තරඟ පාවාදීලා "ලු"

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    WhatsApp Image 2021-09-15 at 1.02.36 PM.jpeg
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    DDS මොනා වුනත් වනිඳු පඩයා අවුට් වෙච්ච විදිය නම් පට්ට අසාමාන්‍ය යි, හැබැයි මුදලට තරඟ පාවා දෙයි කියලා නම් හිතන්නවත් බෑ, සමහර විට තුන් කට්ටුව නැතුව ටීම් ඒක ෆේල් කියලා පෙන්නන්න කලාද දන්නෑ,,
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    DDS මොනා වුනත් වනිඳු පඩයා අවුට් වෙච්ච විදිය නම් පට්ට අසාමාන්‍ය යි, හැබැයි මුදලට තරඟ පාවා දෙයි කියලා නම් හිතන්නවත් බෑ, සමහර විට තුන් කට්ටුව නැතුව ටීම් ඒක ෆේල් කියලා පෙන්නන්න කලාද දන්නෑ,,

    mona scene ekada wanidu, vdo ekak nadda
     
    • Like
    Reactions: TNHM

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
    එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
    ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
    මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    mona scene ekada wanidu, vdo ekak nadda
    ඌ ආපු ගමන් බොල් 3-4 ඇතුලත අනිවාර්යෙන් Out වුනානෙ බං එකම විදියට ගහලා, ඊයෙ මැච් ඒකේදි අවුට් ඒක නිකං ඌ ඒ්කම කරලා යවන්න ආවා වගේ මට පෙනුනෙ,,
     
    • Like
    Reactions: TNHM

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මෙතන අවුල් වුනේ ක්‍රීඩකයෝ දෙන්නෙක් විතරක්ම නෙමෙයි නේද? ගොඩක් අය හිතාගන්න බැරි විදියට ෆේල් වුනා
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
    එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
    ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
    මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
    ඒ්කෙත් මොකක්ද බං, බවුමා ගැහුවෙ නැති ඒකෙන් ලොකු චාන්ස් ඒකක් ආවා, අන්තිම ඒක මහේශ් තීක්ෂණ Debut කරපු නිසා බෝලෙ අඳුරගන්න බැරි හින්දා දිනුවා, අනික T20 හරිහමන් බැටෙක් ඉන්නවද ඉං අපිට??
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
    එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
    ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
    මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
    3rd ODI eka dinuwe aluth kollage magic ball scene ekataneda? Dan uwa read karalane inne.
     
    • Like
    Reactions: TNHM

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඌ ආපු ගමන් බොල් 3-4 ඇතුලත අනිවාර්යෙන් Out වුනානෙ බං එකම විදියට ගහලා, ඊයෙ මැච් ඒකේදි අවුට් ඒක නිකං ඌ ඒ්කම කරලා යවන්න ආවා වගේ මට පෙනුනෙ,,
    තුන් කට්ටුව ඊයෙ පෝස්ට් එහෙම දාල තිබ්බ උන් ගැන. වනිදුව නම් ඉන්දියාව එක්ක ගහද්දිත් හරියට බැට් කරේ නෑ අනික පොරගෙ වයසෙ හැටියට ඔච්චර දෙයක් කරන්නත් බෑ. ටීම් එකේ කාලයක් ඉදපු එකෙක් වෙන්න ඇති.
    හැබැයි පියන්ගෙ ඉදල හොරකන් කරන රටේ ඔහොම වෙන්නෙ නෑ කියන එකත් විහිලුවක්. දිනපු මැච් උනත් වාසනාවට දිනපු ඒව මිස දක්ශකමකට ගහපුව නෙවේ ගොඩක්
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    tharagayak paawa denna mulinma dinanna hakiyawak thiyenna oni neda ban :P
    ඒක අතකට මෙහෙම හරි කියන ඒක හොඳයි, ගහන්න පුලුවන්කම තියෙද්දි පාවලා දුන්න නිසා හරි ගැහුවෙ නෑ කියන්න පුළුවන්, 😂 😂

    තුන් කට්ටුව ඊයෙ පෝස්ට් එහෙම දාල තිබ්බ උන් ගැන. වනිදුව නම් ඉන්දියාව එක්ක ගහද්දිත් හරියට බැට් කරේ නෑ අනික පොරගෙ වයසෙ හැටියට ඔච්චර දෙයක් කරන්නත් බෑ. ටීම් එකේ කාලයක් ඉදපු එකෙක් වෙන්න ඇති.
    හැබැයි පියන්ගෙ ඉදල හොරකන් කරන රටේ ඔහොම වෙන්නෙ නෑ කියන එකත් විහිලුවක්.
    මීට වඩා ගේමක් දෙන්න හැදුව මචං India ඒක්ක ගහද්දි, මේකෙ නිකං කක්කා බරේ ආවා වගේ, ආපු ගමන් අතටම කැච් දීලා ගියානෙ බං,
    ------ Post added on Sep 15, 2021 at 1:17 PM
     
    • Haha
    Reactions: TNHM and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඒක අතකට මෙහෙම හරි කියන ඒක හොඳයි, ගහන්න පුලුවන්කම තියෙද්දි පාවලා දුන්න නිසා හරි ගැහුවෙ නෑ කියන්න පුළුවන්, 😂 😂

    මීට වඩා ගේමක් දෙන්න හැදුව මචං India ඒක්ක ගහද්දි, මේකෙ නිකං කක්කා බරේ ආවා වගේ, ආපු ගමන් අතටම කැච් දීලා ගියානෙ බං,
    ------ Post added on Sep 15, 2021 at 1:17 PM
    ඉන්දියාවත් එක්ක ගැහුවෙ පොඩි උන් එක්කනෙ. මේ වගේ ෆුල් ටීම් එක ආවම අපේ උන්ට හැරෙන්නවත් බෑ.
     
    • Like
    Reactions: TNHM

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    එක්කෙනෙක් වනිදු වගේ,අනිත් කෙනා කවුද :unsure:
     
    • Like
    Reactions: TNHM

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
    එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
    ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
    මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
    Api sellam karanne me set eka ekka witarai wage seen tiyenawa nam itin me team ekata anagathayak ne.
    Dan chandi , Kusal noda hitiyat passe dawasaka hari cracks enawa
     
    • Like
    Reactions: TNHM