තය්රෝක්සින් අඩු රෝගය

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    තය්රෝක්සින් අඩු රෝගය

    කවුරු හරි ඉන්නවද තයිරොක්සින් අඩු උනාම වෙන දේවල් ගැන. සහ ඒ සම්බන්ද දේවල් එහෙම අඩු කෙනෙක් ව බදින එකේ ප්‍රස්නයක් තියනවද?


    කෙල්ලෙක් ඉන්නවා හොදම යාළුවා කෙල්ලෙක් එයට තෛරෝක්ෂින් අඩුයි කිවා. මගේ හිතෙත් පොඩි මෙව්වා එකක් තියනවා පොඩ්ඩක් මේ ගැන හොයලම යාලු වෙන්න කියල හිතන් ඉන්නේ උදව් කරන්න කෝ

    Salakiya uthuii thama yalu wela naaa kellage Hodama Yaluwa Witharai. Ekai ehawe anika Eyage wena affair Ekak Thibila dan eka naaa. Eka nisaiii me gana hoyala balalama ahanna lasthi une waradawa hithanna epa.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    තයිරොක්සින් බලල කෙල්ලො එක්ක යාලු වෙන උබල කෙල්ලට වෙන ලෙඩක් හැදුනොත් යකෝ දාල දුවයි ..
    මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ අප්ප ශික්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    uba kohomada kellawa kamathi karagathhe oya test ekaata
    doctor kenek hambaweyan
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ane yako umbala wage minissu, oka mahaloku ledak neme. oka adu una kiyala marenne na. doc kenek hambela beheth ganin. තය්රෝක්සින් 100 eka rs120k wage wenne.
    ape amma operetion eken passe mama danna kale indan bonawa.

    yako samahara minissu cancer ekak thiyenawa bawa dana danama bandinawa e kellage jeewithe anthima kaale sathutin thiyanna kiyala hithagena.

    nodaking thopi wage un
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    තයිරොක්සින් බලල කෙල්ලො එක්ක යාලු වෙන උබල කෙල්ලට වෙන ලෙඩක් හැදුනොත් යකෝ දාල දුවයි ..
    මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ අප්ප ශික්

    මචං සමහරු ඉන්නවා ලෙඩ හංගලා කසාද බන්දලා දෙනවා. පස්සේ දෙන්නාගෙම ජිවිත මල අපායක් වෙනවා. ලස්සනට ජිවත් වෙන්නනේ කසාද බදින්නේ. යාඵ වෙන්න ඉස්සෙල්ලා හැම දෙයක්ම හොයලා බලන එක වැරදි නැහැ නේද? පස්සේ අනාථ කරනවාට වඩා:)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mulin TSH, T4 check 1k karala doc kenek meet wenna. doc decide karawi thyroxine dose 1. udeta his bada bonna ona

    දැන් නම් මේක ඉපදුන ගමන් බලනවා නේද
    බලලා අවුලක් තියනවානම් පොඩි කාලෙ ඉදන් ට්‍රීට්මන්ට් පටන් ගන්නවා

    ඒ ලමයට එහෙම අවුලක් තියනව කියලා දන්නෙ ඕව ටෙස්ට් කරලා තියන නිසානේ ඒ කියන්නෙ ට්‍රීට්මන්ට් කරනවා ඇති
    දන්නෙ නැත්නම් නේ මොනවත් නොකර ඉන්නෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මචං සමහරු ඉන්නවා ලෙඩ හංගලා කසාද බන්දලා දෙනවා. පස්සේ දෙන්නාගෙම ජිවිත මල අපායක් වෙනවා. ලස්සනට ජිවත් වෙන්නනේ කසාද බදින්නේ. යාඵ වෙන්න ඉස්සෙල්ලා හැම දෙයක්ම හොයලා බලන එක වැරදි නැහැ නේද? පස්සේ අනාථ කරනවාට වඩා:)

    කසාද බදින එක කමක් නැ කියමුකො යකෝ මේක ලව් අෆෙයාර් එකක් එහෙම ආදරේ කරන එවුන් ඕව හොයලද යාලු වෙන්නෙ බැරි වෙලාවත් ලෙඩේ අප්සෙට් නම් යාලු වෙන්නෙත් නැ හිතෙ තියෙන මෙව්ව එකට මොකද වෙන්නේ ..
    අද කාලේ ආදරේ යකෝ
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    තයිරොක්සින් බලල කෙල්ලො එක්ක යාලු වෙන උබල කෙල්ලට වෙන ලෙඩක් හැදුනොත් යකෝ දාල දුවයි ..
    මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ අප්ප ශික්
    Eyage affir ekak thibila dan naaa, anika ban Thawa Yaluwenna kamathida ahalath naa. Eya mata kamathida danneth naaa...

    Ahala Yaluwela Tika kalekin Oya hethuwa hinda dala yanawata wada Wisthara danagena asraya karana eke waraddak thiyenawada?
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    ape wife ta oka tiyanawa apita babala 3 innawa kisi aulak ne hariyata dose eka gannawanam. habai ganne natuwa tika kalak hitiyama eka eka leda enawa. kakul amaru, mahath wenawa, kalantha gathi ehema. wena danna widiyata aulak ne. masa 06 serayak wage TSH TSH4 kiyala test 2 bala gattama hari machan.....Dnt wory.....
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    owwa ledada bang.. mee hitha kaya kawada hari marenewa.. ooka dukwidinna wena ledak nemei.. dang inna hamotama mokak hari ledak tiyenewa.. denna terun aragena yaluwenna. nattan epa..