ape sir la nam Pera innakota

    Mehama salli gewala lamaiyi ta katha karanna puluwan da bung sathuu wage prashayak ahuwama. Higher studies wala quality ekake thiyanna ona bung. shik
    sirawata bn mun salli walata ammawath wikunai.thana thana ballo hukala wage upadi kada daanna dunna eke warada

    KIU මගුලේ නේද? ලමයින්ව අන්දලා අසරණ කරණ තවත් තැනක්. හොරයිසන් එකේ අනිත් පැත්ත. මේ වගේ නමට ඩොක්ටරේට් ගහගත්ත එවුන්ව පන්නල⁣ දාන්න ඕනා. පුකට පයින් ගහලා. යකෝ මුන්ට පුලුවන්ද ප්‍රශ්න හැන්ඩ්ල් කරන්න. කොහෙන්හරි phd තිබ්බ පලියට උගන්වන්නබැ, ඒකට පෙඩගොගිය හරියට දාගෙන ඉන්න ඕනා ඕලුවට.


    ඉගෙන ගත්ත පලියට උගන්වන්න බැ බං.
    ------ Post added on Nov 14, 2021 at 1:13 PM
    quality education ekak denewanam barida bn okun.salli dunna boruwata penna lesi exam ekak liwwa.upadi kole gaththa
    ------ Post added on Jul 2, 2022 at 8:53 AM

    Duppath lamayi ban. Suspend kaloth degreeth naha rajayata loan eka gewannath wenawa.
    Ithin unta kata wahan inna wenne. Government ewage nam shishya sangam wage thiyenawa ne push karanna.

    Habayi Lamayi unath ithin dana ganna one mudukku asse ringanne nathiwa wadagath university ekak thora ganna.
    upadi kada koheda yako wadegath ewa tiyenne :ROFLMAO: .kade athule badu gahana un inne:ROFLMAO:
    ------ Post added on Jul 2, 2022 at 8:57 AM