තරයේ හෙලා දකිමි ..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තරයේ හෙලා දකිමි ..

    මේකේ බන් අලුත් උන්ට active උනත් rep power ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙනේ බන් .. :(:(:(:(:(:(
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මේකේ බන් අලුත් උන්ට active උනත් rep power ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙනේ බන් .. :(:(:(:(:(:(

    onna mama rep dunna.power one ne rep aragena nikan inna.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    palayan huththo yanna :growl: ada eeye awilla puka dena ungei parana ungei wenasak tiyenna ona ekai ehema tiyenne. ubata kawadaawath baane uba balai thaththata wada salli hamba kara kiyala thaththata garu nokara thaththata udin yanna.
     
    • Like
    Reactions: nlasasatha

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඉතින් අවුලක් නෑ නේ බන් ... රෙප් පවර් වැඩි කරගන්න ඕනෙම නං හොඳ ත්‍රෙඩ් ටිකක් දාල රෙප් ටිකක් එකතු කරගන්න .. :D උබ thread වලට හොඳ reply දාන එකේ හොඳ ත්‍රෙඩ් දෙක තුනකුත් දාල බලන්න ;)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් අවුලක් නෑ නේ බන් ... රෙප් පවර් වැඩි කරගන්න ඕනෙම නං හොඳ ත්‍රෙඩ් ටිකක් දාල රෙප් ටිකක් එකතු කරගන්න .. :D උබ thread වලට හොඳ reply දාන එකේ හොඳ ත්‍රෙඩ් දෙක තුනකුත් දාල බලන්න ;)

    හ්ම්ම් එක තමා හිතල බලන්න ඔනී :confused::confused::confused:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    issara api rep ekathu kare 2+ 1+ walin.:cool:.. eeth dan 10++20++30 wala ayath innawa :lol:

    එක තමානේ අව්ල .. උන් 20 විතර මට දුන්නම මට දෙන්න පුළුවන් එකනෙ ආපස්සට .. එතකොට නිකන් මොකක්දෝ මොකද්කෝ වගේනේ :confused::confused::confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රෙප් වැඩිවෙන ගානට නත්තල් එකට් කූපන් හම්බවෙන ක්‍රමයක් තියනවන්ම් රෙප් ගැන හිතල පොස්ට් දාන්න තිබ්බ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක තමානේ අව්ල .. උන් 20 විතර මට දුන්නම මට දෙන්න පුළුවන් එකනෙ ආපස්සට .. එතකොට නිකන් මොකක්දෝ මොකද්කෝ වගේනේ :confused::confused::confused:

    අය වැය අනුව උඔට හොඳයි නේ බං..;)
    අය වැඩියි..:yes:
    වැය අඩුයි :shocked:
    :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අය වැය අනුව උඔට හොඳයි නේ බං..;)
    අය වැඩියි..:yes:
    වැය අඩුයි :shocked:
    :lol:

    ඔව් ඉතින් මට හොදයි:D .. ඒ උනාට හිතට නිකන් අව්ල් වගේනේ .. මගේ ඉතින් හිත හොදයිනේ :oo::oo::oo:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ganan ganna epa ban iwasala idapan :)
    ranil mahaththaya wage :oo:
    1994 idan (-)rep aran aran dan kohomada :P :cool:

    එකත් ඇත්ත ..ඒ උනාට man ට පාරම්පරික ධනය තිබ්බලුනේ .. මට පාරම්පරික rep නැනේ :confused::confused:
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එකත් ඇත්ත ..ඒ උනාට man ට පාරම්පරික ධනය තිබ්බලුනේ .. මට පාරම්පරික rep නැනේ :confused::confused:

    :lol::lol::lol: awlak na ubata dan 700+ wage thiyenawane thawama join wela just one month wagene:eek:
    mulin kotu11 purawaganna...ethakota oya amaruwa tikak hoda wei..ita passe ganak na ban:D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol::lol::lol: awlak na ubata dan 700+ wage thiyenawane thawama join wela just one month wagene:eek:
    mulin kotu11 purawaganna...ethakota oya amaruwa tikak hoda wei..ita passe ganak na ban:D

    මේකට එන උන්ට එහෙම අමාරුවක් හැදෙන්වද මුලින් .. :confused::confused::confused:
    Notice එකක්වත් දාන්න එපායේ බන් එහ්නන් .. :sorry::sorry: