තයි පොංගල් හා 13 නිවාඩුව- සංහිදියාව
මෙවර තයි පොංගල් දිනය 14 සෙනසුරාදා දිනයට යෙදී තිබීමත් 13 වන දින බොහෝ නිලධාරීන් නිවාඩු නිසාත් කොලබ වෙසෙන යාපන දෙමළ ජනතාවට තයි සමරන්න යාල්පානම් යන්න තිබෙන නිසාත් සංහිදියාව සදහා හොද නිසාත් දිනෙන් දින යහපාලන රජයට ජනතා අප්රසාදය වැඩිවෙන නිසාත් සේවක ජනතාව සතුටු කිරීමට 14 දිනට යෙදී තිබෙන නිවාඩුව 13 වන දින දෙන්න යන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? ගොඩක් පුද්ගලික ආයතනවල 13 නිවාඩුව දැනටමත් දීලා. ජනාදිපති තුමා ඇත්තටම හෙට 13 රජයේ නිවාඩු දවසක් කරයිද?