තරයේ හෙලා දකිමි ..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :( ඔව් ඔව්

    ඉතිං බං මේකෙ ලක්ෂ 5 ක් හිටියට හරියට එන එවුං 50k වත් නැතුව ඇති බලනකොට

    අඩේ මේ, අපිට ඒ අකවුන්ට් හොරකං කොරන්න විදියක් හොයාගමුකෝ බං
    :yes::P

    account search කරන්න විදිහක් තියනවද බන් post වගේ ?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    උඹට රෙප් කපන්න ඕන්නං ෆේක් අකෞන්ට් හදාගෙන පෝස්ට්ස් සීයක් දාපං :rolleyes: :rolleyes:
    මාත් වෙලාවකට ආතල් එකට තියෙන ෆේක් ඔක්කොගෙන්ම කපනව බං :sorry: :sorry:

    අලුතෙන් එන එවුන් රතු කරන්නෙත් උබනේ.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    palayan huththo yanna :growl: ada eeye awilla puka dena ungei parana ungei wenasak tiyenna ona ekai ehema tiyenne. ubata kawadaawath baane uba balai thaththata wada salli hamba kara kiyala thaththata garu nokara thaththata udin yanna.

    Dan uba parana ekek kiyalada hithan inne?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අලුතෙන් එන එවුන් රතු කරන්නෙත් උබනේ.

    එහෙම රතු කරන්නෑ බං මොකක් හරි අසහන ත්‍රෙඩ් එකක් දැම්මොත් රතු කරල ගන්නව :yes: :yes:
    උඹේ අකෞන්ට් එකකුත් මං රතු කලාද :baffled: :baffled:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    e kiwwe machan? pahadili madi

    post දාපුව search කරලා හොයාගන්න පුළුවන්නේ .. ඒ වගේ . members ලගේ නමින් search කරලා profile එක හොයාගන්න පුලුවන්ද?
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    post දාපුව search කරලා හොයාගන්න පුළුවන්නේ .. ඒ වගේ . members ලගේ නමින් search කරලා profile එක හොයාගන්න පුලුවන්ද?

    ow ow. puluwan machan
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    එහෙම රතු කරන්නෑ බං මොකක් හරි අසහන ත්‍රෙඩ් එකක් දැම්මොත් රතු කරල ගන්නව :yes: :yes:
    උඹේ අකෞන්ට් එකකුත් මං රතු කලාද :baffled: :baffled:

    මගේ ෆේක් නැහැ බන්. මට හිතුන උබ තමා ඔය අතල් ගන්නේ කියල. මොකද දකින දකින අලුත් ඒවා රතුයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    හීන් සැරේ එකතු කරගනින් බන්. මටත් 7 යි බන් තියෙන්නෙ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගේ ෆේක් නැහැ බන්. මට හිතුන උබ තමා ඔය අතල් ගන්නේ කියල. මොකද දකින දකින අලුත් ඒවා රතුයි

    නෑ බං එහෙම හැම එහෙකම කපන්නෙ මම නෙමේ එහෙම රතු කල්ල අරං තියෙන්නෙ දෙකයි නැත්තං තුනයි :no: :no:
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    කොතනින්ද ?

    උඩ සර්ච් බාර් එකෙනුත් පුළුවන්
    නැත්තං site:elakiri.com keyword
    ඔතන keyword වෙනුවට උඹට සර්ච් කරන්න ඕනෙ වචනේ දාල ගූගල් කරපං මචං
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඩ සර්ච් බාර් එකෙනුත් පුළුවන්
    නැත්තං site:elakiri.com keyword
    ඔතන keyword වෙනුවට උඹට සර්ච් කරන්න ඕනෙ වචනේ දාල ගූගල් කරපං මචං

    කොහෙද බන් .. search bar එකේ පුළුවන් post & thread විතරයිනේ ..