තරග පාවා දුන්නේ ඩිල්ෂාන්ද?
තරග පාවාදුන් බවට වන සැකය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු සම්බන්ධයෙන්ද මතුව ඇතැයි අප මීට පෙර සදහන් කලා. නමුත් එම කී‍්‍රඩකයා කවුරුන්ද යන්න හෙලි වුයේ නෑ. නමුත් අද ඩේලි මේල් වෙබ් අඩවිය පල කල ලිපියකින් දැක්වනුයේ එම කී‍්‍රඩකයා තිලකරත්න ඩිල්ෂාන් බවයි.එහි තව දුරටත් සදහන් වනුයේ 2009 වසරේ එංගලන්තයේදි පැවති T20 තරගාවලියේදී ඩිල්ෂාන් බුකී කරුවෙකු සමගරාත්රී සමාජ ශාලාවක සිටි බවයි. කෙසේ වෙතත් ඔහුට විරුද්ධව කිසිම සාක්ෂියක් නොමැති අතර ඩිල්ෂාන්ගේ සමීපතයන් පවසන්නේ ඔහු එවැනි කිසිවක් නොකල බවයි. ශ්‍රී ලංකා කී‍්‍රකට් ආයතනයද එම චෝදනා ප්‍රතික්ශේප කරන අතර මෑතකදී ජනාධිපති තුමාද පැවසුවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ මානසිකත්වය බිද දමන මෙවනි කුමන්ත්රණවලට හසු නොවන ලෙසයි.
ඩේලි මේල් හි සදහන් එම ලිපිය
මෙයට සම්බන්ධ පෙර ලිපි
තරග පාවාදීම් වලට ශ්‍රි ලංකාවේ ක්රිඩකයෙකුත් සම්බන්ධයි?
සංගක්කාර පාවාදීම් ප්‍රතික්ශේප කරයි
අපේ කි‍්‍රඩකයන්ගේ මානසික මට්ටම බිද දමන්න එපා-ජනාධිපති
READ MORE

okata wena karanna deyak nahane aluthen badapu ekath ekka paduwe hitapiyako
Sanath th owne apahu Lankawe team eke opening batsman widiyata team ekata enna..... ekai Dilshan wa kapanna hadanne 