තරබාරුව

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මාස 3 ක්‌ මෙය කර ප්රගතිඵල ලබා ගන්න

    ගොරක චූර්ණය ගැන කීමට පෙර ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබා. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්‌. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි. ඊළඟ තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්රගදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්.

    මහනුවර ගන්නෝරුවේ වසර සිය ගණනක්‌ පැරණි මුහන්දිරම් වෙද පෙළපතට අයත් සමන් රන්ජන් මුහන්දිරම් ගොරක සහ එහි ඖෂධීය ගුණය සම්බන්ධයෙන් වැඩිම පර්යේෂණ ප්රදමාණයක්‌ කළ තනි පුද්ගලයා විය යුතුය. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධ්යාරපන සහ ආරෝග්යරශාලා මණ්‌ඩලයේ අධ්යාලපන කමිටු සාමාජිකයකු වන ඔහු මෑතකාලීන යුගයේ මුල් වරට ශාකසාර ආශ්රආයෙන් පළිබෝධ සහ කෘමි මර්දනයක්‌ සෑදූ පුද්ගලයාය. කොහොඹ ඇට සහ කොළ මගින් ඔහු නිපදවන ලද පළිබෝධ සහ කෘමි මර්දනය ඕනෑම වගාවක්‌ සඳහා යෙදවිය හැකි අතර එමගින් කෘමියා මිය නොයන බවත් කෘමියා පලායැම හෝ පලිබෝධය ශාකය මතින් ඉවත් වීම පමණක්‌ සිදුවන බව ඔහු සඳහන් කරයි. අද මේ අරඹන මේ ලිපි පෙළ මගින් අප සාකච්ඡා කරන්නේ ශාකසාර ඖෂධ ක්ෂේසත්ර ය තුළ ඔහු කළ පර්යේෂණ සහ ඒවා තුළින් විවිධ රෝගාබාධ සඳහා ඔහු සොයාගත් ප්රඖතිකාරය.

    ප්රඒශ්නය – මේ රටේ බෝ නොවන රෝග අතර ජනසමාජයට ඉතාම හානිදායක රෝග ලෙස ඔබ හඳුනාගෙන තිබෙන රෝග මොනවාද?
    වෛද්යග මුහන්දිරම් – මේ අවස්‌ථාවේදී මා දකින්නේ ස්‌ථුලතාව, අධික රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, දියවැඩියාව යනාදිය ඉතාම ලොකු තර්ජනයක්‌ව තිබෙන බවයි. ඊට අමතරව පිළිකාව, ගැස්‌ට්රපයිටිස්‌ සහ ඇදුම/ හතිය වැනි ස්‌වසන රෝගත් තර්ජනකාරී ලෙස හිස ඔසවමින් තිබෙනවා. මේවා අතුරින් ඉතාම නරක දෙයක්‌ තමයි ස්‌ථුලතාවය. ස්‌ථුලතාව නිසා ලෙඩ ගොඩක්‌ හැදෙනවා.

    ප්ර ශ්නය – ස්‌ථුලතාවට ප්ර තිකාර වශයෙන් ශාකමය ඖෂධ තිබෙනවාද?
    වෛද්යෙ මුහන්දිරම් – ඔව්. අපේ පරම්පරාවට අයත් පැරණි වෙද පොත්වල තිබෙනවා ගොරක යොදාගෙන රෝග සුවපත් කරන ක්ර්මයක්‌. ඔබ දන්නවද බටහිර ලෝකයේ එක්‌තරා වෛද්යව ක්රකමයක්‌ තිබෙනවා ගස්‌ලබු ගෙඩිය මූලික කරගෙන හදන ඖෂධ වර්ගවලින්ම පමණක්‌ ලෙඩ සුවපත් කරන. උදාහරණයක්‌ ලෙස භ්එමරදච්එයහ නමැති වෛද්යෂ ක්රපමය ගත්තොත් ඒ ක්රුමය අනුගමනය කරන සමහර වෛද්යණවරු සම්පූර්ණයෙන්ම භාවිත කරන්නේ ගස්‌ලබු ගෙඩිය සහ එම ශාකයේ පස්‌ පංගුවයි. ඒ විතරක්‌ නොවෙයි ඔවුන් ගස්‌ලබු කිරි යොදාගන්නවා. ඒ වගේ අපේ පරම්පරාවේ පැරණි වෙද පොත්වල තිබෙනවා ගොරක වලින් ගත හැකි ඉහළම ප්රදයෝජන. අපේ පැරැන්නෝ තුන් වේලම හොඳට කෑවා. දවස පුරාම මහන්සි වෙලා වැඩ කළා. හැබැයි ඒ අය අසනීප වුණේ හුඟක්‌ අඩුවෙන්. හේතුව ඔවුන් කාපු කෑම. ඒ කෑමවල කුලුබඩු හොඳට තිබුණා. කරපිංච, උළුහාල්, ගොරක යහමින් තිබුණා. අපේ පැරැන්නන් කෑම පිඟානේ තිබුණ කරපිංච ටික හොඳට හපලා කෑවා. ගොරක කෑල්ල හොඳට හපලා ගිල්ලා. මේ කුළුබඩු උදරය ඇතුළෙදි හොඳට ක්රිඳයාත්මක වුණා.

    ප්රුශ්නය – ගොරක ගැන ඔබ පර්යේෂණ රැසක්‌ කරන බව දැන ගන්නට ලැබුණා. පසුගිය කාලයේ ඔබ විසින් නිපදවන ලද ගොරක චූර්ණයට ඔබේ නමින් පේටන්ට්‌ බලපත්ර ය තිබෙනවා. මොකද්ද මේ ගොරක චූර්ණය?
    වෛද්යච මුහන්දිරම් – මෙහිදී මා වැදගත් යමක්‌ කියන්නම්. මා මුදලට ප්රුතිකාර කරන වෛද්ය වරයෙක්‌ නොවෙයි. අපේ ප්රයතිකාර ක්රවමය පැරණි සිංහල ක්රනමයට අනුව නොමිලයේ කරන්නක්‌, ගොරක චූර්ණයට පේටන්ට්‌ බලපත්රරය ලබා ගත්ත මට ඒ වට්‌ටෝරුව හංගන්න වුවමනා නැහැ. ලෝකයේ හොඳම ගොරක හැදෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ කේරළ ප්රා න්තයේ. මම ගොරක ගැන දීර්ඝ කාලයක්‌ සායනික සහ රසායනාගාර පර්යේෂණ කරලා තිබෙනවා. ඒ සියල්ලම කළේ දියුණු විද්යා ත්මක ක්රකමයටයි. මට ඒවට උදව් කළේ බටහිර දොස්‌තර මහත්වරුන් බව මේ වෙලාවේ ගෞරවයෙන් කිව යුතුයි. දේශීය වෛද්යදවරු මට උදව් කළේ නැහැ. ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්‌. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි. ඊළඟට තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. අපි අද කන්නේ පේස්‌ටි්ර.. බොන්නේ පැණි රස කිරි පැකට්‌. නැත්නම් පැණි බීම. පාරේ යනකොට කිලෝමීටර් 10 ක්‌ ඇතුළත පේස්‌ටි්රි කඩ 05 ක්‌ තිබෙන තැන් දකින්න පුළුවන්. අම්මලා උදේ ඉස්‌කෝලේ යන දරුවන්ට දෙන්නෙ පේස්‌ටි්‍රයක්‌ එක්‌ක කිරි පැකට්‌ එකක්‌. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්රකදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්. මීට අමතරව ශරීරයේ මේද වර්ධනය වීම නිසාත් හටගන්නා තරබාරුවක්‌ තිබෙනවා. මේ දෙකම ගොරක චූර්ණය මගින් සුව කළ හැකියි. කිලෝ 118 ක්‌ බර කාන්තාවක්‌, ගොරක චූර්ණය මගින් මාස 3 ක්‌ ඇතුළත කිලෝ 81 දක්‌වා අඩු කිරීමට අපට පුළුවන් වුණා. ඊට වඩා ඇගේ සිරුර කෙට්‌ටු කරන්න නරකයි. මන්ද එවිට ඇය රෝගී වීමට ඉඩ තිබෙනවා.

    ගොරක චූර්ණය ගෙදරදී හදාගන්නේ මෙහෙමයි
    අවශ්යච ද්රීව්යම –
    ගොරක ග්රෑණම් 60. කරපිංච අමු (ග්රෑණම් 7 යි. ඉඟුරු (අමු) ග්රෑ ම් 7 යි. වියළි කොත්තමල්ලි ග්රෑǞම් 7 යි. සූදුරු ග්රෑ ම් 7 යි. මාදුරු ග්රෑනම් 7 යි. සුදුළුනු ග්රෑ ම් 7 යි.
    ගොරක හොඳින් තම්බා වතුර පෙරා හැර වංගෙඩියක දමා කොටන්න. ඉන් පසු ඉතිරි සියලු ද්රසව්ය එයට දමා කොටන්න. මෙය තුනී තලපයක්‌ වූ පසු ග්රෑ්ම් 5 ගුලි ලෙස ගුලිකර උදේට එකක්‌ හිස්‌බඩ ගෙන උණුවතුර පානය කරන්න. රාත්රි් ආහාරයට පෙර එවැනි ම ගුලියක්‌ ගන්න. උණුවතුර බොන්න. මාස 3 ක්‌ මෙය කර ප්රනතිඵල ලබා ගන්න.



    නොමිලේ විස්‌තර සඳහා 0753224360/
    071 8568209/ 0815736155 අමතන්න.
    සංඛනාද වෙදගෙවත්ත
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    mamath biuwa yako oka. guli hadagena. palaweni set eka bila wede atha aruna ban wedath ekka. ayeth try ekak denna ona.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    result ekak thiyenawada ban? :oo:

    mama hithanne result ekak lebenna mama biuwa madi. astra podi cap ekakata guli tika hadala frig eke dala thiyagena biuwe. sathi dekak vitharane biuwe. e bipu tikatanan wenasak une ne. den thawa mahathai ban idagenama idala. mama hithanne oka hodai ban piliwelata biuwoth..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    ගැටළුව අවිධිමත් විදිහට ආහාර ගන්න එක නං ඒක විධිමත් නොකර ගොරක චූර්ණ කාල හරියනව යැ