තරයේ හෙලා දකිමි ..
මේකේ බන් අලුත් උන්ට active උනත් rep power ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙනේ බන් .. 














මේකේ බන් අලුත් උන්ට active උනත් rep power ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙනේ බන් ..
ada eeye awilla puka dena ungei parana ungei wenasak tiyenna ona ekai ehema tiyenne. ubata kawadaawath baane uba balai thaththata wada salli hamba kara kiyala thaththata garu nokara thaththata udin yanna. 1 නේ![]()
උබ thread වලට හොඳ reply දාන එකේ හොඳ ත්‍රෙඩ් දෙක තුනකුත් දාල බලන්න 
ඉතින් අවුලක් නෑ නේ බන් ... රෙප් පවර් වැඩි කරගන්න ඕනෙම නං හොඳ ත්‍රෙඩ් ටිකක් දාල රෙප් ටිකක් එකතු කරගන්න ..උබ thread වලට හොඳ reply දාන එකේ හොඳ ත්‍රෙඩ් දෙක තුනකුත් දාල බලන්න
![]()



මේකේ බන් අලුත් උන්ට active උනත් rep power ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙනේ බන් ..
.. eeth dan 10++20++30 wala ayath innawa 
issara api rep ekathu kare 2+ 1+ walin... eeth dan 10++20++30 wala ayath innawa
![]()



එක තමානේ අව්ල .. උන් 20 විතර මට දුන්නම මට දෙන්න පුළුවන් එකනෙ ආපස්සට .. එතකොට නිකන් මොකක්දෝ මොකද්කෝ වගේනේ![]()




අය වැය අනුව උඔට හොඳයි නේ බං..
අය වැඩියි..
වැය අඩුයි
![]()
.. ඒ උනාට හිතට නිකන් අව්ල් වගේනේ .. මගේ ඉතින් හිත හොදයිනේ 





ganan ganna epa ban iwasala idapan
ranil mahaththaya wage
1994 idan (-)rep aran aran dan kohomada![]()
![]()


එකත් ඇත්ත ..ඒ උනාට man ට පාරම්පරික ධනය තිබ්බලුනේ .. මට පාරම්පරික rep නැනේ![]()


awlak na ubata dan 700+ wage thiyenawane thawama join wela just one month wagene

awlak na ubata dan 700+ wage thiyenawane thawama join wela just one month wagene
mulin kotu11 purawaganna...ethakota oya amaruwa tikak hoda wei..ita passe ganak na ban![]()





mokatada ban rep power?
ooka wedi wenakota jeewana wiyadama aduwenawada?


eka rekaganne pana wage, 