DDS මොනා වුනත් වනිඳු පඩයා අවුට් වෙච්ච විදිය නම් පට්ට අසාමාන්‍ය යි, හැබැයි මුදලට තරඟ පාවා දෙයි කියලා නම් හිතන්නවත් බෑ, සමහර විට තුන් කට්ටුව නැතුව ටීම් ඒක ෆේල් කියලා පෙන්නන්න කලාද දන්නෑ,,
ඌ ආපු ගමන් බොල් 3-4 ඇතුලත අනිවාර්යෙන් Out වුනානෙ බං එකම විදියට ගහලා, ඊයෙ මැච් ඒකේදි අවුට් ඒක නිකං ඌ ඒ්කම කරලා යවන්න ආවා වගේ මට පෙනුනෙ,,mona scene ekada wanidu, vdo ekak nadda
ඒ්කෙත් මොකක්ද බං, බවුමා ගැහුවෙ නැති ඒකෙන් ලොකු චාන්ස් ඒකක් ආවා, අන්තිම ඒක මහේශ් තීක්ෂණ Debut කරපු නිසා බෝලෙ අඳුරගන්න බැරි හින්දා දිනුවා, අනික T20 හරිහමන් බැටෙක් ඉන්නවද ඉං අපිට??මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
3rd ODI eka dinuwe aluth kollage magic ball scene ekataneda? Dan uwa read karalane inne.මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?

තුන් කට්ටුව ඊයෙ පෝස්ට් එහෙම දාල තිබ්බ උන් ගැන. වනිදුව නම් ඉන්දියාව එක්ක ගහද්දිත් හරියට බැට් කරේ නෑ අනික පොරගෙ වයසෙ හැටියට ඔච්චර දෙයක් කරන්නත් බෑ. ටීම් එකේ කාලයක් ඉදපු එකෙක් වෙන්න ඇති.ඌ ආපු ගමන් බොල් 3-4 ඇතුලත අනිවාර්යෙන් Out වුනානෙ බං එකම විදියට ගහලා, ඊයෙ මැච් ඒකේදි අවුට් ඒක නිකං ඌ ඒ්කම කරලා යවන්න ආවා වගේ මට පෙනුනෙ,,
ඒක අතකට මෙහෙම හරි කියන ඒක හොඳයි, ගහන්න පුලුවන්කම තියෙද්දි පාවලා දුන්න නිසා හරි ගැහුවෙ නෑ කියන්න පුළුවන්,tharagayak paawa denna mulinma dinanna hakiyawak thiyenna oni neda ban![]()
මීට වඩා ගේමක් දෙන්න හැදුව මචං India ඒක්ක ගහද්දි, මේකෙ නිකං කක්කා බරේ ආවා වගේ, ආපු ගමන් අතටම කැච් දීලා ගියානෙ බං,තුන් කට්ටුව ඊයෙ පෝස්ට් එහෙම දාල තිබ්බ උන් ගැන. වනිදුව නම් ඉන්දියාව එක්ක ගහද්දිත් හරියට බැට් කරේ නෑ අනික පොරගෙ වයසෙ හැටියට ඔච්චර දෙයක් කරන්නත් බෑ. ටීම් එකේ කාලයක් ඉදපු එකෙක් වෙන්න ඇති.
හැබැයි පියන්ගෙ ඉදල හොරකන් කරන රටේ ඔහොම වෙන්නෙ නෑ කියන එකත් විහිලුවක්.
ඉන්දියාවත් එක්ක ගැහුවෙ පොඩි උන් එක්කනෙ. මේ වගේ ෆුල් ටීම් එක ආවම අපේ උන්ට හැරෙන්නවත් බෑ.ඒක අතකට මෙහෙම හරි කියන ඒක හොඳයි, ගහන්න පුලුවන්කම තියෙද්දි පාවලා දුන්න නිසා හරි ගැහුවෙ නෑ කියන්න පුළුවන්,![]()
මීට වඩා ගේමක් දෙන්න හැදුව මචං India ඒක්ක ගහද්දි, මේකෙ නිකං කක්කා බරේ ආවා වගේ, ආපු ගමන් අතටම කැච් දීලා ගියානෙ බං,
------ Post added on Sep 15, 2021 at 1:17 PM
Api sellam karanne me set eka ekka witarai wage seen tiyenawa nam itin me team ekata anagathayak ne.මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
Issella sir lage gewal gini thiyala innaඑක්කෙනෙක් වනිදු වගේ,අනිත් කෙනා කවුද![]()