කතාව මන් අහලා තිබුනා, එක Video දැක්කේ අද
TFS මචං![]()
එළ මචෝ
කලින් දැකලා තියනවා
ඒ වුනත් පළවෙනි පාර බලද්දි ඇතිවුන හැගීමම ආවා ඇගට
ඇස් දෙකට කදුළුත් ආවා
නියම ධෛර්්යවන්ත මිනිස්සු
මේ පහල විඩියෝ කියන වීඩියෝ එකත් මම කාලෙකට ඉස්සර දැම්මා එළකිරි එකේ
ඒකත් බලන්න
-------------------------------------------------------
දහසක් බලාපොරොත්තු තියාගෙන පිටියට ගියා
ඇත්තෙන්ම ඔහු දක්ෂ ධාවන ශූරයෙක්
නමුත් අවාසනාවකට දෛවය ඔහුට හරස් වුණා.
ඔහුට හදිසියේ පාදයේ ආබාධයක් ඇති වුණා.
ඒ වුණත් ඔහු නැවතුනේ නෑ.
හිතට ධෛර්යය ගත්තා
ඔහු නැවතත් දිවීම ආරම්භ කලා.
ඔහුගේ සදාදර පියා ඔහු සමග එකතු වුණා.
"තාත්තේ මට දුවන්න අමාරැයි.ඒත් මට දුවන්න ඕනා......."
"කමක් නෑ මගෙ පුතේ.අපි දෙන්නම දුවමු."
යාලුවනේ මේ වගේ ධෛර්යයක් අපේ හිතටත් ගන්න පුලුවන් නම් අපි අපේ ජීවිතයෙන් කවදාවත් පරදියිද?
ස්තූතියි මිත්රයා විඩියෝ එකට අනීවා කතාව හරි උඹේ
anna e kathawa ahanna koheda ban tiyenne.... youtube nadda?
ජපානෙ මිනිස්සු ඔය සිද්ධිය දැක්කෙ ලංකාවෙ අයට වෙනස් විදියකට ජපනුන්ගෙ ඔය විදියෙ ආකල්ප නිසා තමයි ජපානෙ දියුණු වුනේ
හරියටම හරි ඒක තමයි නිවැරදි අදහස. ජපනුන් හපනුන් කියුවේ ඒකනේ



meeka needa?
ela ... ela
good post 5+
thz machoo

