තරඟය ආරම්භ විය ....... ?????

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කතාව මන් අහලා තිබුනා, එක Video දැක්කේ අද:yes:
TFS මචං :D

එළ මචෝ
11.gif
උඹේ මතකයේ රැදිලා තිබුනට අපේ රටේ වගකිවයුත්තන්ට මේවා මතක නෑහැනේ

කලින් දැකලා තියනවා
ඒ වුනත් පළවෙනි පාර බලද්දි ඇතිවුන හැගීමම ආවා ඇගට
ඇස් දෙකට කදුළුත් ආවා
නියම ධෛර්්‍යවන්ත මිනිස්සු
මේ පහල විඩියෝ කියන වීඩියෝ එකත් මම කාලෙකට ඉස්සර දැම්මා එළකිරි එකේ
ඒකත් බලන්න

-------------------------------------------------------
දහසක් බලාපොරොත්තු තියාගෙන පිටියට ගියා
ඇත්තෙන්ම ඔහු දක්ෂ ධාවන ශූරයෙක්
නමුත් අවාසනාවකට දෛවය ඔහුට හරස් වුණා.
ඔහුට හදිසියේ පාදයේ ආබාධයක් ඇති වුණා.
ඒ වුණත් ඔහු නැවතුනේ නෑ.
හිතට ධෛර්යය ගත්තා
ඔහු නැවතත් දිවීම ආරම්භ කලා.
ඔහුගේ සදාදර පියා ඔහු සමග එකතු වුණා.
"තාත්තේ මට දුවන්න අමාරැයි.ඒත් මට දුවන්න ඕනා......."

"කමක් නෑ මගෙ පුතේ.අපි දෙන්නම දුවමු."

යාලුවනේ මේ වගේ ‍‍ධෛර්යයක් අපේ හිතටත් ගන්න පුලුවන් නම් අපි අපේ ජීවිතයෙන් කවදාවත් පරදියිද?


ස්තූතියි මිත‍්‍රයා විඩියෝ එකට අනීවා කතාව හරි උඹේ

anna e kathawa ahanna koheda ban tiyenne.... youtube nadda?

11.gif


ජපානෙ මිනිස්සු ඔය සිද්ධිය දැක්කෙ ලංකාවෙ අයට වෙනස් විදියකට ජපනුන්ගෙ ඔය විදියෙ ආකල්ප නිසා තමයි ජපානෙ දියුණු වුනේ

හරියටම හරි ඒක තමයි නිවැරදි අදහස. ජපනුන් හපනුන් කියුවේ ඒකනේ :yes::yes::yes:

meeka needa?

ela ... ela
11.gif


good post 5+

thz machoo
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ජපානයට වීරයෙක් වුන අපගේ කරුණානන්ද ගැන ශ‍්‍රි ලංකාවේ නිසි ඇගැයිමකට ලක්වුනේ නෑ. ලෝකයාට පෙන්වු ආදර්ශය අප රට දැක්කේ නැද්ද? ජපානයේ පෙළපොත් වල කරුණානන්ද ගැන කියලා දෙනකොට, එහෙම කෙනෙක් ලංකාවේ හිටියද කියන්න අපේ බොහෝ දෙනා දන්නේ නෑ. අපේ රටේ නම ලෝකයට ගෙන ගිය මේ පුංචි මිනිසාව අප අමතක කිරිම ගැන අප ලැජ්ජා විය යුතුය. ඔහුට නිසි ගෞරවය තබා ඔහුගේ මරණය ගැන වත් නිසිලෙස අපේ බලධාරින් සොයා බලා නෑ. ඒ තමයි අපේ රටේ හැටි

:(
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
බෙදා ගත්තට ස්තුතියි 4+


ow machan meka re post... hebei meka hadawathata hemadama re capture karaganna ona....

බොහොම ස්තුති. හොඳම ලිපියක්.

bump..maxxa machan..thanks...

pattai machan. +

rep added

සියලූ දෙනාටම ස්තූතියි
11.gif
11.gif
11.gif
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කරුණානන්දගේ පවුලේ අයට මොකද වුනේ කියලා දන්න අය ඉන්නවද ? රූපවාහිනි වැඩසටහනක් ගියා කියුවා නේද කරුණානන්දගේ පුතෙක් ගැන කවුරුත් ඒ ගැන දන්නේ නැද්ද ?
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Rep මට වැදගත් නෑ. වෙනත් කෙනෙක්ට බලන්න අඩුමගානේ මේකට බම්ප් එකක් වත් දාන්න, හැමෝටම වැදගත් කතාවක් මේකේ තියනවා කියලා මම හිතනවා. අදහස් තමයි අවශ්‍ය වෙන්නේ

අගය කල සැමට ස්තූතියි
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේක repost තමයි. ඒත් මචන් මේ වගේ දේවල් දවස ගානේ අලුතින් post විදියට දැම්මත් පාඩුවක් නෑ. අනික repost උනත් මේක නොදන්නා අය ඕනේ තරම් ඇති.
    ඒ නිසා උඹ මේක දාපු එක ලොකු දෙයක්.
    +
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේක repost තමයි. ඒත් මචන් මේ වගේ දේවල් දවස ගානේ අලුතින් post විදියට දැම්මත් පාඩුවක් නෑ. අනික repost උනත් මේක නොදන්නා අය ඕනේ තරම් ඇති.
    ඒ නිසා උඹ මේක දාපු එක ලොකු දෙයක්.
    +

    උඹ කියන කතාව හරි මේවා හැමදාම මතක් කරනවා නම් හොඳයි තමයි. පරණ සිදුවිමක් නිසයි මං මේක Repost වෙන් පුලූවන් කියලා හිතුවේ. පරණ පොස්ට් එකක ලින්ක් එකක් තියෙනවා නම් දාපන් මචෝ

    අගය කිරිම ගැන ස්තූතියි