ඔව් ඔව්
ඉතිං බං මේකෙ ලක්ෂ 5 ක් හිටියට හරියට එන එවුං 50k වත් නැතුව ඇති බලනකොට
අඩේ මේ, අපිට ඒ අකවුන්ට් හොරකං කොරන්න විදියක් හොයාගමුකෝ බං![]()
account search කරන්න විදිහක් තියනවද බන් post වගේ ?
ඔව් ඔව්
ඉතිං බං මේකෙ ලක්ෂ 5 ක් හිටියට හරියට එන එවුං 50k වත් නැතුව ඇති බලනකොට
අඩේ මේ, අපිට ඒ අකවුන්ට් හොරකං කොරන්න විදියක් හොයාගමුකෝ බං![]()
උඹට රෙප් කපන්න ඕන්නං ෆේක් අකෞන්ට් හදාගෙන පෝස්ට්ස් සීයක් දාපං![]()
මාත් වෙලාවකට ආතල් එකට තියෙන ෆේක් ඔක්කොගෙන්ම කපනව බං![]()
![]()
palayan huththo yannaada eeye awilla puka dena ungei parana ungei wenasak tiyenna ona ekai ehema tiyenne. ubata kawadaawath baane uba balai thaththata wada salli hamba kara kiyala thaththata garu nokara thaththata udin yanna.
අලුතෙන් එන එවුන් රතු කරන්නෙත් උබනේ.

account search කරන්න විදිහක් තියනවද බන් post වගේ ?
e kiwwe machan? pahadili madi
post දාපුව search කරලා හොයාගන්න පුළුවන්නේ .. ඒ වගේ . members ලගේ නමින් search කරලා profile එක හොයාගන්න පුලුවන්ද?
එහෙම රතු කරන්නෑ බං මොකක් හරි අසහන ත්‍රෙඩ් එකක් දැම්මොත් රතු කරල ගන්නව![]()
උඹේ අකෞන්ට් එකකුත් මං රතු කලාද![]()
![]()
issara api rep ekathu kare 2+ 1+ walin... eeth dan 10++20++30 wala ayath innawa
![]()

හීන් සැරේ එකතු කරගනින් බන්. මටත් 7 යි බන් තියෙන්නෙ.

මගේ ෆේක් නැහැ බන්. මට හිතුන උබ තමා ඔය අතල් ගන්නේ කියල. මොකද දකින දකින අලුත් ඒවා රතුයි

නෑ බං එහෙම හැම එහෙකම කපන්නෙ මම නෙමේ එහෙම රතු කල්ල අරං තියෙන්නෙ දෙකයි නැත්තං තුනයි![]()
![]()

කොතනින්ද ?
නෑ බං එහෙම හැම එහෙකම කපන්නෙ මම නෙමේ එහෙම රතු කල්ල අරං තියෙන්නෙ දෙකයි නැත්තං තුනයි![]()
![]()
උඩ සර්ච් බාර් එකෙනුත් පුළුවන්
නැත්තං site:elakiri.com keyword
ඔතන keyword වෙනුවට උඹට සර්ච් කරන්න ඕනෙ වචනේ දාල ගූගල් කරපං මචං