තරග පාවා දුන්නේ ඩිල්ෂාන්ද?

ekrox

Member
Sep 11, 2009
577
22
0
තරග පාවා දුන්නේ ඩිල්ෂාන්ද?


තරග පාවාදුන් බවට වන සැකය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු සම්බන්ධයෙන්ද මතුව ඇතැයි අප මීට පෙර සදහන් කලා. නමුත් එම කී‍්‍රඩකයා කවුරුන්ද යන්න හෙලි වුයේ නෑ. නමුත් අද ඩේලි මේල් වෙබ් අඩවිය පල කල ලිපියකින් දැක්වනුයේ එම කී‍්‍රඩකයා තිලකරත්න ඩිල්ෂාන් බවයි.එහි තව දුරටත් සදහන් වනුයේ 2009 වසරේ එංගලන්තයේදි පැවති T20 තරගාවලියේදී ඩිල්ෂාන් බුකී කරුවෙකු සමගරාත්‍රී සමාජ ශාලාවක සිටි බවයි. කෙසේ වෙතත් ඔහුට විරුද්ධව කිසිම සාක්ෂියක් නොමැති අතර ඩිල්ෂාන්ගේ සමීපතයන් පවසන්නේ ඔහු එවැනි කිසිවක් නොකල බවයි. ශ්‍රී ලංකා කී‍්‍රකට් ආයතනයද එම චෝදනා ප්‍රතික්ශේප කරන අතර මෑතකදී ජනාධිපති තුමාද පැවසුවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ මානසිකත්වය බිද දමන මෙවනි කුමන්ත‍්‍රණවලට හසු නොවන ලෙසයි.

ඩේලි මේල් හි සදහන් එම ලිපිය


මෙයට සම්බන්ධ පෙර ලිපි


තරග පාවාදීම් වලට ශ්‍රි ලංකාවේ ක්‍රිඩකයෙකුත් සම්බන්ධයි?
සංගක්කාර පාවාදීම් ප්‍රතික්ශේප කරයි

අපේ කි‍්‍රඩකයන්ගේ මානසික මට්ටම බිද දමන්න එපා-ජනාධිපති

READ MORE
 

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    I dont believe that any player in SL cricket team involve with this match fixing.how ever if any one did it in current SL team it should be Dilshan.he is a quality player.but he is not a quality person like mahela,sanga,arjuna or sm one like mahanama.i do believe mathews also a good player with gud qualities.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    the bottom line is all the other teams want disshan out of the world cup squad.

    besides, what's wrong with speaking to a bookie in a night club(knowing he's a bookie or otherwise) is it prohibited talking to such people?
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ai yako dilshan pahu giya aurudde i
    me aureudde i hodata lakunu athara innawa
    munta pixuda????
    tharaga pawa denawanam adu lakunu walata out wenna ona neda???

    mona huththige puthalada mehema kiyanne
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Answer found latter part of the article as follows;

    "These allegations are being drummed up by unscrupulous elements who are trying to upset Sri Lanka’s plans for the World Cup."