තරගෙට පොල් ගෑම

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    අපි 15 ගියා නෑ ගෙදරක, ඒ ගෙවල් ලග අවුරුදු උත්සවයක් තිබුනා. ඔහොම ටික වෙලවක් යද්දි පොල් ගෑමේ තරගය ආවා. තරගකරුවන්ට සහබාගි වෙන්න කීවට එකෙක්වත් සහබාගි වෙන්නෙ නෑ. සහබාගි වෙන්න කියලා තියෙන්නෙ හිරමනේකුත් ගෙදරින් ගෙනත් බැලින්නම් එකෙක්ගෙ ගෙදරවත් අර බිම තියලා ගාන හිරමන නෑ. අන්තිමේදි හිරමනයක් හොයන් එන කෙනාට තෑග්ග දෙනවා කීවා. පැයක් විතර ගිහිනුත් එකෙකෙවත් ආවෙ නෑ. ඉට පස්සෙ මොනව උනාද දන්නෙ නෑ අපි ගෙදර ආවා
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    හරි නම් සංවිධායකයො ගෙනල්ල තියන්න ඕන. පොල් බෑයත් ගෙදරින් ගේන්න කියන්න ඇති එහෙම නම්. :D
    pol baya un denawa, naththan size wenas weddi asadaranaine
    අනිවා තෑග්ගත් ගෙදරින්ම ගේන්න කියනවා 🤭
    ekanm othala thibuna
    ලොකුම පයිය තේරීමේ තරඟය. :)
    thread ekak open karapan uba
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ow ban dan godak ewage ponna athal denawa kakul deka madde banis ellalaa kihille kiribothal gahala. wikarayak welama ynwa thawa aurudu 10k yaddi
    අපි පොඩි කාලෙ තිබ්බ රියල් ගැමි ගතිය, කෑම, අවුරුදු ක්‍රීඩා කාලයක් ආය එන්නෙ නෑ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    අවුරුදු උත්සව වල තියෙන්නෙනං වංචාවටම උපං තරඟ...

    පැරණි සාම්ප්‍රදායික තරඟ වලින් තමයි හොර කිරිල්ල පටන් අරං තියෙන්නෙ.
    පොර පොල්, අං ඇදීම තරඟ වලින් පත්තිනි දෙවියන්ගෙ පිළ ඒ කියන්නෙ උඩුපිළ දිනන්නම ඕනෙ. නැත්තං අසුබයිලු. ඉතිං ඔය තරඟ වලින් උඩුපිළ දිනනව ලොවෙත්. එතන ඉඳන්ම තියෙන්නෙ වංචාව...

    ඊ ලඟට,
    ඇස් බැඳල කරන තරඟ, සංගීත පුටු, සංගීත තොප්පිය වගේ තරඟ වලින් දිනන්නෙ ගමේ ඉන්න හොඳම හොරු ටික...
    අවුරුදු කුමාරි යන්නෙ අවුරුදු උත්සවේ සංවිධායකයගෙ දුවට...
    විකට ඇඳුම්, හොඳම හිනාව, හොඳම ඇඬිල්ල, ලබු ගෙඩියෙ ඇට, සැඟවුන අමුත්ත, සංවිධායකයගෙ පරම්පරාවටම යනව.

    චූට්ටක් හරි තරඟයක් කියල කියන්න පුලුවන් ඒවට තියෙන්නෙ, කොට්ට පොරයි, ගම හරහා දිවිල්ලයි විතරයි...

    ලොකුම පයිය තේරීමේ තරඟය. :)
    ගෙදරින් ගේන්න ඕනෙද..