තයි පොංගල් හා 13 නිවාඩුව- සංහිදියාව

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
තයි පොංගල් හා 13 නිවාඩුව- සංහිදියාව

මෙවර තයි පොංගල් දිනය 14 සෙනසුරාදා දිනයට යෙදී තිබීමත් 13 වන දින බොහෝ නිලධාරීන් නිවාඩු නිසාත් කොලබ වෙසෙන යාපන දෙමළ ජනතාවට තයි සමරන්න යාල්පානම් යන්න තිබෙන නිසාත් සංහිදියාව සදහා හොද නිසාත් දිනෙන් දින යහපාලන රජයට ජනතා අප්‍රසාදය වැඩිවෙන නිසාත් සේවක ජනතාව සතුටු කිරීමට 14 දිනට යෙදී තිබෙන නිවාඩුව 13 වන දින දෙන්න යන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? ගොඩක් පුද්ගලික ආයතනවල 13 නිවාඩුව දැනටමත් දීලා. ජනාදිපති තුමා ඇත්තටම හෙට 13 රජයේ නිවාඩු දවසක් කරයිද?
 

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    This is not a new thing, and commercial establishments (Tamil owned) used to give this holiday in advance if it fell on a week end. But this is not in govt.
     
    • Like
    Reactions: Sai_baba
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රජයේ නිවාඩු දෙනවා නම් ඉතින් අපෙත් සිකුරාදා අතින් කයිට් වෙන්න තිබ්බ නිවාඩුව ඉතිරි වෙනවා.. :) :) :)
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    ජනාධිපති තුමා තමන්ට බනින 1ක අඩු කර ගන්න හෙට නිවාඩු දිනයක් ලබා දුන්නාද? නැත නම් ඒ යෝජනාවට රවියා කෙලියාද?

    කෙසේ වෙතත් මෙම නිවාඩුව අනුමත උනොත් යහපාලන රජය කරපු හොද වැඩේ ලෙස ඉතිහාස ගතවන අතර එයට සේවක ජනතාවගේ ප්‍රසාදය හිමි වනු ඇත. රටේ ජනතාවත් මේවගේ සංහිදියා වැඩවලට නම් විරුද්ද වෙන්නේ නෑ කොහෙත්ම :D:D:D:D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    GPag.gif