මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි..

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    කොල්ලනේ ඉගෙනගනින් ,සල්ලි හම්බ කරපන් ,අනික් උන්ට වඩා හම්බ කරපන් .අද කාලේ ගොඩක් කෙල්ලෝ එන්නේ සල්ලි වලට ,බලයට හා ජනප්‍රිය කමට .එක ගොඩක් කෙල්ලන්ගේ DNA වල උත්පත්තියෙන්ම තියෙනව(අහල ඇතිනේ ඇල්ෆා male ගේ කතාව ) ,මොකක් හරි අනික් කොල්ලන්ගේ නැති දෙයක් ඔයාට තියෙනවනම් කෙල්ල කැමතිවෙයි ,ඉතින් ඔය කියන අනික් දේවල් වලින් ප්‍රධාන දේවල් /ලේසියෙන්ම බලන්න පුළුවන් දේවල් තමා සල්ලි හා අධ්‍යාපනය (job එක ). කොහොමත් සල්ලි නැත්නම් මේ අපේ ආදර කතාවල සිහින පස්සේ දොරෙන් පලායනවා .ඉතින් ස්ථාවර වෙලා කෙල්ලෙක්ව බලපන්. කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්න එපා . game දෙන්න හදන්න එපා .. උඹ හොදනම් කෙල්ල ඉදිවී නැත්නම් කෙල්ල යාවි .. එච්චරයි .. යන කෙනා බොරු හේතු 1000ක් හොයල යන්න යාවි .. ඒ වගේම තමා කෙල්ලන්ටත් කියන්න තියෙන්නේ , ඔයාගේ ඔයාගේ තියන ලස්සන අවුරුදු කීපයකින් යනවා (බුදුහාමුදුරුවොත් කියල තියෙනව |),සරලව කියනවනම් ඔයා අවලංගු කාසියක් වෙනව ඉතින් බොරු දේවල් වලින් කොල්ලන්ව මනින් නැතිව , ඔයාට සළනක ආදරේ කරන කොල්ලෙක්ට කමතිවෙන්න , ඔයාලව ලබාගන්න,ඔයාලට සලකන්න සමහර කොල්ලෝ කරන දේවල් ඔයාල දන් නෑ,කොල්ලෝ කරන කැපකිරීම කොච්චරද, සමහර වෙලාවට ජීවිත් කාලෙටම දැනගන්නවෙන් නෑ ඒ කරපු/කරන දේවල් ගැන. ඉතින් හිතල තීරණ ගන්න .

    WELL SAID
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    hmm :cool:
    ඔයාලව ලබාගන්න,ඔයාලට සලකන්න සමහර කොල්ලෝ කරන දේවල් ඔයාල දන් නෑ,කොල්ලෝ කරන කැපකිරීම කොච්චරද, සමහර වෙලාවට ජීවිත් කාලෙටම දැනගන්නවෙන් නෑ ඒ කරපු/කරන දේවල් ගැන
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සුසුඛං වත ජීවාම - යේසං නෝ නත්ථි කිඤ්චනං
    පීතිභක්ඛා භවිස්සාම - දේවා ආභස්සරා යථා
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    හැම කොල්ලම මේ මතයේ ඉන්නව නම්......මේ ලෝකේ බොහොම ආදරණිය සහ ලස්සන තැනක් වේවි!!!
    ඒලෙවල් කරපු ගමන් ඉන්න දැන් කාලේ තරුණයෙකුට මේ වගේ අදහස් තිබීම දැන ගැනීමට ලැබීම පවා සිතට පුදුම විදියේ සැනසීමක් දනවන කරුණකි.
    ඔබට ස්තූතියි!
    කිසි දිනෙක මේ මනුස්සකමෙන් ඈත්වන්නට එපා...!!!






    ගසා...තෝ බොල්ලෙ ගලක් බැද ගෙන ළිදේ පැනපිය උදේ පාන්දර ම!!:frown::frown:

    supiri kiyaman tika Respect....
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    hafoi, mamath oyawage adaren atha erapu kellek hitiya, but eki anthimata mata hina una mage berikama kiyala, mata pana ne kiyala... okith umbata hinawenawa ethi.... kello okokma ekayi... nama witharayi wenass
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    කන්‍යාභාවං සුළභං
    පුඛ්‍යාභාවං දුර්ලභං
    ගෝඩෝ කාළයක් ලව් නං
    කෙල්ල , කොල්ලා ලප ගානත් දනිච්චං