තමුසෙ ආවොත් අත් අඩන්ගුවට ගන්නවා.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තමුසෙ ආවොත් අත් අඩන්ගුවට ගන්නවා.

මමත් මාස තුනක් හිරේ හිටියා. මන්ත්‍රීවරයෙක් මාසයක් දෙකක් හිරේ ඉදලා ආවට කමක් නෑ.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතලේ දී කීවේය.
‘මට බැසිල් කතා කළා. මං කිව්වා ලංකාවට එන්න එපා ආවොත් අත්අඩංගුවට ගන්න බව. මල්ලි කිව්වා මහින්ද අයියටත් ඒක හොඳ නෑ ඒ නිසා මං එනවා, මං හොරකම් කරලා නැහැ කියලා.‘ යැයි ද හිටපු ජනපති පැවසීය.