තරඟ විභාග (අවබෝධය හ සාරාංශකරණය)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොකු උදව්වක්....මේ තරඟ විභාග වලට ඕනේ කරන අවබෝධය හා සාරාංශකරණයට අදාල නෝට් මොනා හරි තියෙනවනම් දෙන්න කැමති කෙනෙක් ඉන්නවද ? සාරාංශකරණයට අදාල ලියපු ප්‍රශ්න හා උත්තර කාගාව හරි තියෙනවා නම් දෙන්න කැමති කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්
    ----ලොකු උදව්වක් බම්ප් එකක් දාගෙන යන්න----